ඔන්න ආයෙත් Horror හින්දි චිත්රපටයක් දෙන්නයි යන්නේ. මේ චිත්රපටය විශේෂයි අපිට. මොකද මේ චිත්රපටය රූ ගත කරලා තියෙන්නේ අපේ රටේ. මුලු කතාවම රූ ගත කරලා තියෙන්නේ සීගිරිය ආශ්රිත කැලේ. අපේ රටෙත් හොද චිත්රපට හදනවානම් මොන තරම් ලස්සන තැන් තියෙනවද කියලා හිතෙනවා මේ චිත්රපටය බලද්දී.
චිත්රපටය කවදත් අමුතු චිත්රපට හදන රාම් ගෝපාල් වර්මාගේ චිත්රපටයක්. ඔහුට කතාවට ඕන කරන කැලේ හම්බ වෙලා තියෙන්නේ අපේ රටේ සිගිරියෙන් තමයි. කතාවනම් කොපියක්. කවුරුත් බලලා ඇතිනේ Predator චිත්රපට මාලාව. ඒ ඉංග්රිසි චිත්රපටයට අනුව තමයි මේක හදලා තියෙන්නේ. කතාව මෙහෙමයි. චිත්රපට නිෂ්පාදන කණ්ඩායමක් චිත්රපටයක් රූ ගත කිරීම සදහා ගණ කැලෑවකට යනවා. මෙහිදී ඔවුන්ට සිද්ධ වෙනවා අද්භූත සිද්ධි වලට මුහුණ දෙන්න. එක එක්කෙනා අතුරුදහන් වෙනවා. මියයනවා. කවුරු කරනවද කියලා හොයාගන්න බෑ. බලන්නකෝ කතාව බාගෙනම මොකද ඉස්සරහට වෙන්නේ කියලා. හැබැයි මේ චිත්රපටය මේ චිත්රපට මාලාවේ පලමු කොටස. දෙවන කොටස නම් තාම ආවේ නෑ. පලවෙනි කොටස බලන්නකෝ දෙවන කොටස එනකම් අපි බලා ඉමු.
මේ චිත්රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2009 අගෝස්තු 07 වෙනිදා සිටයි. ප්රධාන චරිත Nitin Kumar Reddy, Priyanka Kothari, Gautam Rode යන අය විසින් රගපානු ලබනවා.
ඔන්න එහෙනම් බාගන්න. මේක බලපු අය ඉන්නවානම් කමන්ට් එකකුත් දාන්නකෝ කොහොමද කියලා.
http://extratorrent.com/torrent_download/2129165/Agyaat+2009+%5BHindi%5D+1CD+DVDrip+XviD+AC3+MSubs+%5BDDR%5D.torrent