LAMBORGHINI | GALLARDO (nEw piCs)

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හැමෝම දන්නවනේ අපේ ඩිලන්ත මාලගමුව දෙයියනේ කියල ලංකාවට ලැ‍ම්බෝ එකක් ගෙන්නලා අපි ඔක්කොම ගෙම්බෝ කරා කියලා...:P
    කොහොම හරි ඉතින් ඔන්න මේ සුපිරි කාර් එකේ ෆොටෝස් වගයක් හම්බුනා ..
    දැකල නැති අයටයි දැකපු කට්ටියටයි දකින්න ඔන්න දැම්ම..
    කොමෙන්ට් එකක් දාලම යන්න හොදේ ...


    :cool::cool::cool:

    K I S A L | PHOTOGRAPHY
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    246448_433365753362271_341052109_n.jpg

     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඇත්තටම දිලන්ත වගේ කෙනෙක් මේකක් ගෙන්නපු එක ගැන නම් මම ගොඩක් සතුටුයි.... ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් නිසා...:D