LAND SALE karayanta ahu wenne balgenai.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
perch 15k තොගේ යාලුවට පිස්සුද :growl::growl:

නාගරික නම් perch 3-6 දෙනවා යකෝ.. :P:P

ඔය උන් ජරාවක් ගන්න හදන්නේ..ගිහින් කතා කරන්න කියපන් :dull::dull:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Logo-300x1811.jpg

mae logo eka dakkidima deganna epaye ban weda beri dasa kenek kiyala:rofl:

Land-Rover-Logo-7.jpg

ha ha machn. I was also thought da same. :rofl::rofl::rofl:
 
sunlog

Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    perch 15k තොගේ යාලුවට පිස්සුද :growl::growl:

    නාගරික නම් perch 3-6 දෙනවා යකෝ.. :P:P

    ඔය උන් ජරාවක් ගන්න හදන්නේ..ගිහින් කතා කරන්න කියපන් :dull::dull:

    katada bang kata karanna ona?
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    naduwaK DAPAN sale karayata wena karanna deyak na

    survey plan ekai building plan ekai pass karala nati hinda anawasara idikirim yatathe nadu danna puluwan local council eken
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඉඩම් කට්ටි ඔක්කොම විකිනෙන කල් උන් කොහොමත් අරන් දෙන්නෙ නැහැ නෙ මචන්? :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    katada bang kata karanna ona?

    ප්‍රාදේශීය සබාවට පල.. ගිහින් කාක්කෙක් හොයා ගනින්

    15 case එක ගොඩ දාගන්න පුළුවන්..ගෙදර හදපු නිසා පොඩ්ඩක් ගාන වැඩි වේවි :baffled:

    එත් ඕක කර ගන්න පුළුවන් :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Pradesheeya sabawe anumatha na kiyanne mokakda? Oya peththe gewal hadanna plan pass karanna one nethuwa ethi ban. Ape gameth ona tharan gewal hadanawa plan pass kirillak awashya na. Light/Water ganna awulak na.

    අනුමැතිය ප්‍රයෝජනවත් වෙන්නේ ඉඩමට නයක් ගන්න ගියාම තමයි.
    අනිත් දේ අනුමත නොකර ගෙවල් හැදුවොත් නඩු දාන්න පුලුවන් එහෙම වුනොත් ගොඩක් වෙලාවට දඩයක් ගහනවා. .
    පාර ලොකු කිරීමකදි වගේ අනුමත නොකරපු ඉඩමක/ගේක කොටසක් පාරට ගියොත් රජයෙන් වන්දියක් ගන්න බෑ. .

    naduwaK DAPAN sale karayata wena karanna deyak na

    survey plan ekai building plan ekai pass karala nati hinda anawasara idikirim yatathe nadu danna puluwan local council eken

    :yes::yes::yes:

    perch 15k තොගේ යාලුවට පිස්සුද :growl::growl:

    නාගරික නම් perch 3-6 දෙනවා යකෝ.. :P:P

    ඔය උන් ජරාවක් ගන්න හදන්නේ..ගිහින් කතා කරන්න කියපන් :dull::dull:

    ඕක ප්‍රදේශෙන් ප්‍රදේශෙට වෙනස් වෙනවා. . මොරටුවෙ නම් 6ක් තියෙන්න ඕනා. .
    ජනාකීර්න නොමැති පැත්තක නම් ඕක වැඩිවෙන්න පුලුවන්. . හොදමදේ නගර සබහවට ගිහින් විස්තර දැනගන්න එක. .
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    අනුමැතිය ප්‍රයෝජනවත් වෙන්නේ ඉඩමට නයක් ගන්න ගියාම තමයි.
    අනිත් දේ අනුමත නොකර ගෙවල් හැදුවොත් නඩු දාන්න පුලුවන් එහෙම වුනොත් ගොඩක් වෙලාවට දඩයක් ගහනවා. .
    පාර ලොකු කිරීමකදි වගේ අනුමත නොකරපු ඉඩමක/ගේක කොටසක් පාරට ගියොත් රජයෙන් වන්දියක් ගන්න බෑ. .

    :yes::yes::yes:

    ඕක ප්‍රදේශෙන් ප්‍රදේශෙට වෙනස් වෙනවා. . මොරටුවෙ නම් 6ක් තියෙන්න ඕනා. .
    ජනාකීර්න නොමැති පැත්තක නම් ඕක වැඩිවෙන්න පුලුවන්. . හොදමදේ නගර සබහවට ගිහින් විස්තර දැනගන්න එක. .

    Daday gewwama anumathiya denawada? :oo: