??? LAND PROBLEM ???

Bulla89

Member
Apr 20, 2018
20
1
0
mata land ekek ganna set una adu ganakata, land eke owner wikunmkarayakin
landa eka aran thiyanawa 5 years walata kalin loyer kenek haraha .( wikunum karaye ugas kathawak nehe) ugasak akarayata. passe sinna wela.
mama ganna giyama kalin owner kiyanwa caveat ekak dala thiyenne kiyala.
what will be the solution


Will be a Great help
 
  • Like
Reactions: lasankandy

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    කෙවියට් එක හැමදාටම බලපවත්වන්නේ නැහැ. අදාළ කාලේ ඉවරුනාම අයේ දැම්මේ නැත්තම් expire වෙනවා.ලෑන්ඩ් රෙගිස්ට්‍රියේ කවුරුහරි අල්ලන ඉවරවෙන දවස බලාගන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපෙත් ඉඩමකට කෙවියට් එකක් දැම්මා බන්.:yes: එක විකුනද්දී අපි කෙවියට් එක අයින් කරා නැත්තම් විකුනන්න බෑ. දැන් ඔය ඉඩම සින්න උනා නම් කොහොමද සින්න වෙලා තියෙන්නේ බලපන් ඉස්සෙල්ල.නඩු ගිහින් සින්න වෙලා අලුත් අයිති කාරයාට ඉඩම ඇවිල්ලා නම් අර කෙවියට් එක උසාවියෙන් බල රහිත කරන්න ඕනේ. එහෙම නැත්තම් ඉඩම තාම අයිති පරණ අයිති කාරයට වෙන්න පුළුවන්... නැත්තම් අරු බොරු කියලා උබේ ඇගේ මරාලයක් ගහන්න යන්නේ ද දන්නේ නෑ