Land size help

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    machan perch 8.8 ka land ekaka geyak hadanna ida ati wei da. 2 stoty,4BR 3 vehicle parking tiyanna ona.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචන් පර්චස් 8.8 කියන්නේ වර්ග අඩි 2395.8ක් - හොඳ ආර්කිටෙක්ට් කෙනෙක් ට කියලා ඉඩම පෙන්නලා plan එකක් ඇඳලා වැඩේ පටාං ගනින් - ඕක කරන්න පුලුවන් - නිකම් ඉන්නගමන් youtube එකේ කැදැල්ල බලපන් ඔය වගේ වැඩ ඕනේ තරම් තියෙනවා
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මචන් පර්චස් 8.8 කියන්නේ වර්ග අඩි 2395.8ක් - හොඳ ආර්කිටෙක්ට් කෙනෙක් ට කියලා ඉඩම පෙන්නලා plan එකක් ඇඳලා වැඩේ පටාං ගනින් - ඕක කරන්න පුලුවන් - නිකම් ඉන්නගමන් youtube එකේ කැදැල්ල බලපන් ඔය වගේ වැඩ ඕනේ තරම් තියෙනවා

    thanks machan. mulu land eke ma ge hadanne na ne. ekai prasne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපොයි පුලුවන් බන්.පර්චස් 4-5ත් ගෙවල් හදනවා.හැබැයි උබ කියලා තියෙන දේවල් නම් තට්ටු 2ක කරන්න අමාරුයි.තට්ටු 3ක් වත් හදන්න වෙයි ඔය ඔක්කොම ඔබන්න.
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    bump
    පුළුවන් වෙයි. මිදුල වත්ත එහෙම නං ගොඩක් අඩු වෙයි