Land prices

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    aduwenwa ban idam , wahana wala watinakama nati wenwa meka digatama giyot

    kawda owa ganna inne ? salli kohenda minisunta

    වාහන නම් බන් කොහොමත් නැති වෙයි මාර්කට් එක. එත් ඉඩම් වැටෙන්නේ නෑ.:yes: පොලවේ වටිනාකම නැති වෙන්නේ නෑ නේ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අනේ මන්දා බන්.. තාත්තගේ කුඹුරු කෑලි 2ක් තියෙනවා.. විකුණන්න හිතන් හිටියේ... දැන්නම් හිතා ගත්තා වගා කරනවා කියලා.. අඩු ගානේ හාල් ටික හරි තියෙනවා...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    It won't come down that much but the bubble will burst. Real Estate companies are the ones who ramped up the prices and most of the asking prices are not worth it :)
     
    • Like
    Reactions: asrock101

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,795
    66,323
    113
    Dan imports nawattana hinda lankawe land prices ganan yay ne?dura palath wala wawanna puluwan lands?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,129
    113
    නොකා නොබී ඉන්න තරමට වැටෙනකන් කව්රුත් අඩුවට විකුනන්නේ නෑ , බොරු ෂෝ දාගෙන ඉන්න එවුන් නම් විකුණයි.

    මගේ අදහස නම් ඉඩම් මිල තවත් වැඩිවිය හැකි බවයි. පිටරට වල කෙළ වෙලා ඉන්න නාකි සෙට් ඔක්කොම මෙහෙ බහිනවා බලපං , බොරු ද කියලා . දියුණු කියන රටවල පුස්ස දැන් තේරෙනවා නේ. උන්ට මිනිස් ජිවිත වටින්නේ නෑ. වැඩ කරන්න පුළුවන් අය විතරයි වටින්නේ. dual citizenship එක Rs.5 මිලියන් වත් යයි
     
    :cool::cool:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    නොකා නොබී ඉන්න තරමට වැටෙනකන් කව්රුත් අඩුවට විකුනන්නේ නෑ , බොරු ෂෝ දාගෙන ඉන්න එවුන් නම් විකුණයි.

    මගේ අදහස නම් ඉඩම් මිල තවත් වැඩිවිය හැකි බවයි. පිටරට වල කෙළ වෙලා ඉන්න නාකි සෙට් ඔක්කොම මෙහෙ බහිනවා බලපං , බොරු ද කියලා . දියුණු කියන රටවල පුස්ස දැන් තේරෙනවා නේ. උන්ට මිනිස් ජිවිත වටින්නේ නෑ. වැඩ කරන්න පුළුවන් අය විතරයි වටින්නේ. dual citizenship එක Rs.5 මිලියන් වත් යයි

    Uba kiyala thiyena kathawata ekka seeyata seeyak ekga wenna puluwan. Danata Europe wala inna Srilankikiyan balan inney emigration and immigration nithi lihil wela flights operations patan gannakan lankawata enna. Mechchara kal hamba karapu salli walin aniwa un idam ho gewal gannawa eka ekagey budget walata anuwa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,795
    66,323
    113
    Uba kiyala thiyena kathawata ekka seeyata seeyak ekga wenna puluwan. Danata Europe wala inna Srilankikiyan balan inney emigration and immigration nithi lihil wela flights operations patan gannakan lankawata enna. Mechchara kal hamba karapu salli walin aniwa un idam ho gewal gannawa eka ekagey budget walata anuwa.

    Enan tawa land tikak ganna one:P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.
    පුළුවන් නම් ඉතාලියට පැනගන්න බලපන් එහෙ එවුන් මෝඩ වෙලා මෙහෙට එන්න පුළුවන්

    එහෙ ඉඳන් කියක් හරි හම්බකරගෙන මෙහෙ ඉඩම් ගනින් හොටෙල් එකක් හරි ගහපන්

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඉඩම් වලට මොකදවෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕනනම් බැංකුවට ගිහින් මැනේජර් එක්ක කතාකරලා බලපන්. .
    එතකොට ඌ කියයි උන්ට සින්නවෙච්ච එවත් විකුනගන්න බැරුව ඉන්න එක ගැන. .

    මේ වෙලේ ඉඩම් ගන්නේ නෑ බන් දකින දකින ඉඩම විකුනන්න දාලා. .
    අඩුවට දුන්නත් ගන්න එකෙක් නෑ. . සාමන්යෙන් 70% ඉඩමේ වටිනාකමින් ලෝන් එක ගන්නේ. . වටිනාකමින් 80%කට වත් විකුනන්න බැරුව බැංකුවලට ඉඩම් සින්න වෙනවා. .

    ඉඩමක් ගන්නවනම් මේකතමයි වෙලාව. . අඩුවටම ගත්තැකි. .
    හැබැයි අවුරුදු 10ක් වත් තියන් විකුනන්න බලන් ගනින්. .

    උබට ඉඩමක් ඕනනම් බැංකුවලින් අහපන් උන්ලග අඩුවට ඉඩම් තියෙනවා. .
    හාවෝ අල්ලන්න දගලන එවුන්ටනම් ඉඩම් විකුනන්න ලැබෙන්නේ නෑ මේ වෙලේ. .
    අවුරුදු ගානක් ගනන් කිය කිය හිටියැකි. .