land market

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    real estate bubble eka koi kale wage wateida ? maharagama / thalawathugoda hokandara road balagena inakota prices wadi karane... me boru ganam bahina koi kale wage weida :baffled: . ganam henata wadiyen dagena mewa sell weneth na mokada balaporoththuwa ? IMF eken salli awila meka full marvelous wela loan rate adu wela idam gani kiyalada ? :(

    8-10 P ganawath bene me yana ganam walata :dull:
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    15 nam wadi machan. echara gana salli nane. 8-10 baluwe.. price range kohomada per 1P
    8-10 නම් අමාරුයි මචන්.😔 15ම දෙන්න ඔන නැත්තම් පටි එන්නෙ.

    හෝකන්දර පාරේ නැද්ද? පොතුආරාව පැත්තෙ වගෙ පුලුවන් හොයා ගන්න. නැත්තම් වේරහෑර සයිඩ් එකෙ පුලුවන්. අඩු නම් වෙන්නෙ නෑ බන් වැඩි උනොත් මිසක්.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මහරගම අවට බලපන්‍. මකුළුදුව වගේ ඒරියාවල තාව 10 ට වගේ ගන්න පුළුවන් පර්ම් එම
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    මහරගම අවට බලපන්‍. මකුළුදුව වගේ ඒරියාවල තාව 10 ට වගේ ගන්න පුළුවන් පර්ම් එම
    ill check macha. thank you

    8-10 නම් අමාරුයි මචන්.😔 15ම දෙන්න ඔන නැත්තම් පටි එන්නෙ.

    හෝකන්දර පාරේ නැද්ද? පොතුආරාව පැත්තෙ වගෙ පුලුවන් හොයා ගන්න. නැත්තම් වේරහෑර සයිඩ් එකෙ පුලුවන්. අඩු නම් වෙන්නෙ නෑ බන් වැඩි උනොත් මිසක්.
    ow neh. podak e side eketh balanam. thanks machan
    ------ Post added on Jun 24, 2022 at 10:02 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ill check macha. thank you


    ow neh. podak e side eketh balanam. thanks machan
    ------ Post added on Jun 24, 2022 at 10:02 PM

    තලාහේන, පොතුආරාව, කොට්ටාව, මහරගම වේරහෑර පැත්තෙ වගේ බලන්න මචන්.
     
    • Like
    Reactions: cd4ever

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    පිටිපන මීට අවුරුදු හතරකට කලින් පර්චස් 10 ලකශ 9.50 ගත්තෙ දැන් ලක්ශ 8ටවත් ඉඩම් නෑ හොයන්න.
    mmmmmmm :(
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Bubble eka tiya maynata arinna ona
    Mama gatte laksha 40 witara wadipura dila
    Tama gedarin baninawa nowatina ganan walata gatte kiyala
    Adu wenne na wadi wenawa
    3 trillion money print kara gov. Workers lata salary denna
    Dollar walin ganin nathnam adu wenne na
    koi side ekenda machan gatte,