Lamborghini Asterion (hybrid)

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,192
    15,724
    113
    එකක් දෙකක් තිබුණත් ඉතාලි මෝටර් රථ සන්නාමයක් වන ලැම්බෝගිනි ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධය. මෙරට දේශපාලන පිටිය රත් කරන මාතෘකාවක් බවට ලැම්බෝගිනි පසුගිය කාලයේදී පත්වූ බව අප කොයි කවුරුත් දනිති.

    ලොව ප්‍රකට සුඛෝපභෝගී මෝටර් රථ නිපදවන ලැම්බෝගිනි සමාගම විසින් 2014 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී සුපිරි දෙමුහුන් (hybrid) මෝටර් රථයක් එළිදක්වා තිබේ.

    අශ්වබල 910 ධාරිතාවයකින් යුතු මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Lamborghini Asterion LPI 910-4 ලෙසයි.

    මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් ලැම්බෝගිනි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, Stephan Winkelmann පවසා තිබෙන්නේ පරිසර දූෂණය අඩුකරන මෙම මෝටර් රථය විප්ලවීය හඳුන්වා දීමක් වනු ඇති බවයි.

    කලකට පසුව ලැම්බෝගිනි සමාගම හඳුන්වා දුන් මෙම මෝටර් රථය මිලදී ගැනීමට හැකි වන්නේ ලොව සුපිරිම ධනවතුන්ට පමණක් බව පැවසෙන්නේ එය එතරම්ම මිල අධික හෙයිනි.



    අළුත්ම ලැම්බෝගිනිය මෙන්න!​





    la01.jpg


    la01.jpg


    lamborghini-asterion.jpg


    lo.jpg





    adaderana​
     
    • Like
    Reactions: IDG and SAC911

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    veneno eka ganna hitiya ekath 4denai thoragena thiyenne eka ganna hambenneth naha. dan meka denneth thoragaththa eunta witheralu. dan ethn hitha hadagena aventador ekakwath gannawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ප්‍රියස් එකක් වත් ගන්න බැරි අපිට මොන ලම්බෝ ද සිංහලු