Landslides, Floods, Climate Change and Ponn Sinhalese

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    patta. Niyameta liyala tiyanawa. :yes: :D

    3. වගුරු බිම්, වෙලවල් ගොඩකරන එක තහනම් කරල තියන ඒව හරියට ක්‍රියාවට නංවන්න ඕනෙ පගා කන එකාලව එලවල දාල.

    mata pena heena :P
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලිනි.
    රෙස්පෙක්ට් අස්

    උඹ කාගේද ක්ලාස්අ යද්දී අන්තිම පේලියේද හිටියෙ! මාත් හිටියෙ අන්තිම පේලියෙ. මාර ගේමක් දුන්න අන්තිම පේලියට, පස්සෙ ඒක අපිටම වෙන උනා. :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ටහුකන්ඩ මෙන්න මගෙන් බම්ප් එකක්..

    අර පොන්න රවියා බත්තරමුල්ලෙ වගුරුබිම ගොඩ කරල HNB ද HSBC ද මන්ද බිල්ඩින් එක ගැහුවෙ නැත්තන් ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි මෙච්චර ඩැමේජ් එකක් වෙන්නෙ නෑ :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ai bung me serama dewal danagenath monahari unaama adhaara denna witharak sarasila inne?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    patta ban 14+
    2012 wala rio Olympic eke flood prevention widiyata un project ekak kala water reserves hadala.. meka balanna..

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,285
    7,568
    113
    Kotahena
    එතකොට හම්බයගෙ පල්ලි නැතුව බුදුපිළිම විතරක් ඉතුරු වෙන හේතුවත් පැහැදිලි කරපංකො
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,465
    17,459
    113
    Auckland
    mqdefault.jpg


    2018 ගන් වතුරටත් දාපන් මෙහෙම්ම ත්‍රෙඩ් එකක් අනාත කුකුලොහ් :lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    nihadawa kawruth danneth nathjwa me wage minissu akamathi laws dala unwa beragattamada nattan saramak gahan Wathure bahala unta udaw karala photo aran fb dammamada chanxe hambenne:P

    ekane bung hemadama lankawa ekama thana pal wenne. sacrificing long term benefits for short term gains