Lancer EX GLS

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    Lancer EX GLS 2008 Manual කාර් එකක් ගන්න බැලුවේ මචන්ලා..පාවිච්චි කරපු අය සහ කරන අයගෙන් උදව්වක් ඕනේ..අදහස් ටිකක් දීපල්ලා...

    1. Fuel
    2. Maintenance
    3. Parts
    4. Driving Pleasure
    5. After Market

    6TWoj6F.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Lancer EX GLS 2008 Manual කාර් එකක් ගන්න බැලුවේ මචන්ලා..පාවිච්චි කරපු අය සහ කරන අයගෙන් උදව්වක් ඕනේ..අදහස් ටිකක් දීපල්ලා...

    1. Fuel
    2. Maintenance
    3. Parts
    4. Driving Pleasure
    5. After Market

    6TWoj6F.jpg

    2008 nam dan na ara hayanidae gawa 2015 ekak tibba man hitanne. parts ona taran tiyanawa danna widiyata.driving pleasure uparimai kiyalai oka use karana ayanam kiwe
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    පොඩ්ඩක් හිටපන් ..ලාන්සර් අනාතයා දුවගෙන ඒවි..උබට ඕකේ උපත ඉදලම කියයි....ලාන්සර් අනාත හයනඩියා.:P.....මේ ඔබේ අවදානය පිනිසයි:)
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කාර් එක පට්ට...මම නම් වෙන ඒවට වඩා මාරම ආසය්...fuel හොඳයි...හැබැයි 100000km වගේ පැන්නම abs සෙන්සර් ලයිට් එක පත්තු වෙන සීන් එකක් ආව මට....මම සෙන්සර් 4ම මාරු කරා....කොම්පැනි කරනවනම් එකක් 48000යි 2014 වගේ ප්‍රයිස්....ඒත් මම මගෙ යාලුවෙක් සින්ග ගිය වෙලාවක ඌ ලව්ව 4ම එහෙ මිට්සුබිශි එකෙන් ගෙන්නුවෙ 50කට....තව ඉස්සරහ ශොක්ස් ගිහින් වගේ එෆෙක්ට් එකක් එයි....ශොක්ස් වල නමයි කේස් එක එන්නෙ රැක් එකේ....රැක් මවුන්ට් දැම්මට වැඩක් නෑ...මට මතක නෑ මොකද්ද මාරු කරේ කියල කොහොමහරි නුගේගොඩ මාතර මෝටර්ස් එකෙන් තමයි වැඩේ කරල දුන්නෙ....වෙන තැන් වලට ගියාට උන්ට සීන් එක අහු උනෙ නෑ....23000ක් වගේ ගියෙ....කාර් එක පට්ට....මාර කොම්ෆර්ටබ්ල්...ඉඩ තියනව...පිකප් මරු...පාගල යනකොට කාර් එකේ එන්ජින් එකෙන් පට්ට බීට් එකක් එන්නෙ...ඇඟට දැනෙනව....
     
    • Like
    Reactions: Rockstar Athelete

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ko me srilankan lancer sabawe sabapati naaki hayanida :lol: u awit oka benz ekata wada hoda wenna hethu godak kiyai machan.ugen upades ganna :lol:

    uda tika hayanidae wenuweb type kale

    ahala tiyana widiyata oka patta wahane :love:

    Benz, bmw monada ban oya lancer ekath ekka baladdi..

    Toyota nam lagin thiya.. compare karanna wat ba.. Toyota wage leda na owage.. patta reliable paramparawatama ekai..

    Heduwa, wax kara garage ekata denma.. bus eke giya..
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    mage gawa 2008 lancer ex auto gear ekak thiyanawa.. mage gawa kivvata mage ammage wahane... mage wage thamai ithin ;)
    fuel nan machan normally 10-12 wage thamai with A/C. without ac duwala naha eka nisa danne naha.
    maintainance wise nan echcharama awulak naha... oya model eke ABs sensors wala awulak enawa kalayak yaddi.. ape eke nan 4ma replace kala..thawa cooling fan eka replace karanna wenawa..eta amatharawa suspension wala podi sadda wagayak enawa kalayak pawichchi karaddi.... eta amatharawa nan kisi awulak naha
    Parts nan thiyenawa machan but toyota wahana walata wada tikak milai... etha ithin repairs ehema set wenne naha lesiyakata...man ara kivva eva me model eke thiyena issues tikak ... eva ithin onema wahanayaka thiyenawane...
    oya price range eke thiyenawa wahana atharin nan driving pleasure uparimai.. hondata speed karanna puluwan ewagema stability hondai..manual eke thawath honda feeling ekak athi kiyala hithanawa..
    2nd hand market eka nan machan toyota hari indian ewata wada nan adui kiyala hithanna puluwan...ehema kiyanne ikman eke ads samanayen saahenna kalayak thiyenawa.. ape eka nan wikunanna dala naha eka nisa hariyatama danne naha... but me model ekatama kamathi aya innawa salakiya yuthu pramanayak dan lankawe..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Benz, bmw monada ban oya lancer ekath ekka baladdi..

    Toyota nam lagin thiya.. compare karanna wat ba.. Toyota wage leda na owage.. patta reliable paramparawatama ekai..

    Heduwa, wax kara garage ekata denma.. bus eke giya..
    Heheheheheh:P

    Ow ban ai agent maintain karannath ona;)
     
    thuz_d

    Member
    Dec 30, 2009
    168
    10
    0
    Homagama
    Mama gawath 2008 manual model ekak thiyanawa..

    1. Fuel
    City eke 12-13
    2. Maintenance
    Hama vehicle ekakama wage running maintenance tiyanawa ban.. itaamatharawa mama nam ABS sensor(50 withara giya) ekak dam ma.. rack eke sadayak enawa thama haduwe na..break master pump eka dam man..
    3. Parts
    Company nam badu tiyanawa, price eka nam wadi.. eliyeth tiyanawa awidinna one hoyagan nanam
    4. Driving Pleasure
    Uparimai.. hadaling,pickup niyamai..
     
    thuz_d

    Member
    Dec 30, 2009
    168
    10
    0
    Homagama
    කාර් එක පට්ට...මම නම් වෙන ඒවට වඩා මාරම ආසය්...fuel හොඳයි...හැබැයි 100000km වගේ පැන්නම abs සෙන්සර් ලයිට් එක පත්තු වෙන සීන් එකක් ආව මට....මම සෙන්සර් 4ම මාරු කරා....කොම්පැනි කරනවනම් එකක් 48000යි 2014 වගේ ප්‍රයිස්....ඒත් මම මගෙ යාලුවෙක් සින්ග ගිය වෙලාවක ඌ ලව්ව 4ම එහෙ මිට්සුබිශි එකෙන් ගෙන්නුවෙ 50කට....තව ඉස්සරහ ශොක්ස් ගිහින් වගේ එෆෙක්ට් එකක් එයි....ශොක්ස් වල නමයි කේස් එක එන්නෙ රැක් එකේ....රැක් මවුන්ට් දැම්මට වැඩක් නෑ...මට මතක නෑ මොකද්ද මාරු කරේ කියල කොහොමහරි නුගේගොඩ මාතර මෝටර්ස් එකෙන් තමයි වැඩේ කරල දුන්නෙ....වෙන තැන් වලට ගියාට උන්ට සීන් එක අහු උනෙ නෑ....23000ක් වගේ ගියෙ....කාර් එක පට්ට....මාර කොම්ෆර්ටබ්ල්...ඉඩ තියනව...පිකප් මරු...පාගල යනකොට කාර් එකේ එන්ජින් එකෙන් පට්ට බීට් එකක් එන්නෙ...ඇඟට දැනෙනව....

    mage eketh sadayak enawa ban( dada dada gala gahana sadayak ban sauthu parawal wala yadi..)..check karahama kiwa rack eka aul kiyala.. details tikak dipan ko uba mokada kare kiyala