මචන්ලා තලංගම north පයිප්ප පාරට (pipe road) එහා දුටුගැමුණු මාවතේ පර්ච් එකක් කියක් වගේද යන්නේ? කඩුවෙල පාරේ ඉඳන් මීටර් 300 වගේ ඇතුලේ. පර්ච් එක ලක්ෂ 25ක් කියනවා. පරණ පොඩි ගේකුත් තියෙනවා.