NSBඔයා ණය ගත්තේ prime lands ලගේ බැංකුවෙන්ද නැත්තන් ඔයා තෝරපු බැංකුවකින්ද?
NSBඔයා ණය ගත්තේ prime lands ලගේ බැංකුවෙන්ද නැත්තන් ඔයා තෝරපු බැංකුවකින්ද?
මුල් ඉඩමේ විස්තර ඉල්ලන් උඹට චෙක් කරන්න පුලුවන්.Nea machan, bank loan wala max 70% yanne.
Mage prashne machan, Deed & plan deka check karanna denne nethiwa 40% illana eka.
Mata peanne eka thama machan den process eka. Godak welawata demand eka wedi nam, plan & deed hedenna kalinma owa reserve wenawa.Smneyn land sale process eka clear ne bn.. un awurudu gnak issrahata pathiru pawa blala tma owa gnne..mth me lagadi land ekakta eka para full payment kra..salli gewapu invoice witrai lga tyenne.. awulk weida mokk hri? 3 month walin oppu plan dennm qwa.. homelands company eka![]()
papaers nobala aduma tharame advance fee ekawath denna epa.මචන්
එකකින් land sale එකකින් (Prime Lands) land එකක් ගද්දි යන process එක පොඩ්ඩක් කියපන්කො.
උන් කියන්නේ නම් මෙහෙම,
1. Reservation - Rs.100000/=
2. 40% of the Land value within 2 weeks/ agreement signed.
3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)
මචන් land එකේ ඔප්පුවයි plan එකයි වත් check කරන්නේ නැතිව 40% දෙන්න බෑනේ මචන් උනත්.
මෙතන අවුලක් තියෙනවා නේද බන්?
නැත්නම් මෙහෙමද සාමාන්‍යයෙන් වෙන්නේ?
මම ඉඩම් ගෙවල් හොයන හින්දා දන්න ටිකක් කියන්නම්.
1. ප්‍රයිම් ලෑන්ඩ් උන්ගේ ඉඩම් මාර ගණන්. ඒ පැත්තෙ විකිණෙන උපරිම ගානටත් වඩා ලක්ශයක් විතර පර්චස් එකට තියලයි උන් ගණන් කියන්නෙ.
2.මුලින් බාගන්න කියන කතා පස්සෙ නෑ. මම් ඉඩමක් ගන්න බලද්දි ඒ ප්‍රොජෙක්ට් එකේ මැද ඉඩමක ගරාජ් එකක් දාලා. මම ඌට කිව්වා මේ වගේ එව්වා දාන්න දෙනවනම් හවුසින් ප්‍රොජෙක්ට් කියන්නෙ ඇයි කියලා. ඌ කිව්වා ඒක මේ මාසෙ අයින් කරනවා කියලා. දැන් අවුරුද්දකටත් ළඟයි තාම තියෙනවා.
3.උන්ගෙන්ම ලෝන් එක නොගෙන බැංකුවෙන්ම ගන්න එක සේෆ්. බ්ලූ මසුන්ටන්ලා කරලා තිබ්බේ උගස් කරපු ඉඩම් විකුණලා මිනිස්සුන්ට ඔප්පුව පස්සෙ දෙන්නම් කියපු එක. ඔක්කොම ගෙවලා ඉවර වෙද්දි උන් මාරු. බැංකුවෙන් ගන්නකොට උන් උන්ගේ නමට හරවගන්නවනෙ මුලින්ම.
4. අපේ ගෙවල් ලඟ එකෙක් කෝටියක් කා ගත්තා හදලා නැති හවුඉස්න්ග් ප්‍රොජෙක්ට් එකකට සල්ලි බැඳලා. ප්‍රොජෙක්ට් එක උනෙත් නෑ සල්ලිත් නෑ.
5.මොන ප්‍රොජෙක්ට් එකේ උනත් ඔය සයිඩ් එකේ අත්දැකීම් තියෙන ලෝඉයර්ලා දෙන්නෙක්ට්වත් දාලා බලපන්. අඩු ගානට දෙකයි පනහේ ලෝයර්ලා ඉන්නවා හැබැයි කෙල උනොත් පාඩුව අපිට.
mama nam ohoma karanne na ban. advance ekak dena eka wenama kathawak. oppuwa liyanne natuwa full payment karanne kawuda?Smneyn land sale process eka clear ne bn.. un awurudu gnak issrahata pathiru pawa blala tma owa gnne..mth me lagadi land ekakta eka para full payment kra..salli gewapu invoice witrai lga tyenne.. awulk weida mokk hri? 3 month walin oppu plan dennm qwa.. homelands company eka![]()
machan, bank draft ekak ganne kohomada ?mn gatta saryk reserve krnna 5000i gatte, habai 10P kali 2k. dekatama 10i. 2018.
loan damme na full payment kare. full payment kara bank draft ekakin aran awt deed sign karala, dila awa.
bank ekata yanna.machan, bank draft ekak ganne kohomada ?
bank draft ekakin gewana eke wasiya mokakda ?
thanks
thanks machan, very useful details.bank ekata yanna.
mata mechchara ganaka bank draft ekak me namath ekka me account ekata one kiyanna.
ethakota application ekak dei okkoma details dala denna.
habai e welawe ube pothe salli thiyenna one draft eke ganata.
ethakota 500k kapagena draft eka denawa. pothen ewalema draft eke gana adu wenawa.
wasi
1.Transaction ekedi salli gana gana inna one na. hithapanko ethana laksha 50k withara gana gana inna unama.
anika hora salli deida sure na ganna ekatath.
2. Safety - Bank draft eka horakam karanna ba katawath. eka horakam karan giyath eke thiyena gana adala account ekata daganna witarai puluwan. ehema danawa kiyanne uba salli gewanna one ekata labila.
3. salli ganna ekata salli gaththe na kiyanne ba. Banku dekaka proof thiyenawa. idam oppu walata ehema draft number ekath danawa meken gewwe kiyala.
4. Cheque wage nemei onema weleka ganna kenata salli kara gaththaki.
ehema na.thanks machan, very useful details.
machan, land buyer ge and seller ge bank account ekama bank eke tiyenna onada ?
Eth paduwak nea ban. owa ganna kanna wena katta hatiyata eka laabayi.ගොඩක් ලෑන්ඩ් සේල් කාරයො ඉල්ලුවම ඩොකියුමන්ට් ෆයිල් එක දෙනව. ඒකෙ ඔප්පුවේ කොපියක්, වීථිරේකා, නොපවරවාගැනීමේ සහතික එනම් මනං ඔක්කොම තියෙනව. හැබැයි උන් ඒකටත් පන්දාහත් දහ දාහත් අතර ගානක් කපනව.