Lancer Fiore [c11]

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    Lancer Fiore [c11] help me

    මචන්ලා මට පොඩි උදවුවක් ඕන.Lancer Fiore [c11] කාර් එකේ RPM gauge එක වැඩ නැ.[ ගන්නකොටත් එක වැඩ කරේ නෑ ]මේකේ සෙන්සරේ තියන තැනත් හොයා ගන්න බෑ.gauge එක අවුලකුත් නෑ .මට මේකේ සෙන්සරේ තියන තැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?????:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    oke ignition pulse eken da danne na rpm gauge eka wada karanne.

    මම බැලුව මචං එකත් එත් හොයාගන්න බැනේ.......කලින් පාවිචිචි කරපු පොර එක socket ගැලෙවුවද දන්නේ නෑ ......

    any way thank you macn................... :D:D:D:D:D:D:D:D:D:D