Land Rover Range Rover Evoque

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    හොද පුතා;14004687 said:
    ;););)

    මේවා 1යි මන් දන්න තරමින් ලන්කාවේ තියන්නේ මේ දාලා තියන්නේ ඒක මේක තියන්නේ කලුබෝවිල දම්මික මෝටර් ට්‍රේඩර්ස් එකේ 176 රූට් එකේ යනවා නම් කලුබෝවිල hospital එකට පහල මේක නවත්තලා තියනවා දැකලා ඇති පට්ට වන්ඩිය මන් හිතන්නේ දම්මික ලොක්කා මේක පාවිච්චි කරනවා තවම නම්බර් එකත් නෑ පට්ට බන් :cool::cool:

    Patta ne ban....Math UAE wal dakka 2k withara ban...e dakala thama mokakda me kiyala baluwe patta ban....:yes::yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    හොද පුතා;14004687 said:
    ;););)

    මේවා 1යි මන් දන්න තරමින් ලන්කාවේ තියන්නේ මේ දාලා තියන්නේ ඒක මේක තියන්නේ කලුබෝවිල දම්මික මෝටර් ට්‍රේඩර්ස් එකේ 176 රූට් එකේ යනවා නම් කලුබෝවිල hospital එකට පහල මේක නවත්තලා තියනවා දැකලා ඇති පට්ට වන්ඩිය මන් හිතන්නේ දම්මික ලොක්කා මේක පාවිච්චි කරනවා තවම නම්බර් එකත් නෑ පට්ට බන් :cool::cool:

    පිස්සුද බන් උබට....ඔනෙ තරන් තියෙනවා,උබලට බලන්න ඔනෙ නම් 1යි 2යි අතර බොරල්ලෙ British School එක ලගට වරෙව්...හතර පහක්ම එනව බන්...ලන්කවෙ ඉන්න Spirit එකෙ ලමයි ඔක්කොම එන්නෙ මෙකට තමා..Supiri වාහන, මචන් ජීවිතේ පලවෙනි වතාවට දැකපුවත් තියෙනවා...
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    හොද පුතා;14004687 said:
    ;););)

    මේවා 1යි මන් දන්න තරමින් ලන්කාවේ තියන්නේ මේ දාලා තියන්නේ ඒක මේක තියන්නේ කලුබෝවිල දම්මික මෝටර් ට්‍රේඩර්ස් එකේ 176 රූට් එකේ යනවා නම් කලුබෝවිල hospital එකට පහල මේක නවත්තලා තියනවා දැකලා ඇති පට්ට වන්ඩිය මන් හිතන්නේ දම්මික ලොක්කා මේක පාවිච්චි කරනවා තවම නම්බර් එකත් නෑ පට්ට බන් :cool::cool:
    pissuda ban mewa danata 6kata wadiya lankawe thiyenawa :yes:
    ai ban ara colombo night race walatama white ekakui red ekakui genath thibbe :nerd:
    black ekakuth mama dakka lagadi pare yanawa :cool:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    227092_10151217307328101_1134337068_n.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,053
    4,730
    113
    -In Darkness-
    aruna47 නම් කිව්ව permit එකට 104. නැත්තම් 240 වෙනවා කියලා. හරියටම දන් නෑ. උගෙන් අහපන් :yes::yes: