machan perch 8.8 ka land ekaka geyak hadanna ida ati wei da. 2 stoty,4BR 3 vehicle parking tiyanna ona.
මචන් පර්චස් 8.8 කියන්නේ වර්ග අඩි 2395.8ක් - හොඳ ආර්කිටෙක්ට් කෙනෙක් ට කියලා ඉඩම පෙන්නලා plan එකක් ඇඳලා වැඩේ පටාං ගනින් - ඕක කරන්න පුලුවන් - නිකම් ඉන්නගමන් youtube එකේ කැදැල්ල බලපන් ඔය වගේ වැඩ ඕනේ තරම් තියෙනවා
bump
පුළුවන් වෙයි. මිදුල වත්ත එහෙම නං ගොඩක් අඩු වෙයි