මචන්ලා,
මන් ගාව තියෙනවා Landrover Freelander 1999 Model, එකේ දැන් ලෙඩ 2-3 තියෙනවා. දන්නා කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මොකද garage කරයා මාව අන්දන scene එකක් තියෙනවා.
01. Expansion Tank(අර වතුර දාන ටැංකිය) - එකේ මචන්ලා වතුර(Coolent) යට ඉදන් උඩට එනවා, Input එකෙන් Coolent එන්නේ නැහෙ. Coolent Tank එක පිරිල Coolent එලියට යනවා. ඇයි එහෙම වෙන්නේ? (Garage කාරයා කියන විදිහට HEAD GASKET එක ගිහින්ලු, එකා කියන විදිහට head එක මස් කරන්න ඕනෙලු)
02. තව මචන්ලා RPM එක 3000 වගේ පාගද්දී වාහනේ miss කරනවා. (Garage එකා කියන විදිහට Injectors set මාරු කරන්න ඕනෙලු).
Thank You...

anyway landrover karana LR motors kiyala place ekak tiyenwa.man forum wala dekala tiyenwa eka tamai mehe aya recommend karala tiyenne....
vahana gana nam Raththaran gen thama ahanna owna.. PM ekak dala balanna aniva Reply karanava.. mame Thread eke eyata yavannam 