Land Purchase from a Land Sale

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන්

    එකකින් land sale එකකින් (Prime Lands) land එකක් ගද්දි යන process එක පොඩ්ඩක් කියපන්කො.

    උන් කියන්නේ නම් මෙහෙම,

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මචන් land එකේ ඔප්පුවයි plan එකයි වත් check කරන්නේ නැතිව 40% දෙන්න බෑනේ මචන් උනත්.

    මෙතන අවුලක් තියෙනවා නේද බන්?

    නැත්නම් මෙහෙමද සාමාන්‍යයෙන් වෙන්නේ?

    ලෑන්ඩ් සේල් වල මේක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය...ඕක උන් ඔහොම කරන්නෙත් උන් හොර ගුහාවල් නිසා...මට වෙච්ච සිද්දියක් කියන්නම්...අම්බෝ හොද පාඩමක් ඉගෙනගත්ත...

    මේ තුනම මට මේ විදිහට තමයි වුනේ...මම ලක්ශේ ගෙවලා වෙන් කරා..ඊට පස්සේ ලක්ෂ 10ක් ගෙවලා උන්ගෙන් ඩොකියුමන්ට් ගත්තා....ඒ වෙනකොට ප්ලෑන් මොකවත් වත් පාස් වෙලා නැහැ...අඩුම තරමේ වතුර කරන්ට් වත් නෑ...උන් මට කිව්වේ ඔක්කොම තියෙනවා කියල...මම ඉතින් විස්වාස කරලා දුන්නා...

    හොදම ආතල් එක ආවේ ලෝන් ගන්න ගියාම...BOC ගියාම උන් ග්‍රාමසේවක, ප්ලෑන් පාස් කරපුව සේරම ඉල්ලුවා..මුන් කිව්වා ඒවා ඕනේ නෑ..වෙන බැංකුවක් බලන්න කියල...මන් ඉතින් ඒ නිසා කොමර්ෂල් ගියා...ඔක්කොම බාර දීල මාස දෙකක් විතර ගියා...බැංකුවෙන් ඔන්න කියාපු මේ ඉඩමේ ඔප්පු වල අවුලක් තියෙනවා, ලෝන් එක පාස් කරන්න බැහැයි කියල...මම ඕක ලෑන්ඩ් සෙල් එකාට කිව්වම උන් කියනවා පිස්සුද මේවා පිරිසිඳු ඔප්පුලු...ඊට පස්සේ අමාරුවෙන් බැංකුවයි, උන්ටයි කතා කරගන්න කියල මම සෙට් කරා...මොකද මම සල්ලි ගෙවලා නිසා හිරවෙලානේ ඉන්නේ...

    අන්තිමේ ලෝං එක දුන්නේ නැහැ..මට අරුන්ගෙන් ගේම ඉල්ලලා ගෙවපු සල්ලි ගන්න වුනා...මම ලොයර්ලා පස්සේ ගිහින් කතා කරල, අයිතිකාරයට කතා කරලා හෙන ගේමක් දුන්නා...මම හොද වෙලාවට උන්ගෙන් ලියුමක් අරගත්තා ඉඩමේ කේස් එකක් වෙලා ලෝන් එක හම්බුන් නැත්තම් සල්ලි ආපහු ලබාදෙන බවට...එත් ඕක උස්සන් මට උසාවි ගානේ යන්න වෙලාවක් නැනේ...මන් ඕක පෙන්නලා බය කර කර කතා කරා...අවුරුද්දක් විතර ගියා මට සල්ලි ගන්න..

    මම ඊයේ පෙරේදා ආයේ ලෑන්ඩ් සෙල් එකකට කතා කරා..ඇහුවා 40% ගෙවන්න කලින් මට බැංකුවට පෙන්නලා ලියකිවිලි තහවුරු කරගන්න දෙනවද කියල...එහෙම දෙන්නේ නැහැලු...

    ඒ නිසා පරිස්සමෙන්
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70

    Land sale eka mokadda machan? Public danna bari nm pm karapan
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    මචන්

    එකකින් land sale එකකින් (Prime Lands) land එකක් ගද්දි යන process එක පොඩ්ඩක් කියපන්කො.

    උන් කියන්නේ නම් මෙහෙම,

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)
    දැන් මෙහෙම එකකුත් තියනවනේ

    4. rest of 60% can be paid installment within 18 months zero interest

    මේකෙදි අපේ නමට deed ලියවෙන්නේ නැද්ද? උන් possession එක විතරයිද දෙන්නේ land එකේ construction කරගන්න

    @Nelza ඔයා මොකද මචන් කලේ ඊට පස්සේ
    මචන් land එකේ ඔප්පුවයි plan එකයි වත් check කරන්නේ නැතිව 40% දෙන්න බෑනේ මචන් උනත්.

    මෙතන අවුලක් තියෙනවා නේද බන්?

    නැත්නම් මෙහෙමද සාමාන්‍යයෙන් වෙන්නේ?
    නෑ මචන් මට දුන්න 100,000 pay කලට පස්සේ check කරගන්න ඕන docs හැබෙයි advance නැතුව මොන document එකකවත් දෙන්නේ නෑලු
    ලෑන්ඩ් සේල් වල මේක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය...ඕක උන් ඔහොම කරන්නෙත් උන් හොර ගුහාවල් නිසා...මට වෙච්ච සිද්දියක් කියන්නම්...අම්බෝ හොද පාඩමක් ඉගෙනගත්ත...

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මේ තුනම මට මේ විදිහට තමයි වුනේ...මම ලක්ශේ ගෙවලා වෙන් කරා..ඊට පස්සේ ලක්ෂ 10ක් ගෙවලා උන්ගෙන් ඩොකියුමන්ට් ගත්තා....ඒ වෙනකොට ප්ලෑන් මොකවත් වත් පාස් වෙලා නැහැ...අඩුම තරමේ වතුර කරන්ට් වත් නෑ...උන් මට කිව්වේ ඔක්කොම තියෙනවා කියල...මම ඉතින් විස්වාස කරලා දුන්නා...

    හොදම ආතල් එක ආවේ ලෝන් ගන්න ගියාම...BOC ගියාම උන් ග්‍රාමසේවක, ප්ලෑන් පාස් කරපුව සේරම ඉල්ලුවා..මුන් කිව්වා ඒවා ඕනේ නෑ..වෙන බැංකුවක් බලන්න කියල...මන් ඉතින් ඒ නිසා කොමර්ෂල් ගියා...ඔක්කොම බාර දීල මාස දෙකක් විතර ගියා...බැංකුවෙන් ඔන්න කියාපු මේ ඉඩමේ ඔප්පු වල අවුලක් තියෙනවා, ලෝන් එක පාස් කරන්න බැහැයි කියල...මම ඕක ලෑන්ඩ් සෙල් එකාට කිව්වම උන් කියනවා පිස්සුද මේවා පිරිසිඳු ඔප්පුලු...ඊට පස්සේ අමාරුවෙන් බැංකුවයි, උන්ටයි කතා කරගන්න කියල මම සෙට් කරා...මොකද මම සල්ලි ගෙවලා නිසා හිරවෙලානේ ඉන්නේ...

    අන්තිමේ ලෝං එක දුන්නේ නැහැ..මට අරුන්ගෙන් ගේම ඉල්ලලා ගෙවපු සල්ලි ගන්න වුනා...මම ලොයර්ලා පස්සේ ගිහින් කතා කරල, අයිතිකාරයට කතා කරලා හෙන ගේමක් දුන්නා...මම හොද වෙලාවට උන්ගෙන් ලියුමක් අරගත්තා ඉඩමේ කේස් එකක් වෙලා ලෝන් එක හම්බුන් නැත්තම් සල්ලි ආපහු ලබාදෙන බවට...එත් ඕක උස්සන් මට උසාවි ගානේ යන්න වෙලාවක් නැනේ...මන් ඕක පෙන්නලා බය කර කර කතා කරා...අවුරුද්දක් විතර ගියා මට සල්ලි ගන්න..

    මම ඊයේ පෙරේදා ආයේ ලෑන්ඩ් සෙල් එකකට කතා කරා..ඇහුවා 40% ගෙවන්න කලින් මට බැංකුවට පෙන්නලා ලියකිවිලි තහවුරු කරගන්න දෙනවද කියල...එහෙම දෙන්නේ නැහැලු...

    ඒ නිසා පරිස්සමෙන්
    ඔව් ඔය refund කරන letter එකක් දෙනවා කියනවා තමයි. 3 months valid එත් එකත් අරන් නඩු කියන්න ඕන නේද මොකක් හරි උනොත්. දැන් ඔය case නිසා වෙන්න ඕන reservation එක කලාම mother deed එකයි approved block plan එකයි දෙන්නේ.

    Smneyn land sale process eka clear ne bn.. un awurudu gnak issrahata pathiru pawa blala tma owa gnne..mth me lagadi land ekakta eka para full payment kra..salli gewapu invoice witrai lga tyenne.. awulk weida mokk hri? 3 month walin oppu plan dennm qwa.. homelands company eka🤔🤔🤔
    ඔප්පුව ගත්තද දෙයියනේ කියල
    ------ Post added on Oct 22, 2021 at 6:35 PM
     
    • Like
    Reactions: kolavari

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    දැන් මෙහෙම එකකුත් තියනවනේ

    4. rest of 60% can be paid installment within 18 months zero interest

    මේකෙදි අපේ නමට deed ලියවෙන්නේ නැද්ද? උන් possession එක විතරයිද දෙන්නේ land එකේ construction කරගන්න

    @Nelza ඔයා මොකද මචන් කලේ ඊට පස්සේ

    නෑ මචන් මට දුන්න 100,000 pay කලට පස්සේ check කරගන්න ඕන docs හැබෙයි advance නැතුව මොන document එකකවත් දෙන්නේ නෑලු

    ඔව් ඔය refund කරන letter එකක් දෙනවා කියනවා තමයි. 3 months valid එත් එකත් අරන් නඩු කියන්න ඕන නේද මොකක් හරි උනොත්. දැන් ඔය case නිසා වෙන්න ඕන reservation එක කලාම mother deed එකයි approved block plan එකයි දෙන්නේ.

    ඔප්පුව ගත්තද දෙයියනේ කියල
    ------ Post added on Oct 22, 2021 at 6:35 PM

    @vgp

    Oka thamayi process eka machan. Mama oke giya.

    Habeyi un mata kiwwa light/ wathura anek docuemnts thama nea kiyala. mama nithara gihin balanawa. Progess wenawa, but Coronath ekka slow.

    Ithuru 60% wedeata un thama documents dunne nea. Call karala balanna one. mamath hadissi kale nea.

    (Prima lands lage waasiya thama, awulak unoth api gewapu gaana unge wena project ekakata invet karanna puluwan.)

    But okkoma plots ika wikinila iwarayi. Investment eka worth.

    4. rest of 60% can be paid installment within 18 months zero interest

    NEVER go for this option. patta lesie thama, but Deeds wala awulak thibboth muladi ahuwenne nea. Anthimata dena gaddi parakku wedie. Athe cash thibbath ganna epa. podi hari loan ekak daanna. karadarayi thama. but wedea clean.
     
    Machan bank loan ekata yanna kiyanne deed clean da kiyala balannane. 40% denna kalin lawyer kenekgen paththiru balala check kara gannawanan oya risk eka naa needa.
    Oyage land eka koheda.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    Mona option ekada yanne kiyana eka machan.

    1. Full payment within 7-10 days after reservation. Mekedi 5% discount ekak denawa. Hebeyi deed sign karanne passe.

    2. 40% within 14 days from reservation. Rest 60% within 1 month. Mekedi balance pay karana dawasata deed sign karannath puluwan wei. Kal thiyana nisa. Podi discount ekak denawa kiyanawa.

    3. Installment w/o interest within 18 months - mekedi uda kiwwa wage risk ekak thiyanawa oya awurudu 1.5athule company eka ape land ekata monawa karawida kyala. They can even mortgage it

    4. 60% bank loan.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Machan bank loan ekata yanna kiyanne deed clean da kiyala balannane. 40% denna kalin lawyer kenekgen paththiru balala check kara gannawanan oya risk eka naa needa.
    Oyage land eka koheda.
    Ehema balanna puluwan nam okay. But mama gaththa land eke documents ready wela thibbe nea.

    Location ekayi investment ekayi baladdi maara worth. A hinda agreement ekak gahala ganna option ekata giya.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    Ehema balanna puluwan nam okay. But mama gaththa land eke documents ready wela thibbe nea.

    Location ekayi investment ekayi baladdi maara worth. A hinda agreement ekak gahala ganna option ekata giya.
    Bank loan ekedi company eka oyage namata land eka transfer karalada bank ekata ganne. Nethnan company eken kelinma bank eke namata liyaganna wada.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    land sale එකකින් ගත්තම deed එක ලියද්දි company directorla ssign කරන්න ඕනනෙ. එතකොට ඒ අය අපි කියන තැනකට එනවද. ccomoany එකේ legal officer කෙනෙක් deed එක rready කරනව නන් එහෙම ඕන නෑ. එත් අපෙ lawyer කෙනෙක් කරද්දි එයාගෙ area එක ඇතුලත වැඩේ වෙන්න ඕන නේ.

    මේ ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියපල්ලකො. company එකෙන් මෙහෙම request එකක් කරන්න පුලුවන්ද කියල
    ------ Post added on Oct 23, 2021 at 12:52 PM

    ලෑන්ඩ් සේල් වල මේක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය...ඕක උන් ඔහොම කරන්නෙත් උන් හොර ගුහාවල් නිසා...මට වෙච්ච සිද්දියක් කියන්නම්...අම්බෝ හොද පාඩමක් ඉගෙනගත්ත...

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මේ තුනම මට මේ විදිහට තමයි වුනේ...මම ලක්ශේ ගෙවලා වෙන් කරා..ඊට පස්සේ ලක්ෂ 10ක් ගෙවලා උන්ගෙන් ඩොකියුමන්ට් ගත්තා....ඒ වෙනකොට ප්ලෑන් මොකවත් වත් පාස් වෙලා නැහැ...අඩුම තරමේ වතුර කරන්ට් වත් නෑ...උන් මට කිව්වේ ඔක්කොම තියෙනවා කියල...මම ඉතින් විස්වාස කරලා දුන්නා...

    හොදම ආතල් එක ආවේ ලෝන් ගන්න ගියාම...BOC ගියාම උන් ග්‍රාමසේවක, ප්ලෑන් පාස් කරපුව සේරම ඉල්ලුවා..මුන් කිව්වා ඒවා ඕනේ නෑ..වෙන බැංකුවක් බලන්න කියල...මන් ඉතින් ඒ නිසා කොමර්ෂල් ගියා...ඔක්කොම බාර දීල මාස දෙකක් විතර ගියා...බැංකුවෙන් ඔන්න කියාපු මේ ඉඩමේ ඔප්පු වල අවුලක් තියෙනවා, ලෝන් එක පාස් කරන්න බැහැයි කියල...මම ඕක ලෑන්ඩ් සෙල් එකාට කිව්වම උන් කියනවා පිස්සුද මේවා පිරිසිඳු ඔප්පුලු...ඊට පස්සේ අමාරුවෙන් බැංකුවයි, උන්ටයි කතා කරගන්න කියල මම සෙට් කරා...මොකද මම සල්ලි ගෙවලා නිසා හිරවෙලානේ ඉන්නේ...

    අන්තිමේ ලෝං එක දුන්නේ නැහැ..මට අරුන්ගෙන් ගේම ඉල්ලලා ගෙවපු සල්ලි ගන්න වුනා...මම ලොයර්ලා පස්සේ ගිහින් කතා කරල, අයිතිකාරයට කතා කරලා හෙන ගේමක් දුන්නා...මම හොද වෙලාවට උන්ගෙන් ලියුමක් අරගත්තා ඉඩමේ කේස් එකක් වෙලා ලෝන් එක හම්බුන් නැත්තම් සල්ලි ආපහු ලබාදෙන බවට...එත් ඕක උස්සන් මට උසාවි ගානේ යන්න වෙලාවක් නැනේ...මන් ඕක පෙන්නලා බය කර කර කතා කරා...අවුරුද්දක් විතර ගියා මට සල්ලි ගන්න..

    මම ඊයේ පෙරේදා ආයේ ලෑන්ඩ් සෙල් එකකට කතා කරා..ඇහුවා 40% ගෙවන්න කලින් මට බැංකුවට පෙන්නලා ලියකිවිලි තහවුරු කරගන්න දෙනවද කියල...එහෙම දෙන්නේ නැහැලු...

    ඒ නිසා පරිස්සමෙන්
    මචන් මේ case එක උන ccompany එක මොකක්ද? මටත් මෙහෙම case එකක් වෙලා තියනව. 100,000 දීල reservation කරල තියෙන්නෙ. උන් deed එකේ කොපි එකක් දුන්න. දැන් බලන් යනව පත්තිරු. මේක case එකක් තියනව වගේ title clear නෑ. බැලුවෙ 40% ගෙවල ඔය වගේ agreement එකක් ගහල bank loan apply කරන්න. අපරාදෙ කියල හිතෙනව lland එක.
    ------ Post added on Oct 25, 2021 at 8:54 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    Up

    Mokakda une mekata?
    ------ Post added on Apr 22, 2022 at 7:11 AM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    ලෑන්ඩ් සේල් වල මේක තමයි මචන් සාමාන්‍ය ක්‍රමය...ඕක උන් ඔහොම කරන්නෙත් උන් හොර ගුහාවල් නිසා...මට වෙච්ච සිද්දියක් කියන්නම්...අම්බෝ හොද පාඩමක් ඉගෙනගත්ත...

    1. Reservation - Rs.100000/=
    2. 40% of the Land value within 2 weeks/ agreement signed.
    3. Deed & plan provided ( for validating or for a loan facility for the rest of 60%)

    මේ තුනම මට මේ විදිහට තමයි වුනේ...මම ලක්ශේ ගෙවලා වෙන් කරා..ඊට පස්සේ ලක්ෂ 10ක් ගෙවලා උන්ගෙන් ඩොකියුමන්ට් ගත්තා....ඒ වෙනකොට ප්ලෑන් මොකවත් වත් පාස් වෙලා නැහැ...අඩුම තරමේ වතුර කරන්ට් වත් නෑ...උන් මට කිව්වේ ඔක්කොම තියෙනවා කියල...මම ඉතින් විස්වාස කරලා දුන්නා...

    හොදම ආතල් එක ආවේ ලෝන් ගන්න ගියාම...BOC ගියාම උන් ග්‍රාමසේවක, ප්ලෑන් පාස් කරපුව සේරම ඉල්ලුවා..මුන් කිව්වා ඒවා ඕනේ නෑ..වෙන බැංකුවක් බලන්න කියල...මන් ඉතින් ඒ නිසා කොමර්ෂල් ගියා...ඔක්කොම බාර දීල මාස දෙකක් විතර ගියා...බැංකුවෙන් ඔන්න කියාපු මේ ඉඩමේ ඔප්පු වල අවුලක් තියෙනවා, ලෝන් එක පාස් කරන්න බැහැයි කියල...මම ඕක ලෑන්ඩ් සෙල් එකාට කිව්වම උන් කියනවා පිස්සුද මේවා පිරිසිඳු ඔප්පුලු...ඊට පස්සේ අමාරුවෙන් බැංකුවයි, උන්ටයි කතා කරගන්න කියල මම සෙට් කරා...මොකද මම සල්ලි ගෙවලා නිසා හිරවෙලානේ ඉන්නේ...

    අන්තිමේ ලෝං එක දුන්නේ නැහැ..මට අරුන්ගෙන් ගේම ඉල්ලලා ගෙවපු සල්ලි ගන්න වුනා...මම ලොයර්ලා පස්සේ ගිහින් කතා කරල, අයිතිකාරයට කතා කරලා හෙන ගේමක් දුන්නා...මම හොද වෙලාවට උන්ගෙන් ලියුමක් අරගත්තා ඉඩමේ කේස් එකක් වෙලා ලෝන් එක හම්බුන් නැත්තම් සල්ලි ආපහු ලබාදෙන බවට...එත් ඕක උස්සන් මට උසාවි ගානේ යන්න වෙලාවක් නැනේ...මන් ඕක පෙන්නලා බය කර කර කතා කරා...අවුරුද්දක් විතර ගියා මට සල්ලි ගන්න..

    මම ඊයේ පෙරේදා ආයේ ලෑන්ඩ් සෙල් එකකට කතා කරා..ඇහුවා 40% ගෙවන්න කලින් මට බැංකුවට පෙන්නලා ලියකිවිලි තහවුරු කරගන්න දෙනවද කියල...එහෙම දෙන්නේ නැහැලු...

    ඒ නිසා පරිස්සමෙන්
    thanks for sharing mhcn..mokada kale den? aluth ekak gaththada?
     
    • Like
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Landsale ekakin gaththa idamaka oppuwa sign karata passe api gawa thiyenna one Original documents monawada?
    මම ඉඩමක් ගන්නකොට මේවා තියාගන්නවා

    ඔප්පුව ( ඇතුලේ පාරවල් වලට අයිතිවාසිකම් සඳහන් විය යුතුය )
    මුද්දර ගාස්තු ගෙවූ රිසිට් / මුද්දර මතය / ඔප්පුවේ ස්ටිකර් එකක් අලවනවා
    ලොකු ඉඩමේ ප්ලෑන් එක (කොටස් කිරීම අනුමත කල බව දක්වන සීල් එකත් එක්ක )
    ඉඩමේ ප්ලෑන් එක
    පත්තිරු ( තමාගේ නමට ඉඩම රෙජිස්ටර් වූ පසු)
    වරිපනම්/ විදි රේඛා/ නොපවරා ගැනීමේ සහතික
    ඉඩමට ජල විදුලි සැපයුම් වලට ගෙවූ බවට රිසිට් ( ලෑන්ඩ් සෙල් එකෙන් දෙන්න ඕන)
    ඉඩමට මුදල් ගෙවූ රිසිට්
    ලෑන්ඩ් සෙල් එකේ දැන්වීම්
    මායිම් කණු පෙනෙන විදිහට ගත්ත ෆොටෝ
    අල්ලපු ඉඩම් හිමිකරුවන්ගේ නම/දුරකථන අංක
     
    • Love
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මම ඉඩමක් ගන්නකොට මේවා තියාගන්නවා

    ඔප්පුව ( ඇතුලේ පාරවල් වලට අයිතිවාසිකම් සඳහන් විය යුතුය )
    මුද්දර ගාස්තු ගෙවූ රිසිට් / මුද්දර මතය / ඔප්පුවේ ස්ටිකර් එකක් අලවනවා
    ලොකු ඉඩමේ ප්ලෑන් එක (කොටස් කිරීම අනුමත කල බව දක්වන සීල් එකත් එක්ක )
    ඉඩමේ ප්ලෑන් එක
    පත්තිරු ( තමාගේ නමට ඉඩම රෙජිස්ටර් වූ පසු)
    වරිපනම්/ විදි රේඛා/ නොපවරා ගැනීමේ සහතික
    ඉඩමට ජල විදුලි සැපයුම් වලට ගෙවූ බවට රිසිට් ( ලෑන්ඩ් සෙල් එකෙන් දෙන්න ඕන)
    ඉඩමට මුදල් ගෙවූ රිසිට්
    ලෑන්ඩ් සෙල් එකේ දැන්වීම්
    මායිම් කණු පෙනෙන විදිහට ගත්ත ෆොටෝ
    අල්ලපු ඉඩම් හිමිකරුවන්ගේ නම/දුරකථන අංක
    Meke origibal eka denawada?photo copyath shape neda?