Land for Sale

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    FYI

    Machan, Coconut Land ekak kiyanne align karala pol hitawala pela wagawa & yati wagawa hadala thiyena ewa.

    11047175_536305643178500_1905580197_n.jpg

    Uba daala thiyenne ewata kiyanne
    "Gewathu" , ewala poluth thiyenawa.

    No Offense machan, just for your information

    :):):):):):):)

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ලක්ෂ 7 ???????
    උඹලගේ පැත්තේ අක්කරේකට පර්චස් කියක් තියනවද මචං ?
    35000 * 160 = 5600000. ලක්ෂ 56.

    උඹ කියන ඉඩම ඇත්තේ ගොඩක් ඇතුලට වෙන්න. අනික එකයි ඌ ad එකේම කියල තියනවා විකුනන්නේ මුදල් හදිස්සියක් හින්ද කියලා. අනික බං පොල් ඉඩමක් බලද්දී පොල් ගස් වල වයස, ගස් වල ලෙඩ තියනවද?, අහල පහල ඉඩම් වල ගස් වල ලෙඩ තියනවද?, පර්ච් එකක ගස් කොච්චරක් තියනවද?, දෙවැනි වගාවක් තියනවද?, පස කොහොමද වගේ ජාති හෙන ගොඩක් බලනවා. ගස් වල ලෙඩක් හරි අහල පහල කුරුමිණි case එකක් හරි තිබුනොත් ගාණ සුපිරියට බහිනවා.

    ඒ කොහොම උනත් මැල්සිරිපුර ටවුන් එකේ ඉඳලා 1km නම් පට්ටම පට්ට ලාබ deal එකක්. එත් මම දන්නා තරමින් ඔය කියන අතුරු පාරේ අඩු තරමේ 3km - 4km වත් එන්න ඕනේ උසසාව හම්බෙන්න. එත් deal එක ලාබයි.

    උඹ කොහෙද බං ? මැල්සිරිපුර තියෙන්නේ කුරුණෑගල - දඹුල්ල අතරේ. Highway එක ඉවර වෙන්නේ දඹුල්ලෙන්. ගලගෙදර තියෙන්නේ කුරුණෑගල - නුවර අතරේ. ගලගෙදර අවුලක් නම් එක බලපාන්නේ Highway එක කුරුණෑගලට එන්නේ කොහොමද කියන එකට. කොහොම උනත් ඒක හදනකන් sure කරන්න බෑ තමා.එත් ලඟදි මැල්සිරිපුර මුල් ගල තියල office එකකුත් හදන්න ගත්තා.....

    මට මැල්සිරිපුර ටවුන් එක හරියෙන් හම්බුනේ මේ දෙක විතරයි
    http://www.lamudi.lk/land-for-sale-in-melsiripura-42255-14.html - 2.75 per perch
    http://ikman-lk.com/ikman-ads/show-...lsiripura/melsiripura/srilanka/land-property/ - 2 per perch

    මැල්සිරිපුර හද්දා ඩොටේ බන්. කොහෙටත් නැති පැත්තක්. මම ඔය ලින්ක් එක දැම්මේ නොදන්නා අයට ගණන් දැන ගන්න මිසක් අක්කරේ යන ගණන් කියන්න නෙවේ. ikman එකේ සාමාන්යෙන් යන්න වැඩිම ගණන් වලට එත් 35000යි නම්. ඉතින් හරි ගණන් කොහොම ඇතිද බන්?

    අනික හයිවේ ලගින් ගියා කියමුකෝ එහෙමයි කියල ගණන් වැඩි වෙන්නේ නෑ. ඔකේ නිකම් යන්න බෑ නේ බන්. සල්ලි ගෙවලා යන්න ඕනේ.
    මැල්සිරිපුර මිනිස්සු අතින් සල්ලි දාල හයිවේ හදනවා වගේ ඉඩම් වල ගණන් වැඩි කරලා තියෙන්නේ.
     
    Sep 18, 2017
    33
    1
    0
    මැල්සිරිපුර හද්දා ඩොටේ බන්. කොහෙටත් නැති පැත්තක්.
    thanks bro :rofl::rofl: උඹට මොකද්ද මැල්සිරිපුරත් එක්ක තියන අවුල?

    මම ඔය ලින්ක් එක දැම්මේ නොදන්නා අයට ගණන් දැන ගන්න මිසක් අක්කරේ යන ගණන් කියන්න නෙවේ. ikman එකේ සාමාන්යෙන් යන්න වැඩිම ගණන් වලට එත් 35000යි නම්. ඉතින් හරි ගණන් කොහොම ඇතිද බන්?
    උඹ link එක දාපු එක හොඳ වැඩක්. එත් මචං මම town limit එකේ තියන ඉඩමක් market කරද්දී උඹ කොහෙද අස්සක තියන ඉඩමක link එකක් දාල, එකත් එක්ක සංසන්දනය කරන එක වැරදිනේ. සංසන්දනය කරන්න ඕනේ නම් town එක හරියෙම තියන ඉඩමක link එකක් දාල සංසන්දනය කරපන්. කොහොම උණත් "උඹලගේ පැත්තේ අක්කර පර්චස්" කතාවට sorry

    අනික හයිවේ ලගින් ගියා කියමුකෝ එහෙමයි කියල ගණන් වැඩි වෙන්නේ නෑ.
    Highway ලඟින් ගියා කියලා ගණන් වැඩි වෙන්නේ නැතුව ඇති. එත් මචං entrance එකක් set උනොත් අනිවාර්යයෙන් වැඩි වෙනවා. උඹට sure නැත්නම් කඩවත පැත්තේ කාගෙන් හරි අහල බලපන් entrance එක හදන්න කලින්, වැඩ පටන් ගත්තට පස්සේ, open කරාට පස්සෙයි ඉඩම් වල ගණන් වලට මොකද උනේ කියලා ?

    මැල්සිරිපුර මිනිස්සු අතින් සල්ලි දාල හයිවේ හදනවා වගේ ඉඩම් වල ගණන් වැඩි කරලා තියෙන්නේ.
    :lol::lol::lol::lol::lol:
    එකට නම් ඉතින් මට කියන්න දෙයක් නැත. :):):):)
    ගමනාගමන පහසුකම් වැඩි වෙද්දී ඉඩම් ගණන් යනවා

    කොහොම උනත් reply එකට thanks මචං
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    thanks bro :rofl::rofl: උඹට මොකද්ද මැල්සිරිපුරත් එක්ක තියන අවුල?

    උඹ link එක දාපු එක හොඳ වැඩක්. එත් මචං මම town limit එකේ තියන ඉඩමක් market කරද්දී උඹ කොහෙද අස්සක තියන ඉඩමක link එකක් දාල, එකත් එක්ක සංසන්දනය කරන එක වැරදිනේ. සංසන්දනය කරන්න ඕනේ නම් town එක හරියෙම තියන ඉඩමක link එකක් දාල සංසන්දනය කරපන්. කොහොම උණත් "උඹලගේ පැත්තේ අක්කර පර්චස්" කතාවට sorry

    Highway ලඟින් ගියා කියලා ගණන් වැඩි වෙන්නේ නැතුව ඇති. එත් මචං entrance එකක් set උනොත් අනිවාර්යයෙන් වැඩි වෙනවා. උඹට sure නැත්නම් කඩවත පැත්තේ කාගෙන් හරි අහල බලපන් entrance එක හදන්න කලින්, වැඩ පටන් ගත්තට පස්සේ, open කරාට පස්සෙයි ඉඩම් වල ගණන් වලට මොකද උනේ කියලා ?

    :lol::lol::lol::lol::lol:
    එකට නම් ඉතින් මට කියන්න දෙයක් නැත. :):):):)
    ගමනාගමන පහසුකම් වැඩි වෙද්දී ඉඩම් ගණන් යනවා

    කොහොම උනත් reply එකට thanks මචං

    අපෙත් තියෙනවා මාවත ගම පොල් අක්කර 14ක්.එත් හදාදා ඩොටේ බන්. තාම ගම් නුවරටත් දුරයි කුරුණෑගලටත් දුරයි.වැඩක් නෑ..:no:

    මම ඉන්න නුවර අපේ ගෙවල් හරියේ නම් 1p 600,000-700,000ක් වෙනවා නුවර city ලිමිට් එක ඇතුලේ.:)
     
    එළ.එළ. මාවතගම ටවුන් එක හරියේ නම් දැන් පර්ච් එකක් 2.5 වත් යනවා ඇති.
    කොහොම උනත් අර link එකට thanks. එක අනිවා check කරලා බලන්න වටිනවා :cool::cool:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එළ.එළ. මාවතගම ටවුන් එක හරියේ නම් දැන් පර්ච් එකක් 2.5 වත් යනවා ඇති.
    කොහොම උනත් අර link එකට thanks. එක අනිවා check කරලා බලන්න වටිනවා :cool::cool:

    නෑ බන් මාවතගම එච්චර යන්නේ නෑ. ගලගෙදර ටවුන් එකට කිට්ටුව ලෑන්ඩ් සෙල් එකෙන් ඉඩම් කොටස් කරලා විකුනනවා. 10p ලෑන්ඩ් එකම ලක්ෂ 5යි බන් :yes:
     
    Sep 18, 2017
    33
    1
    0
    නෑ බන් මාවතගම එච්චර යන්නේ නෑ. ගලගෙදර ටවුන් එකට කිට්ටුව ලෑන්ඩ් සෙල් එකෙන් ඉඩම් කොටස් කරලා විකුනනවා. 10p ලෑන්ඩ් එකම ලක්ෂ 5යි බන් :yes:
    Again, You have gone for the lowest in the list my friend :rofl::rofl:
    https://ikman.lk/en/ads/sri-lanka/land?query=galagedara+
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Again, You have gone for the lowest in the list my friend :rofl::rofl:
    https://ikman.lk/en/ads/sri-lanka/land?query=galagedara+

    :D හයිවේ එක ලගින් යනවා මෙවගේත් එත් පර්ච් එකක් 50,000යි :P

    යෝජිත අධිවේඟී මාර්ගයේ
    ගලගෙදර පිවිසුම ආසන්නයෙන්ම
    රඹුක්කන ප්‍රධාන පාරට මී.150 යි.
    https://ikman.lk/en/ad/land-for-sale-in-kandy-galagedara-for-sale-kandy
     
    ikman එකේ ගලගෙදර තියන ඉඩම් ඔක්කොම search කරල බලපන්. ඕක තමා අඩුවටම තියෙන්නේ... අනිත් එක උඹම නේද මට කිව්වේ ගලගෙදර නාය යන නිසා highway එක එන්නේ වෙන පැත්තකින් කියලා :rofl::rofl::P:P සමහර විට නාය යන එක නිසා වෙන්න ඇති ගණන් අඩු :D:D:D:D :P:P