lanka ads සිල් අරන් අද ඉදන්.....

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -

    Lanka-Ads.com is no longer avaible.​


    Lanka-Ads.com භාවිතයේ නොමැත.​


    අම්බපාලී කථා වස්තුව :lol: :lol: අයිතිකාරයා මහණ උනාවත්ද සසර කලකිරිලා :lol::lol::confused:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පේන්නෙ ඕකට අනව්ශ්ය ප්‍රචාරයක් යනව වගේ, ගරිල්ලා මාර්කටින්ද මන්ද...
     
    • Like
    Reactions: Nucleardeath

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට පේන්නෙ ඕකට අනව්ශ්ය ප්‍රචාරයක් යනව වගේ, ගරිල්ලා මාර්කටින්ද මන්ද...


    උබ නිකන් පුක දෙන්නේ නැතුව හිටපන්. මොකෝ අපි සද්භාවයෙන් වෙබ් එක නවත්වන්න කරපු මහන්සියට උබ වචනයකින් වත් සපෝර්ට් කලාද. පල පල පව් නොදී
     
    • Like
    Reactions: War Fighter

    HmNRazor

    Well-known member
  • අපේ ත්‍රෙඩ් දදා හිටපු කොල්ලත් නෑ නේ? නාලාගිරි යවලා උටත් කෙලලා ද දන්නේ නෑ කිරියේ exposed ත්‍රෙඩ් දැම්ම නිසා, පොඩ්ඩක් හොයලා බලපල්ලා :unsure:
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බලපන් පොලිසියද දැන් මේකේ ක්‍රෙඩිට් එක ගණන් යන්නේ

    ඒ අනුව බම්බලපිටිය පොලීසිය කළ සොයාබැලීම් අනුව එම වෙබ් අඩවියේ හිමිකරු දිනකට එක ලක්ෂ පනස්දහසක් පමණ එම වෙබ් අඩවියෙන් උපයාගෙන තිබුණි. ඒ අනුව ඔහුගේ මාසික ආදායම ආසන්න වශයෙන් ලක්ෂ 45 කි. මෙම පැමිණිල්ල විභාග වූ දිනවලම එනම් 2021 ජනවාරි මුල් සතියේම බම්බලපිටිය පොලිසිය විසින් මෙම වෙබ් අඩවිය ලංකාව තුල අවහිර කරන ලෙස විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ඉල්ලා ලිපියක් යවා තිබුනත් මේවනතෙක් එය ලංකාව තුල අවහිර කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසම කටයුතු කර තිබුනේ නැත.