Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    100% credit to @kasun_kbp eya thama hama dema hoya gaththee..
    @virginboy27 kiyanne lanka ads eke copy site ekak gahala hamba kranna try karana ekek... uge parana thread balapan.. :rofl:
    lanka ads wahuwoth okaa eelanga xxx site eka dai wage.. danatamath hadalada danne naha :rofl:
    That was the plan..moo lasntha lata kade yana ekek ne kohomath
    Kasun respect machan eth uba use una wage mata hithenawa udata apu virginboy ge parana thread dakkama dukai ban...moo sampath ta wada kariyek
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    වැඩි දේවල් public කියන්න බැහැ... නොදැනුවත්ව උඹ කලේ lanka ads එකේ weakness හදාගෙන උට අහු නොවී කරන හැටි ඉගෙන ගන්න උදව් කරපු එක.
    Inbox මැසේජ් එකක් දාන්න මචං. එහෙම අහු නොවී කරන්න අමාරුයි. හැමෝගෙම loopholes තියෙනවා.
    ඌ දන්නේ නැති මායි තව කෙනෙකුයි එකතු වෙලා කරපු දේවල් ත්‍රෙඩ් එකේ දැම්මේ නෑ.

    ada dwsa tissema pora kekiri pala pala hitiya neda ban korai puka kiya kiyaa :lol:
    ආයේ එන එකක් නෑ ඌ. හැමදාම ඇවිල්ලා පීචන් වෙලා යනවා.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මචන් කසුන් පොඩි යෝජනාවක් තියනවා කරන්න. මේ සටන ජයගන්නා තුරු මුල ඉඳලා අවසානය දක්වා මෙහෙයුම දියත් කරපු සියලු දෙනාගේම ප්‍රොෆයිල් ඇවෙටර් ඉමේජස් දාල ස්තුති ප්‍රණාම බැනර් එකක් හදපන්කෝ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචන් කසුන් පොඩි යෝජනාවක් තියනවා කරන්න. මේ සටන ජයගන්නා තුරු මුල ඉඳලා අවසානය දක්වා මෙහෙයුම දියත් කරපු සියලු දෙනාගේම ප්‍රොෆයිල් ඇවෙටර් ඉමේජස් දාල ස්තුති ප්‍රණාම බැනර් එකක් හදපන්කෝ.
    ado wtf :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මචන් කසුන් පොඩි යෝජනාවක් තියනවා කරන්න. මේ සටන ජයගන්නා තුරු මුල ඉඳලා අවසානය දක්වා මෙහෙයුම දියත් කරපු සියලු දෙනාගේම ප්‍රොෆයිල් ඇවෙටර් ඉමේජස් දාල ස්තුති ප්‍රණාම බැනර් එකක් හදපන්කෝ.
    උබට පිස්සුද යකෝ. Worthy Opponent කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ දාපන්.
    උබ නේද අර මාෂි නෙහන්සා ගැන කවි ගී ලිව්වේ? උබ එහෙනම මේ වර්ජින් කියන එකාව දන්නවා ඇති.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම බැලුවේ මේ ජයග්‍රහණ මිඩියා වලට දෙනවද කියලා. දුන්නොත් අර සම්පත්ගේ ළමයින්ට වයිෆ්ට ප්‍රශ්නයක් වෙයිද
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ බලහන්කෝ :rolleyes:

    Annotation-2021-05-26-005550.jpg
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අම්බෝ දැන් නම් වැස්සක් වහැලා පැවුවා වගේ. කට්ටියටම ඩ්‍රින්ක්ස් ලෑස්තියි. නොබොන උන්ට ටී ලෑස්තියි. දැන් ඉතින් දෙයියනේ කියල මගේ රෝල් මොඩල් එක ටික ටෝක් සශිව එල කිරියේ ප්‍රොම්ට් කර කර ඉන්න පුළුවන්.

    say-no-to-coffee-and-yes-to-beerknow-why-1386405344-coffee-beer1.jpg
     
    Last edited:
    • Love
    Reactions: 001flyD

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මුල ඉදන්ම මේ thread 1 ගැන alert එකෙ හිටියට මේ වෙනකන් විශ්වාස කලෙ නෑ උඹලට පුලුවන් වේවි කියල මේ වැඩේ කරන්න. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම Virginboy27 ගැනත් බලා ගනිල්ලා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මුල ඉදන්ම මේ thread 1 ගැන alert එකෙ හිටියට මේ වෙනකන් විශ්වාස කලෙ නෑ උඹලට පුලුවන් වේවි කියල මේ වැඩේ කරන්න. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම Virginboy27 ගැනත් බලා ගනිල්ලා.
    එයාව නම් හොයා ගන්න අමාරුම වුනා :lol: අපි එයාව මෙහෙම ත්‍රෙඩ් නොදා සප්‍රයිස් කරමුකෝ.
     
    Status
    Not open for further replies.