Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තද තද බ්‍රෝ. මේ සැප ලෝකේ කාටද ඕනේ..... මෙන්න සයිට් එක Down වෙලා Cloudflare abuse එක වැඩ කරලා වගේ. එන්න ඔසාමා මල් පිපිලද කියල බලන්ඩ. උබලත් මහ චෝරයි නේ . අහිංසක මිනිහෙක්ගේ බිස්නස් එකකට කෙලිය නේ. :lol: :lol:සම්පතා අන්න උබේ බඩු ටික මැරෙන්න හදනවා ඇති. උන් එළකිරි එකට විරුද්දව පාරේ උද්ගෝෂණයක් වත් සංවිධානය කරයිද දන්නේ නැහැ එක්සත් ලංකා ඇඩ්ස් සේවකයින්ගේ සංගමය කියලා.

    thada.png
    ඔය උබේ IP එක හරි ලංකාව/country blocked කරලා තියෙන්නේ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Screenshot_2021-05-24 Classified Ads Sri Lanka - Buy, Sell Save or Post Your Ads FREE .png

    මේක නම් ලියලා තියෙන්නෙ ඉංග්‍රීසි ටීචර්කෙනෙක්
    බලපන් කෝ ඒ ගැලපීම
     
    • Haha
    Reactions: 001flyD

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ........................ර එම ස්ථාන වැටලීමට ද පුළුල් විමර්ශන පවත්වාගෙන යනවා.

    අන්තර්ජාලය ඔස්සේ මෙම ගණිකාවන් සමග සම්බන්ධතා පැවැත්වීමට පාසල් වයසේ තරුණ පිරිමි දරුවන් ද සම්බන්ධ වී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

    කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර තරුණ පිරිමි දරුවන් මෙම වෙබ් අඩවිය ඔස්සේ ගණිකාවක් තෝරාගෙන ඔවුන් අසුරුකිරීමට පෙළඹී ඇති බව ද පොලිසිය පවසනවා.

    මීට දින කීපයකට පෙර බම්බලපිටිය ප‍්‍රදේශයේදී පාසල් වියේ පිරිමි දරුවකු ගණිකාවක සමග සම්බන්ධ වී ඇති අතර මුදල් ප‍්‍රශ්නයක් නිසා එම දරුවා ගණිකාවගෙන් මිදී පළායන්නට උත්සාහ කිරීමේදී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

    මේ අතර අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කතා කරගෙන ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බව පොලිසිය කියා සිටිනවා.

    වෙබ් අඩවියක් ඔස්සේ කෙරෙන මෙම ජාවාරම නතරකිරීම සඳහා පොලිසිය මේ වනවිට අධිකරණයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා.

    https://liveat8.lk/අන්තර්ජාලය-හරහා-කරන-අයහප/

    ඔය වෙබ්සයිට් කරන එකාගෙ ලමයින්ට හොදක් වෙන්නෙ නැ.. අනිව ඔක උගෙ පවුලෙන් හරි ලමයින්ගෙන් හරි තමා යන්නෙ..

    එක උට තෙරෙන්නෙ.. උගෙ ලමයි බඩු ගහල AIDs හදා ගත්තම.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අර hello hello චැනල් එකේ මුන්ගෙ බයිට් වීඩියෝ එකක් තිබ්බා.ඒක අයින් කරලා.
     
    • Like
    Reactions: undefined

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි මෙන්න මේකයි සිද්ධිය

    * ලංකා ඇඩ්ස් කියන වෙබ් අඩවිය තමයි මේ වැඩේ ඉහලින්ම කරන්නෙ,අනික් එවා ඇත්තෙන්ම සැලකිය යුතු මට්ටමක නැ.

    * මේ සයිට් එක කරන හාදය එලි කලාම අනික් වෙබ් සයිට් කරන උනුත් බය වෙනවා.

    * අනික් සිද්ධිය තමයි මු පිරිත් බෙදන අප්පච්චි වගේ රඟන ගමන් ගැණු විකුණලා මැච් ගහන එක,මෙන්න මේ ජාතියේ මිනිස්සුන්ට වැඩිය 100% හොඳයි Original පිංපියෝ,මේ වගේ මිනිස්සුන්ට දු‍ටු තැන විරුද්ධ වෙන්න ඔනේ.

    අනික අපිට කලායනතයක ගුරුවරියක්ම ඉයේ පෙරෙදා කිව්වා මේ අඩවිය හරහා 18 පල්ලෙහා ළමයි වගයක් ගැණු කලින් වෙන්කරගරවගන ගිය කතාවක්,මිට අමතරව මේකට පොඩි උන් යන බව සාක්ෂි ගොඩක් හම්බවුනා,අන්න එක නිසයි අපි මේකට ඇක්ශන් එකක් ගන්න කියල තිරණය කලේ.

    අපිට ලෝකයේ පැරණිම රස්සාව නවත්තන්න බැ පුතේ,මේ කරන්නෙ පොඩි එකෙක් හරි ගොන් නාම්බෙක් හරි ශනිකව ගිහින් සල්ලි ටික කෙලවගන ලෙඩක් හදාගන්න එක වලක්වගන්න...

    ------ Post added on May 24, 2021 at 10:46 AM
    Well said
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං සම්පත් මම දැන් නිකන් ඉන්න එකේ පොත් රාක්කේ ඇදලා බැලුවා පානදුරේ උඔලාගේ ගමේ ඉපදුනු අය ලියපු එවා එහෙම මොකුත් නැද්ද හොයාගන්න කියලා,බැලින්නම් පානදුරේ උපන්න ගුණපාල මලලසේකර මහත්තයා මෙහෙම කියල තියනවා දැක්කා "ගුණපාල මලලසේකර මතක ශතකය" පොතේ,මේකනම් උඔටම කියපු එකක් මචං...කියවලා හැදියන්,උඔලගේ ගමට පානදුරා වදයෙන් පස්සෙ කියන්නෙ බෞද්ධ පුනරුද නගරය කියල නෙද,එ පුනරුදය ඇති කන්න උඔ වගේ එකෙක් හිටියොත් :-D ....

    ygdS1Yk.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිතපන්කෝ. @2osama පොන්නයට මේක රකින්න මෙච්චර උවමනාවක් තියෙන්නේ ඇයි කියලා.
    බඩු ගහන්නත් බෑ පොන්නයෙක් නේ. මුගේ ඇඩ්ස් වලට කෙලවෙයි කියල බයේ තමයි මෙච්චර මූ සම්පත්ට පුක දී ගෙන යන්නේ.
    ඔසාමා මෝඩයා උබ ත්‍රෙඩ් එක කරේ තියන් පලයන්. 🤣🤣🤣
    සිඟිති පොන්නයා නිකං ගූ වෙලා කෑ ගහන්න එපා අන්න Lanka ads එක තාම වැඩ . 🤣🤣
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිඟිති පොන්නයා නිකං ගූ වෙලා කෑ ගහන්න එපා අන්න Lanka ads එක තාම වැඩ . 🤣🤣
    සම්පත් ගේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක් කියල මචං,හාමුදුරුවන්ට අදහගන්නත් බැරි වෙලා,දැන් ඉතින් ඔක තිබ්බ කියල වැඩකුත් නැ මිනිහා පච වෙලා ඉවරයි මුලු පානදුරේම.....
     
    • Like
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සම්පත් ගේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක් කියල මචං,හාමුදුරුවන්ට අදහගන්නත් බැරි වෙලා,දැන් ඉතින් ඔක තිබ්බ කියල වැඩකුත් නැ මිනිහා පච වෙලා ඉවරයි මුලු පානදුරේම.....
    ඕකට කියන්නේ චරිත ගාතනය කියලා
    ඕනේ මිනිහෙකුට එක කරන්න නම් පුළුවන් බන් . ඒත් උබල කිව්වේ ලංකා ads එක වහලා ලංකාවේ කොල්ලො HIV වලින් බේරා ගන්නවා කියලා ල . අන්න ඒක තමා වෙන්න ඕනේ නැතුව චරිත ගාතනය නෙවේ යි .

    මේකේ එවුන් ලොරි ටෝක් දුන්න විදියටම Lanka Ads එක වහලා පෙන්වන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕකට කියන්නේ චරිත ගාතනය කියලා
    ඕනේ මිනිහෙකුට එක කරන්න නම් පුළුවන් බන් . ඒත් උබල කිව්වේ ලංකා ads එක වහලා ලංකාවේ කොල්ලො HIV වලින් බේරා ගන්නවා කියලා ල . අන්න ඒක තමා වෙන්න ඕනේ නැතුව චරිත ගාතනය නෙවේ යි .

    මේකේ එවුන් ලොරි ටෝක් දුන්න විදියටම Lanka Ads එක වහලා පෙන්වන්න
    අපි නෙමෙයි නේ මචං ඝාතනය කලේ මෙක බලන එකෙක්,එ හාදයට තද වෙලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා,අපි එ යකාගේ චරිතය ඝාතනය කරන්න නෙමෙයි නේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ,දාන්න කලිනුත් එ හාදයට ඊ-මෙල් හගලා දැනුවත් කරලා තිබුනා,එත් එ හාදයා එවට පිලිතුරු දෙන්නෙ නැතුව GT ට කියලා මඩක් කියලා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අපි නෙමෙයි නේ මචං ඝාතනය කලේ මෙක බලන එකෙක්,එ හාදයට තද වෙලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා,අපි එ යකාගේ චරිතය ඝාතනය කරන්න නෙමෙයි නේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ,දාන්න කලිනුත් එ හාදයට ඊ-මෙල් හගලා දැනුවත් කරලා තිබුනා,එත් එ හාදයා එවට පිලිතුරු දෙන්නෙ නැතුව GT ට කියලා මඩක් කියලා...
    දැන් ඔහොම උනා කියලා සම්පත් Lanka Ads එක වහලා දායි ද ? 🙄

    කිව්වේ තහනම් කරනවා කියලා නේ .
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් ඔහොම උනා කියලා සම්පත් Lanka Ads එක වහලා දායි ද ? 🙄

    කිව්වේ තහනම් කරනවා කියලා නේ .
    සම්පත් එහෙම ලෙසියෙන් ඔක වහන්නෙ නැ මචං,මොකද මිනිහට එහෙම ලැජ්ජාවක් තියන මිනිහෙක් නෙමෙයි,නැත්තන් ඔක මෙලහකට වහලා....සම්පත්ගේ වෙබ් එකේ හිටිය ගැණු කොරොනා හිටන් හැදිලා හිටපු බව මාධ්‍ය වලින් යනකොටවත් මේ හාදයා මේක තාවකලිකව හරි නවත්වන්න තිබ්බා,එහෙම එකක් මු කලේ නැ,මු මචං ඔසාමා ඇවිල්ලා සුපිරි ගණයේ හාල්පාරුවෙක්,කොරොනා කාලේ හරි කමක් නැ සල්ලි හම්බ කරලා එවගෙන් ඌ ආතල් ගන්න එකයි මු කරන්නෙ,තනිකරම අවස්ථාවදි අත්මාර්ථකාමි ජඩයෙක්....
     
    • Wow
    Reactions: baba-chuti

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සම්පත් එහෙම ලෙසියෙන් ඔක වහන්නෙ නැ මචං,මොකද මිනිහට එහෙම ලැජ්ජාවක් තියන මිනිහෙක් නෙමෙයි,නැත්තන් ඔක මෙලහකට වහලා....සම්පත්ගේ වෙබ් එකේ හිටිය ගැණු කොරොනා හිටන් හැදිලා හිටපු බව මාධ්‍ය වලින් යනකොටවත් මේ හාදයා මේක තාවකලිකව හරි නවත්වන්න තිබ්බා,එහෙම එකක් මු කලේ නැ,මු මචං ඔසාමා ඇවිල්ලා සුපිරි ගණයේ හාල්පාරුවෙක්,කොරොනා කාලේ හරි කමක් නැ සල්ලි හම්බ කරලා එවගෙන් ඌ ආතල් ගන්න එකයි මු කරන්නෙ,තනිකරම අවස්ථාවදි අත්මාර්ථකාමි ජඩයෙක්....
    ඔවු එක ඇත්ත සම්පත් කියන්නේ ගේම් කාරයෙක් .
    මම දන්නවා ඔයා කතා කරන්නේ හරි වැරැද්ද කියලා.

    ඒත් මෙතැන මම කථා කරේ රටේ නීතිය සහ වෙබ්සයිට් එකක් වහන්න පුළුවන් නීතිමය පැත්ත සහ Technical පැත්ත .

    මේ Thread එකේ බොරුවට උඩ පැනලා කෑ ගැහුවට එහෙම ලේසියෙන් .COM ඩොමේන් එකක් වහන්න බැහැ කියලා තමා මම තර්ක කරේ. ඒක දැනට ත් වලංගුයි ඔප්පු වෙලා තියෙනවා එහෙම වහන්න බැහැ කියලා 🤣🤣

    හැබැයි ඔය Lanka Ads චොර Site එකට Free Publicity දෙන්න එපා 🤩🤩

    මෙහෙම ප්‍රසිද්ධියේ විවේචනය කරන එකෙන් වෙන්නේ නොදන්න කොල්ලොත් Lanka Ads එක ගැන දැන ගන්නවා 🤣🤣

    අන්තිමට වෙන්නේ Lanka ads එක වැහෙන්නේත් නැහැ Traffic එකත් Double Trible වෙන එක 😀

    යමක් කරන්න කලින් මොළේ තමා ඉස්සර වෙලා පාවිච්චි කරන්න ඕනේ
     
    මචං මේ ත්‍රෙඩ් දැමිල්ලෙන් සැහැන හොඳ දෙයක් උනා,4-5 දෙනෙක් දාල උපදෙස් හිටන් දුන්නා,එ අයගෙන් දෙන්නෙක් තැන් කිහිපයකට කියල තිබුනා.....අනික මේ සයිට් එක ඩවුන් කරන්න පෝලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලලා තියනවා..අධිකරණයෙන් ඔවට කවදා අවසර ලැබෙයිද කවුද මචං දන්නෙ ???? මේවා හොර රහසේ කරන්න බැ මචං....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මචං මේ ත්‍රෙඩ් දැමිල්ලෙන් සැහැන හොඳ දෙයක් උනා,4-5 දෙනෙක් දාල උපදෙස් හිටන් දුන්නා,එ අයගෙන් දෙන්නෙක් තැන් කිහිපයකට කියල තිබුනා.....අනික මේ සයිට් එක ඩවුන් කරන්න පෝලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලලා තියනවා..අධිකරණයෙන් ඔවට කවදා අවසර ලැබෙයිද කවුද මචං දන්නෙ ???? මේවා හොර රහසේ කරන්න බැ මචං....
    site එක නම් ගොඩක් වෙලාවට ඇත්තේ USA Sever ඒකක Cash Speed එක හොඳ නිසා . Server එක USA නම් ලංකාවේ පොලිසියට කළ හැකි දෙයක් නැත

    අධිකරණයට වෙබ් sits බ්ලොක් කරන්න නීති සම්පාදනය වෙලා නැහැ මම දන්න විදියට

    ලන්නක්ව Block කරලා තියෙන්නේ lanka e news කියන වෙබ් සයි ට් එක විතරයි . ඒකත් මහින්දලා රාජපක්ෂ ඉන්න කාලේ කරේ

    කොහොමත් මම දැක්කා මේකේ එකෙක් දාලා තිබ්බා මම Negitve Marketing පාරක් දෙන්න හිතා ගෙන ඉන්නවා කියලා . ඒ සම්පත් වෙන්නත් පුළුවන් 🤣🤣

    ඔය වගේ චොර සයිට් වැහිලා යන්නේ සමාජයේ ඒ ගැන තැකීමක් නැති උනාම .

    කොහොමත් හොරෙන් කරන්න තියෙන දේවල් එළිපිට කථා කරලා ඔය චොර site වල නම් ගෙදර කිරිබෝන එවුන් පවා දැන ගන්න තරමට කටට හුරු කරන්න එපා .

    lanka ads එක වැහුණා ත් තව ඔය වගේ web site එන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් පුංචි වැරදීමක් බං
    මම ම ගියා bye
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    site එක නම් ගොඩක් වෙලාවට ඇත්තේ USA Sever ඒකක Cash Speed එක හොඳ නිසා . Server එක USA නම් ලංකාවේ පොලිසියට කළ හැකි දෙයක් නැත

    අධිකරණයට වෙබ් sits බ්ලොක් කරන්න නීති සම්පාදනය වෙලා නැහැ මම දන්න විදියට

    ලන්නක්ව Block කරලා තියෙන්නේ lanka e news කියන වෙබ් සයි ට් එක විතරයි . ඒකත් මහින්දලා රාජපක්ෂ ඉන්න කාලේ කරේ

    කොහොමත් මම දැක්කා මේකේ එකෙක් දාලා තිබ්බා මම Negitve Marketing පාරක් දෙන්න හිතා ගෙන ඉන්නවා කියලා . ඒ සම්පත් වෙන්නත් පුළුවන් 🤣🤣

    ඔය වගේ චොර සයිට් වැහිලා යන්නේ සමාජයේ ඒ ගැන තැකීමක් නැති උනාම .

    කොහොමත් හොරෙන් කරන්න තියෙන දේවල් එළිපිට කථා කරලා ඔය චොර site වල නම් ගෙදර කිරිබෝන එවුන් පවා දැන ගන්න තරමට කටට හුරු කරන්න එපා .

    lanka ads එක වැහුණා ත් තව ඔය වගේ web site එන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් පුංචි වැරදීමක් බං
    මම ම ගියා bye
    ඔව් මචං උඔ කියන එකෙත් ඇත්තක් තියනවා
     
    • Like
    Reactions: 2osama

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    site එක නම් ගොඩක් වෙලාවට ඇත්තේ USA Sever ඒකක Cash Speed එක හොඳ නිසා . Server එක USA නම් ලංකාවේ පොලිසියට කළ හැකි දෙයක් නැත

    අධිකරණයට වෙබ් sits බ්ලොක් කරන්න නීති සම්පාදනය වෙලා නැහැ මම දන්න විදියට

    ලන්නක්ව Block කරලා තියෙන්නේ lanka e news කියන වෙබ් සයි ට් එක විතරයි . ඒකත් මහින්දලා රාජපක්ෂ ඉන්න කාලේ කරේ

    කොහොමත් මම දැක්කා මේකේ එකෙක් දාලා තිබ්බා මම Negitve Marketing පාරක් දෙන්න හිතා ගෙන ඉන්නවා කියලා . ඒ සම්පත් වෙන්නත් පුළුවන් 🤣🤣

    ඔය වගේ චොර සයිට් වැහිලා යන්නේ සමාජයේ ඒ ගැන තැකීමක් නැති උනාම .

    කොහොමත් හොරෙන් කරන්න තියෙන දේවල් එළිපිට කථා කරලා ඔය චොර site වල නම් ගෙදර කිරිබෝන එවුන් පවා දැන ගන්න තරමට කටට හුරු කරන්න එපා .

    lanka ads එක වැහුණා ත් තව ඔය වගේ web site එන්නේ නැහැ කියලා හිතනවා නම් ඒකත් පුංචි වැරදීමක් බං
    මම ම ගියා bye

    මේක ලංකාවේ බ්ලොක් කරගත්තම හොඳටම ඇති අපිට.
     
    Status
    Not open for further replies.