Ganan kohomada
අඩු ගානේ ෆොටෝ ටිකක්වත් දාපන් බන් දානකොට ..ඉඩම් ඉන්නවා
අයිතිකාරයා මම නෙවේ බන්. වෙන එකෙක්ට උදව්වක් විදියට දැම්මෙ. අනික අක්කර 5ක ඉඩමක් ෆොටෝ වලින් අදහසක් ගන්න බෑනේ බන්.
යකෝ ඉඩම පටන්ගන්න තැන ඉදල අක්කර පහ අවසාන වන තැන දක්වා ලණුවක් ඇදල ඒ අන්තිම තැන අක්කර පහ කියල මාක් එකක් දාල ඒ මාක් එකේ ෆොටෝ එකක් ගහල ඒක දාපන්. උබ ඉස්කෝලේ කීයට යනකන් ගියාද ? (ඔන්න බම්ප් කොරා )

