land ekak pita rata kenekuta vikunanne kohomada

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    machanla,
    mata land ekak vikunanna oni. 200 P. galle pette. eka vikunannda adz demmata mokekwath ganne ne idama loku nisa.10P wage illanne.land sell un nam kunu kolleta illane.200000 wage penwa p ekak.ithin samanya ekek ganne ne.land sell kaarayo illnne 150000 gane.vikunna beida ban pita rata compny ekkatawath kramayak?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    machanla,
    mata land ekak vikunanna oni. 200 P. galle pette. eka vikunannda adz demmata mokekwath ganne ne idama loku nisa.10P wage illanne.land sell un nam kunu kolleta illane.200000 wage penwa p ekak.ithin samanya ekek ganne ne.land sell kaarayo illnne 150000 gane.vikunna beida ban pita rata compny ekkatawath kramayak?

    Ithin kotas karala wikunapanko machan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ඔය කට්ටි කරලා විකුණපන්. උඹෙ ඉඩමෙ වටිනාකම කීයද පර්චස් එක .මෙ කාලෙ අක්කර ගණන් ගන්න මිනිස්සු හරි අඩුයි බන්. කොටි පතියෙක්ම වෙන්න ඕනෙ. ඒ කාලෙ නම් රෙඩියො එකටත් අක්කර ගණන් හුවමාඋ වෙලා තියෙනවා.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ඔය කට්ටි කරලා විකුණපන්. උඹෙ ඉඩමෙ වටිනාකම කීයද පර්චස් එක .මෙ කාලෙ අක්කර ගණන් ගන්න මිනිස්සු හරි අඩුයි බන්. කොටි පතියෙක්ම වෙන්න ඕනෙ. ඒ කාලෙ නම් රෙඩියො එකටත් අක්කර ගණන් හුවමාඋ වෙලා තියෙනවා.
    200i ban.okkoma illane podi keli.10 p wage.eka wage ban.eka para vikunala danna oni bn.mala wade nethnam
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,202
    113
    Forest
    පිටරට උන්ට විකුනන්න බෑ. හැම ඉඩමම කෝටිගණන් වටින්නෙත් නැ. ඉඩම් නැති පැති වල ඉල්ලුම වැඩිනන් විතරයි ඉඩම් මිල ඉහල යන්නේ. හරි වටිනාකමට කට්ටි කරලා විකුනහන් ලෑන්ඩ් sale කාරයොන්ට දෙන්න එපා. ඕකුන් හින්ද තමා මේ රටේ ඉඩමක් ගන්න නැත්තේ බොරු වටිනාකම් හදල :angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mehemai machan. kelinma foreigner kenek ta sell karanna ba. habai lands or gewal hoyana foreigners la hugak oya scene eka dannawa. loka andayo thamai dan inne. un apita wada dannawa. unta ganna ona nam un karanne mehe unta wishwasha kenek(srilankan) ekka contract sign karala, uge namata gannawa. issra nam dual citienship thibba nisa awulak wune na. ..katti karala sell karana eka lesi na. wenama awasara aragena parawal kapala, idala level karala wada godai macho. ube ideme piheetema hatiya thamai
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    thopi wage unnam eththata..:baffled:

    yako..land ekak thiyenawanam eka monahari plan karala diyunu karaganinko..ekko sinhala ekekuta wikunapanko..:angry:

    umbala hithanne foreign un witharak kiyalada salli thiyena un inne? :)

    galle godak idam pitarata unta dila thiyenne lankawe hethikare..un ewage beach hotel gahagena athul eke innawa..:)

    umbalanam ane manda ban..:no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    a moko ban hire yanne.ammo eheme newi ban.nithyanukulawa.

    ලංකාවේ ඉඩමක් පිටරට කෙනෙක්ට විකුණන්න තහනම් කියලා උබ දන්නේ නැද්ද?තහනම් වැඩක් කරහම කොහොමද නීත්‍යානුකූල වෙන්නේ.:rolleyes: