Lanakawata issara Indala Kela une කුවේණි ගේ සාපය ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ගෙන් පිටමං කළාට
    විජය අතහැර දැමුවාට
    හෙළ දිවයිනට-වරිගෙට
    කුවේණි කළ සාපය.

    ලංකාවට මොකක් හරි ශාන්ති කර්මයක් බලි තොවිල්ක් කරන්න බැරි ද නිදහස් දිනේට වියදම් කරන්නේ නැතුව
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    කරන දෙයක් දැන්ම කරගන්න වෙයි. අනුර ආවම ඕව කරන්න බෑ. මිත්‍යා විශ්වාස පිටුදකිනව එයා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    විජයට කුවෙනි සෙට් කරල තියෙන්නෙ බැල්ලියක්.
    විජෙ පොන්නය ඒ බැල්ලිට සලකල නෑ, අන්තිම කාලෙ කන්න නැතුව මැරිල තියෙන්නෙ
    උදේට , දවල්ට , රෑට චිකන්/මාලු දීල නෑ

    ඒ සාපෙ තමා මේ එන්නෙ, බල්ලට ගරු කරන කන් ලන්කාවට හරියන්නෙ නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවට මොකක් හරි ශාන්ති කර්මයක් බලි තොවිල්ක් කරන්න බැරි ද නිදහස් දිනේට වියදම් කරන්නේ නැතුව?
    බිල්ලට 225 දුන්නනම් හරියයි සමහර විට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විජයට කුවෙනි සෙට් කරල තියෙන්නෙ බැල්ලියක්.
    විජෙ පොන්නය ඒ බැල්ලිට සලකල නෑ, අන්තිම කාලෙ කන්න නැතුව මැරිල තියෙන්නෙ
    උදේට , දවල්ට , රෑට චිකන්/මාලු දීල නෑ

    ඒ සාපෙ තමා මේ එන්නෙ, බල්ලට ගරු කරන කන් ලන්කාවට හරියන්නෙ නෑ
    ඒ කියන්නෙ රට බල්ලට ගිහින් තියෙනව නම් හොදයි කියන එක නේද? 🥲
     
    • Love
    Reactions: Solo Rider

    nidarsha91

    Well-known member
  • තමන්ට වෙන රටක එකෙක් ඇවිල්ල කෙලෝනව. ජීවිතේ විනාශ කරනව. ඒකට තමන්ගෙ රටට සාප කරන්න කුවේණිට දෝදු ද බං... සාප කරනව නං සාප කරන්න ඕනෙ ඒ රටටනෙ. සාමාන්‍ය දැනීම නැති වුන්ට ඉතිහාසය කියන්නෙ ටොපියක් සූප්පු කර කර ඉන්න. නැතුව ඒකෙන් ඉගෙන ගන්න නෙමෙයි
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩි ඒ රාජපක්කයාගේ සාපය
    බණ්ඩාරනායක කාරයාගේ සාපය


    කුවේණි කරපු සාපයක් නෑ කුවේණිගේ ජාන තීන වැදී කොල්ලවනේ බොරුවට හිරේ දැම්මේ
     
    • Like
    Reactions: Solo Rider

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ගෙන් පිටමං කළාට
    විජය අතහැර දැමුවාට
    හෙළ දිවයිනට-වරිගෙට
    කුවේණි කළ සාපය.

    ලංකාවට මොකක් හරි ශාන්ති කර්මයක් බලි තොවිල්ක් කරන්න බැරි ද නිදහස් දිනේට වියදම් කරන්නේ නැතුව
    කුවේනි එදවස කියලා ‍තිබුණා පකෝ තව අවුරුදු 2500 කින් මේ ලක් දෙරණේ කොක්සිලෙක් බිහි වෙන බව. රටේම තියෙන රෝස හුතු එ‍් කොක්සිලාගෙ පකට කැප කරලා මෙන්න මෙහෙම බෝර් කරපු දාට තමයි ලංකාවට හරි යන්නෙ. බුහහා.