Land prices

Emios

Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    ඉඩම් වලට මොකදවෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕනනම් බැංකුවට ගිහින් මැනේජර් එක්ක කතාකරලා බලපන්. .
    එතකොට ඌ කියයි උන්ට සින්නවෙච්ච එවත් විකුනගන්න බැරුව ඉන්න එක ගැන. .

    මේ වෙලේ ඉඩම් ගන්නේ නෑ බන් දකින දකින ඉඩම විකුනන්න දාලා. .
    අඩුවට දුන්නත් ගන්න එකෙක් නෑ. . සාමන්යෙන් 70% ඉඩමේ වටිනාකමින් ලෝන් එක ගන්නේ. . වටිනාකමින් 80%කට වත් විකුනන්න බැරුව බැංකුවලට ඉඩම් සින්න වෙනවා. .

    ඉඩමක් ගන්නවනම් මේකතමයි වෙලාව. . අඩුවටම ගත්තැකි. .
    හැබැයි අවුරුදු 10ක් වත් තියන් විකුනන්න බලන් ගනින්. .


    උබට ඉඩමක් ඕනනම් බැංකුවලින් අහපන් උන්ලග අඩුවට ඉඩම් තියෙනවා. .
    හාවෝ අල්ලන්න දගලන එවුන්ටනම් ඉඩම් විකුනන්න ලැබෙන්නේ නෑ මේ වෙලේ. .
    අවුරුදු ගානක් ගනන් කිය කිය හිටියැකි. .

    Bankuwala idam:oo:ewata nadu nedda ban.aragena poriyal ekak set weida
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    mam nam hithanne investment walata noya inna tharamata hodai, habai kumburak wge deyak nam kmk na, mona hari hadagna inna puluwan ne.

    Future eka gana viswasa krna ba. mona weida sure naa. minissu godakata danatama job nathi wena thanata wada wela thynne. e minissu idam wahana ehema vikunai , prices godak adu wei , gaththath vikuna gnna nam lesi wene nathi wei.

    Salli walath watinakamak nathi wei kyla hithenwa.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඉස්සරහට මෙහෙම මාස ගානක් ගියොත් ඉඩම් වාහන ගන්න එක හොඳටම අඩුවෙයි . මිනිස්සු තියෙන සල්ලි කෑම බිම ගන්න වියදම් කරන නිසා

    As you said, It has been started ..

    There will be a huge gap between the used & new vehicles anyway as we had some time ago.
     
    • Like
    Reactions: 2osama