Landslides, Floods, Climate Change and Ponn Sinhalese

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Machn oya gewal wala building standards koi kaale ewada ban lankawe pawichchi wenne?...Oya standard potha kohenda hoyaganna puluwan? Elzzz
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,079
    20,305
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    Onna sonnayekta therenna liyala thynwa :cool:
    kiyawanna welawak na bng passe kiyonawa :)
    Bookmarkiyak dagatta onna :rolleyes:
    TFS bruh
    +10 ;)
    7160033.gif
    [/IMG]
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹ දැක්කද අද හවස රූපවාහිනියේ ගියා ජපන් වාර්තා වැඩසටහනක් මේ ගැන ජපානයේ කරන්නේ පොළොව යටින් වතුර අරගෙන යනවා ලංකාවෙත් ඉස්සර මේ සිස්ටම් එක තිබිලා තියෙනවා :) වැහි වතුර එක වැවකින් තව වැවකට උමං මාර්ග වලින් වතුර අරගෙන ගිහින් පුරවනවා පහු කාලයේදි ඒ උමං වැහිලා ගියාවගේම මහා පරිමාණ වාරි යෝජනා ඉදිකිරිමේදි ඒ උමං මාර්ග අවහිර වුනා කියන කතාවක් මම අහලා තියෙනවා ?? :(:(:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ දැක්කද අද හවස රූපවාහිනියේ ගියා ජපන් වාර්තා වැඩසටහනක් මේ ගැන ජපානයේ කරන්නේ පොළොව යටින් වතුර අරගෙන යනවා ලංකාවෙත් ඉස්සර මේ සිස්ටම් එක තිබිලා තියෙනවා :) වැහි වතුර එක වැවකින් තව වැවකට උමං මාර්ග වලින් වතුර අරගෙන ගිහින් පුරවනවා පහු කාලයේදි ඒ උමං වැහිලා ගියාවගේම මහා පරිමාණ වාරි යෝජනා ඉදිකිරිමේදි ඒ උමං මාර්ග අවහිර වුනා කියන කතාවක් මම අහලා තියෙනවා ?? :(:(:(

    ඔව් කැළණි ගඟේ flood mitigation project එකෙත් තඩි උමං දෙකක් හදනව. තනිකර ගඟක් re route කරන්න පුළුවන් තරමෙ. Lord of the rings එකේ mines of Moria තරම් ලොකුයි