අම්බපාලී කථා වස්තුව :lol: 😄 https://lanka-ads.com/
Sx3 Well-known member Apr 4, 2014 3,411 2,391 113 May 26, 2021 #1 අම්බපාලී කථා වස්තුව https://lanka-ads.com/ Reactions: Amith0424
Kodiya97 Well-known member Feb 22, 2018 10,605 22,752 113 අම්බකිස්ස May 26, 2021 #2 මේක දිග ඇදෙනවානේ තවත්
Axeoil Well-known member Mar 29, 2018 1,937 2,313 113 Norway May 26, 2021 #5 ai u sil gattoth was wadinawada
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම May 26, 2021 #7 yako elakiri latest threads wala threads 4 - 5 k wage thiyanawane mun gana. Reactions: Kolama
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,118 113 - උඩරට - May 26, 2021 #8 Lanka-Ads.com is no longer avaible. Lanka-Ads.com භාවිතයේ නොමැත. අම්බපාලී කථා වස්තුව අයිතිකාරයා මහණ උනාවත්ද සසර කලකිරිලා
Lanka-Ads.com is no longer avaible. Lanka-Ads.com භාවිතයේ නොමැත. අම්බපාලී කථා වස්තුව අයිතිකාරයා මහණ උනාවත්ද සසර කලකිරිලා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 26, 2021 #10 මට පේන්නෙ ඕකට අනව්ශ්ය ප්‍රචාරයක් යනව වගේ, ගරිල්ලා මාර්කටින්ද මන්ද... Reactions: Nucleardeath
ravixd Well-known member Mar 27, 2012 460 642 93 May 29, 2021 #11 https://lankacnews.com/හිමිකරුගේ-තොරතුරු-ප්‍රසි/ Reactions: King_cobra
Kaveendra Randeera Well-known member Mar 15, 2012 1,139 118 63 May 29, 2021 #12 මේකට වෙනත් ආදේශක තියෙද ?
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 29, 2021 #13 erozan said: මට පේන්නෙ ඕකට අනව්ශ්ය ප්‍රචාරයක් යනව වගේ, ගරිල්ලා මාර්කටින්ද මන්ද... Click to expand... උබ නිකන් පුක දෙන්නේ නැතුව හිටපන්. මොකෝ අපි සද්භාවයෙන් වෙබ් එක නවත්වන්න කරපු මහන්සියට උබ වචනයකින් වත් සපෝර්ට් කලාද. පල පල පව් නොදී Reactions: War Fighter
erozan said: මට පේන්නෙ ඕකට අනව්ශ්ය ප්‍රචාරයක් යනව වගේ, ගරිල්ලා මාර්කටින්ද මන්ද... Click to expand... උබ නිකන් පුක දෙන්නේ නැතුව හිටපන්. මොකෝ අපි සද්භාවයෙන් වෙබ් එක නවත්වන්න කරපු මහන්සියට උබ වචනයකින් වත් සපෝර්ට් කලාද. පල පල පව් නොදී
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com May 29, 2021 #14 අපේ ත්‍රෙඩ් දදා හිටපු කොල්ලත් නෑ නේ? නාලාගිරි යවලා උටත් කෙලලා ද දන්නේ නෑ කිරියේ exposed ත්‍රෙඩ් දැම්ම නිසා, පොඩ්ඩක් හොයලා බලපල්ලා
අපේ ත්‍රෙඩ් දදා හිටපු කොල්ලත් නෑ නේ? නාලාගිරි යවලා උටත් කෙලලා ද දන්නේ නෑ කිරියේ exposed ත්‍රෙඩ් දැම්ම නිසා, පොඩ්ඩක් හොයලා බලපල්ලා
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 29, 2021 #15 ravixd said: https://lankacnews.com/හිමිකරුගේ-තොරතුරු-ප්‍රසි/ Click to expand... බලපන් පොලිසියද දැන් මේකේ ක්‍රෙඩිට් එක ගණන් යන්නේ ඒ අනුව බම්බලපිටිය පොලීසිය කළ සොයාබැලීම් අනුව එම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක ලක්ෂ පනස්දහසක් පමණ එම වෙබ් අඩවියෙන් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45 කි. මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් මෙම වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා ලිපියක් යවා තිබුනත් මේවනතෙක් එය ලංකාව තුල අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසම කටයුතු කර තිබුනේ නැත.
ravixd said: https://lankacnews.com/හිමිකරුගේ-තොරතුරු-ප්‍රසි/ Click to expand... බලපන් පොලිසියද දැන් මේකේ ක්‍රෙඩිට් එක ගණන් යන්නේ ඒ අනුව බම්බලපිටිය පොලීසිය කළ සොයාබැලීම් අනුව එම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක ලක්ෂ පනස්දහසක් පමණ එම වෙබ් අඩවියෙන් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45 කි. මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් මෙම වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා ලිපියක් යවා තිබුනත් මේවනතෙක් එය ලංකාව තුල අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසම කටයුතු කර තිබුනේ නැත.
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island Jan 27, 2022 #16 Sx3 said: අම්බපාලී කථා වස්තුව https://lanka-ads.com/ Click to expand...