Land Rover Range Rover Evoque

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,411
    6,543
    113
    Land of Lions
    8.0mn with duty :cool:

    fffmv.png

    This was in hitad
     

    aruna47

    Well-known member
  • Evoque-20.jpg


    Permit $30,000
    Permit Selling in SL Price 2.0 to 3.5mn

    Range Rover Evoque with Permit 104mn
    without Permit 240mn

    Range Rover Evoque Link

    ඉවොක් එකේ pure කියන මොඩල් එක තමයි ගෙන්නන පුළුවන් අනික් දෙකම බැහැ :no:. ඔර්ඩර් කරනකොට මැනුවල් ඕන නම් මැනුවල් ගෙන්නන පුළුවන් ඔටෝ ඕන නම් එකත් පුළුවන්.. එන්ජිම 2.2 ඩිසල්.

    මේකේ මොඩල් තුනක් එනවා
    pure
    prestige
    Dynamic

    මේ තුනෙන් options වැඩි prestige එකෙයි dynamic එකෙයි.. මම ලැබිච්ච අස්සයාගේ දත් නම් ගණන් කරන්න ගියේ නැහැ හම්බ වෙන එකේ රතු සුදු එක ඕඩර් කරා. අහ් තව එකක් pure එකේ auto park option එක නැහැ. අපේ ලංකාවට මොන auto පාක්ද.. හරියට පාරවල් වල ඉරි ඇඳලා නැති කොට.. හැබැයි ගෙනත් දෙනවා කියන දවසට කවදාවත් හිතාගෙන ඉන්න එපා හම්බ වෙයි කියලා. මට නම් දෙනවා කිව්වේ මැයි 5 තාම දුන්නේ නැහැ.. හැබැයි minister permit ඔර්ඩර් කරොත් ඉතින් දෙනවා කිව්වා දවසට කලින් හම්බ වෙනවා:rofl:


    ** පෙර්මිට් තිබ්බා කියලා මෙව්වා ගෙන්නන යන්න එපා. තමන්ට වියදම් කරන්න පුළුවන් නම් විතරක් ගෙන්නන. මොකද spare parts ගොඩක් ගණන්. පිට දාලා හදන්න බැහැ මෙව්වා මොකද advance technology තියන්නේ. පොඩ්ඩක් හරි වැරදුනොත් වාහනේ පිස්සු කෙලිනවා. :yes::yes:
     

    aruna47

    Well-known member
  • aruna47 නම් කිව්ව permit එකට 104. නැත්තම් 240 වෙනවා කියලා. හරියටම දන් නෑ. උගෙන් අහපන් :yes::yes:

    ඕක sale කාරයෝ විකුනන්නේ ලක්ෂ 160.. pvt ගෙන්නනවා නම් යන්නේ ලක්ෂ 105-110 වගේ.. කැරී ඩොලර් එක එහෙට මෙහෙට යන විදිහට ගණන වෙනස් වේ :angry:
     

    aruna47

    Well-known member
  • සනෝජ්_තරංග;14965595 said:
    මේ මේ වන්ඩියට වඩා ඔය hummer H2 වගේ එව්වා හොඳ නැද්ද බන් ?

    දන්නේ නැති හින්ද අහන්නේ

    hummer issara propuler. dan nam laksha 110 ban. awe laksha 350ta.. piti passe dunu thel wada karanne 2-3 apoo oita wadiya hodayi paare thel hala hala yanawa :lol:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Patta. Me wage ekaka Fuel consumption eka ahema kohomada bung?

    Anika mata kiypanko 30,000 $ permit ekakata kohomada bung 10million adu wenne? ekathakota permit eka ganata wada adu wela ne?