lancer patta :cool: kawadahari evo ekak ganna thamai mage heene :love: TFS +15
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Apr 14, 2016 #41 lancer patta kawadahari evo ekak ganna thamai mage heene TFS +15
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) Apr 14, 2016 #42 රත්තරං;17644406 said: නියමයි මචන්..... තවත් පොඩි එකක් කියල දෙන්නම් වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න Click to expand... ඕක තමා කරන්න බැරිම මාමේ..... වාහනේ ජීවිතේ වැදගත්ම දේවල් එක්ක බැදී පැවතුනහම එහෙම කරන්න බෑ නේ.....
රත්තරං;17644406 said: නියමයි මචන්..... තවත් පොඩි එකක් කියල දෙන්නම් වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න Click to expand... ඕක තමා කරන්න බැරිම මාමේ..... වාහනේ ජීවිතේ වැදගත්ම දේවල් එක්ක බැදී පැවතුනහම එහෙම කරන්න බෑ නේ.....
DJ31K Active member Apr 20, 2007 413 33 28 Apr 20, 2016 #47 Man gawa CS3 ekak thiyanawa aurudu 9k patta wahane. Maintenance cost ekak nathi tharam matanam.