Lancer CK2 - KA Number

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    KA නම්බර් Lancer CK2 එකක් කීයක් වගේ වටීද මචං?
    කිලෝමීටර් 57000 දුවල තියෙන්නේ ...පර්මිට් එක ගෙනාපු එකක් ... කිසිම ලෙඩක් එහෙම නෑ...
    මට මේකට ගානක් හිතාගන්න බෑ...
    අපේ නෑදෑයෙක් ගාව තියෙන්නේ..
     

    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    ඔව් මචන් ජෙනුයින් මයිලේජ් .. Brand new permit ekata ඉම්පෝර්ට් කරපු එකක්
    ඒ යකා 28ක් කියනවනේ බං.. වැඩී නේද?

    too much.. not worth for 28,

    On FB
    Mitsubishi Lancer Evolution 04
    19-####,Original book
    Book updated ( Engine number, Engine capacity, Tyre size, Weight and Colour )
    Full option, Fully stock car
    0.8 bar boost running stock Turbocharged
    Fully adjustable brand-new suspension
    HKS air filter
    HKS blowoff valve
    Apexi turbo timer

    Dual airbags
    Boost gauge
    Oil temperature and pressure meter
    Water temperature meter

    Retractable mirrors
    Original MOMO steering wheel
    Original Recaro bucket seats
    17inch alloy wheels with brand new tires
    Buffer Fog lamps
    Original and mint condition Evo 4 interior
    100% accident free
    Daily driven car nothing to do just buy and drive
    Price 2750000/=

    https://www.facebook.com/groups/673674653378955/permalink/792176134862139
     
    • Like
    Reactions: sannsa

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    KA නම්බර් Lancer CK2 එකක් කීයක් වගේ වටීද මචං?
    කිලෝමීටර් 57000 දුවල තියෙන්නේ ...පර්මිට් එක ගෙනාපු එකක් ... කිසිම ලෙඩක් එහෙම නෑ...
    මට මේකට ගානක් හිතාගන්න බෑ...
    අපේ නෑදෑයෙක් ගාව තියෙන්නේ..

    Genuine millage එකසැරයක් මිටරෙ කරකවල ඇති එච්චරයි.....
     
    • Haha
    Reactions: Voltage

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    too much.. not worth for 28,

    On FB
    Mitsubishi Lancer Evolution 04
    19-####,Original book
    Book updated ( Engine number, Engine capacity, Tyre size, Weight and Colour )
    Full option, Fully stock car
    0.8 bar boost running stock Turbocharged
    Fully adjustable brand-new suspension
    HKS air filter
    HKS blowoff valve
    Apexi turbo timer

    Dual airbags
    Boost gauge
    Oil temperature and pressure meter
    Water temperature meter

    Retractable mirrors
    Original MOMO steering wheel
    Original Recaro bucket seats
    17inch alloy wheels with brand new tires
    Buffer Fog lamps
    Original and mint condition Evo 4 interior
    100% accident free
    Daily driven car nothing to do just buy and drive
    Price 2750000/=

    https://www.facebook.com/groups/673674653378955/permalink/792176134862139

    Saamanyen keeyak wage watida machn?
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    mekata adala nathi prashnayak ahanne :P 2000 TA kalin apu wahanath lankawe ewa 200000 km wath duwala nathiwa tiyenne kohomada ban? okkoma wahana 1.35, 1.65 oya ganan thama
     
    • Like
    Reactions: D_Mad

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,850
    1,535
    113
    pissuda ban echchra watinne ne ,brand new apu ekak nam samaharavita carb da dannane ne ,ehenam thrumak ma ne.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    උඹට නෑදෑ කමට විෂේශයක් කරලද කොහෙද, කොච්චර හොඳ උණත් ලක්ෂ 24ට අඩුවෙන් වගේ යන්නෙ.
    Km ගානත් ෂුවර් කරන්න බෑ කොහොමටවත්.
    ඔය වයසට අඩුම 120000ක්වත් පැදල තියෙන්න ඕනෙ.