Land prices

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Eth gannawa bn.idam ne dan.

    මගේ එකට අල්ලපු ඉඩම ගියා බන් ලගදි පර්චස් 10 කෝටි 3ට. ජනවාරි වගේ. මම ගන්නකොට තිබ්බේ පර්ච් එක 8ට වගේ... වැව නිසා ගත්තේ.. අනික ඇටර්නි එකක් හින්දා කවුරුත් ගත්තේ නෑ අයිති කාරයාගෙන්... මම දැන් අරන් අවුරුදු 3ක් වගේ වෙනවා. කිසි අවුලක් නෑ... හෙන අඩුව ගත්තේ මම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348

    Attorney kiyanne mokadda bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Attorney kiyanne mokadda bn

    අයිති කාරයා රට. පවර් ඔෆ් ඇටර්නි එකකින් අම්මට ඉඩම විකුනන්න දීල තිබ්බ. එකෙන් ගත්තේ... අයිති කාරය වෙනුවට අම්මා තමා ඉඩම වික්කේ.. ඌ ඩොක්ටර් කෙනෙක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    අයිති කාරයා රට. පවර් ඔෆ් ඇටර්නි එකකින් අම්මට ඉඩම විකුනන්න දීල තිබ්බ. එකෙන් ගත්තේ... අයිති කාරය වෙනුවට අම්මා තමා ඉඩම වික්කේ.. ඌ ඩොක්ටර් කෙනෙක්.
    Owa tawa wedi wenawa misak adu wenne ne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    issaraha wey kiyala hitena katandarath ekka rat race eken ayn wela wenama life style ekak yanna hitenne nadda miturane ??
    mata nam dan ehema hitila tiyenne

    ekath podi kalayay ita passe depression enawa.awuruddak witara isolate wela hitiyama ubatama epa wei