V6 eka ganna ape dada gaawa thibba suppa yanna puluwan rampeta pori halenna, ekata petrol gahanna puluwan mattamata thaama mama awilla na![]()
V6 එක තමයි...

V6 eka ganna ape dada gaawa thibba suppa yanna puluwan rampeta pori halenna, ekata petrol gahanna puluwan mattamata thaama mama awilla na![]()

suba pathanawa machan...price akanam mitath wedi weida danne ne athakotaඑල එල.. මගේ නම් ආසාව තියෙන්නේ මොන්ටෙරෝ මොඩල් එකකට තමයි ඉතිං... තව අවුරුදු 10ක් විතර ගියහම 2005 විතර එකක් ගන්න පුලුවන් වෙයි සමහරවිට...![]()
suba pathanawa machan...price akanam mitath wedi weida danne ne athakota

ඔව් ..දවසින් දවස ගණන් මචන්
ඒක තමයි බං වැඩේ... 2014 විතර 55 ට විතර ගියේ.. දැන් 60ක් 70ක් කියනවා...![]()

Machan Land cruiser 70th ANNIVERSARY EDITION neda ? not 80
ඒක තමයි බං වැඩේ... 2014 විතර 55 ට විතර ගියේ.. දැන් 60ක් 70ක් කියනවා...![]()

2015 ape eka dunne 50ta hodatama thibba +sunroof 2005
Toyota surf ekath suppa ne amilaya, oke ara lankawe assembled model ekak thiyanawa ne?
2015 ape eka dunne 50ta hodatama thibba +sunroof 2005

![]()
http://www.autolanka.com/cars/toyota/landcruiser/2015-toyota-landcruiser-colombo-197121.html
2015 අලුත්ම බඩු
2000km දුවල තියෙන්නේ.
1HZ එන්ජිම![]()
අඩේ ගිය අවුරුද්දෙනේ... ගත්ත එකා ගොඩ...![]()
වැඩක් නැ කියලා හැබැයි එක දුන්නෙත් හෙන ගෙමක් දිලා හොදම කන්ඩිසන් තිබිලත්......

Rs. 16,500,000.00![]()
150 prado ekak aran thawa car ekakuth gannawa

http://ikman.lk/en/ad/toyota-landcruiser-prado-2014-for-sale-kandyඅලුත් 150 එක දැන් 170ක් වෙනවා..![]()
me ape set eka. oya tikath ekka gihin thama pissuwa hadune. oketh 7x series ekak thiyenawa
kelala daala ynwa pattaඅලුත් 150 එක දැන් 170ක් වෙනවා..![]()