හේයි..
මෙතන අදුනනවද?
ගහක් පෙන්නල අදුරනවද අහන්නෙ මට පිස්සුද කියල හිතයි සින්හලු.
මේ ට්‍රින්කො, වව්නියා පාරෙ 174 වෙනි කිමි කනුව ලග මාදම් ගසක්.
මෙ දවස් වල ජැෆ්න/ ට්‍රින්කො පැත්තෙ ගියා
මේ ආසන්නයෙ තමයි වෙල්ගම් වෙහෙර පිහිටල තියෙන්නෙ.
කාලසීමාව හරියටම හොයාගන්න බැ, නමුත් වෙල්ගම් වෙහෙර re-inforce කරන්න ආපු ආමි ට්‍රක් එහෙකට කොටි ගහනව මෙතනදි.
ambush එකක්. 24ක් මරනව එකා පිට එකා.
ඔය පලවෙනි පොටො එකෙ වන්ගුවෙන් ට්‍රක් එක මතු වෙද්දි මුලින් RPG 2ක්, ඒ එක්කම ක්ලෙමො එකක් ගහනව.
ඉලගට ට්‍රක් එක පාරෙන් පැනල ඔය දම් ගහ ආසන්නෙ නවතිනව, ඊලගට කොටි වටකරල ගහනව ඔක්කොම මැරෙන කන්,
එක කොල්ලෙක් බේරෙනව, උ පනිනව වෙඩි කාගෙන.
මේක LTTE එකෙන් රෙකෝඩ් කරනව
බලන්න පුලුවන්
ambush මුල් ටික නෑ, වට කරල ගහන එක, බොඩීස් ගොඩ ගහන එව තියනව
මේක මම වීඩියො එකක් බලද්දි සෙට් උනෙ,
cpt. නිවන්ත කොඩිතුවක්කු කියල ආමි එකෙන් පෙන්ශන් ගත්ත එක්කෙනෙක් මෙ චැනල් එකෙ වීඩියො කිහිපයක ඉන්නව.
බුලට් එකක් තමයි ඉතින් ( 1 SF regiment )
උඩ පොටො වල ලොකේසන් එක, මෙ විදියටම බලන්න පුලුවන් විඩියො එකෙ, මම timestamp එක දාල තියනව