Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට ඕන ක්‍රෙඩ්ට් එකක් නෑ බං. ඒත් හිතට දුකයි. මෙච්චර ත්‍රෙඩ් දෙකක් කාලයක් දිව්ව මගේ පරණ ත්‍රෙඩ් උඩට දැන් ආව ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඔව් ඕව මම දාපුව තමයි ඒක මමත් දන්නව ඔය ත්‍රෙඩ් බලපු උනුත් දන්නව.

    මොනව උනත් එකට හිටපු කසුනය මෙහෙම කරයි කියල හිතුවෙ නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,135
    113
    Kottawa
    Kevin Dillon Win GIF
     
    • Love
    Reactions: Ragna_SL

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මට ඕන ක්‍රෙඩ්ට් එකක් නෑ බං. ඒත් හිතට දුකයි. මෙච්චර ත්‍රෙඩ් දෙකක් කාලයක් දිව්ව මගේ පරණ ත්‍රෙඩ් උඩට දැන් ආව ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඔව් ඕව මම දාපුව තමයි ඒක මමත් දන්නව ඔය ත්‍රෙඩ් බලපු උනුත් දන්නව.

    මොනව උනත් එකට හිටපු කසුනය මෙහෙම කරයි කියල හිතුවෙ නෑ.
    ah ha haha haha hahaha hahahahahaha
     
    • Haha
    Reactions: meeka and Ragna_SL

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆස්ට් සිසන් එක ඉවරයි වගෙහ් ...
    ආතල් සෙකන්ඩ් සිසන් එකෙ එපිසොඩ් 1 පටන් අරගෙනහ් ... :lol:
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකා ඇඩ්ස් එකේ හිටපු බඩු ටිකට දැන් කන්න අදින්න දෙන්නේ කවුද බොලව්. මේ බඩු ටික කසුන්ගේ ගෙදර යවමු. උට නඩත්තු කරන්න පුළුවන් වෙයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ෆස්ට් සිසන් එක ඉවරයි වගෙහ් ...
    ආතල් සෙකන්ඩ් සිසන් එකෙ එපිසොඩ් 1 පටන් අරගෙනහ් ... :lol:
    TENET එක TV Series එකක් කරා වගේ වෙන්න යන්නේ සෙකන්ඩ් සීසන් එක 😉
     
    • Haha
    Reactions: incest_cult

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට ඕන ක්‍රෙඩ්ට් එකක් නෑ බං. ඒත් හිතට දුකයි. මෙච්චර ත්‍රෙඩ් දෙකක් කාලයක් දිව්ව මගේ පරණ ත්‍රෙඩ් උඩට දැන් ආව ඇයි කියන එකයි ප්‍රශ්නෙ. ඔව් ඕව මම දාපුව තමයි ඒක මමත් දන්නව ඔය ත්‍රෙඩ් බලපු උනුත් දන්නව.

    මොනව උනත් එකට හිටපු කසුනය මෙහෙම කරයි කියල හිතුවෙ නෑ.
    උබට credit ඔනි බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදපු එකටද
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සම්පත් සොරි බ්‍රෝ, අද ඉඳලා වැඩක් ඇති සමාජයට යහපත් දෙයක් කරපන්. ඒ උපයන සල්ලි පට්ට යකෝ. දැන් බලපන් පොඩි උන් ඕනේ නැහැ. ගුගල්. ෆේස්බුක්. උන් සමාජයට ඇති විශාල සේවයක් යුතුකමක් කරලා තමයි උන් හම්බ කරන්නේ. උන් දැන් බිලියනපතියෝ. සම්පත් උබ එළකිරියේ ඉදිරියට ඇවිල්ලා සමාව ඉල්ලාපන්. අපේ කොල්ලෝ දාපු ඔක්කොම පොස්ට් අයින් කරයි. නැත්නම් ඇඩ්මින් ලොක්කට සමව ඉල්ලලා මැසේජ් එකක් දාපන්.

    ලංකා ඇඩ්ස් වෙබ් අඩවිය අවසාන වරට දර්ශනය වූ ඒ සොඳුරු මොහොත.

    lankaads2.png

    lankaads.png

    ------ Post added on May 26, 2021 at 1:33 AM
     
    • Love
    Reactions: 001flyD

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිතියට බය නැති මිනිස්සු සමාජෙට බය වෙනවා කියනහ් එකට හොදම උදාහරනය මෙක ...
    ස්යිට් එක අයින් කරාට වැඩක් නැහ් හැබැයි යුටියුබ් විඩියොස් වැටෙයි සැහෙන්නහ් ..
    ටොපික් කැතිව වෙලි වෙලි හිටපු එවුන්ට මෙවා මසුරන් වගෙහ් ...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @virginboy27 මෙන්න මේ ඉමේජ් එක සේව් කරගන්න. ඔයාටත් ටික දවසකින් ඕනි වෙයි.
    ආයේ මං ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ නෑ. මං උබව දන්නවා මචං.
    සම්පත්ගේ කුණුත් උබේ පිටින් යන පාටක් තියෙන්නේ.

    image.png
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    hqdefault.jpg

    @virginboy27 මෙන්න මේ ඉමේජ් එක සේව් කරගන්න. ඔයාටත් ටික දවසකින් ඕනි වෙයි.
    ආයේ මං ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ නෑ. මං උබව දන්නවා මචං.
    සම්පත්ගේ කුණුත් උබේ පිටින් යන පාටක් තියෙන්නේ.

    image.png
    දන්නව පම්කක්. :lol::lol::lol:
    ------ Post added on May 26, 2021 at 1:40 AM
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මචන් කසුන් සම්පත්ට සමාවක් දියන් . ඌ එළකිරියේ ඇඩ්මින් ලොක්කා ඉස්සරහවත් සමාව ඉල්ලුවොත් මේ අපි දාපු ත්රෙඩ්ස් බ්ලොග් පෝස්ට්ස් ෆේස්බුක් පෝස්ට්ස් හැම එකක්ම ඉවත් කරලා දාපන්. ඒ උගේ දරුවන් වෙනුවෙන්.

    එහෙනම් අපි ගියා .. මමත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන එක නවත්වනවා. ලැබූ ජය සාමකාමිව සමරන්න. මේ වෙබ් අඩවිය වසා දැමීම වෙනුවෙන් වෙහෙස මහන්සිවී කටයුතු කරනලද සැමට මාගේ හදපිරි ප්‍රණාමය මෙයින් පුදකරමි.

    ------ Post added on May 26, 2021 at 1:47 AM
     
    Last edited:
    • Haha
    Reactions: kasun_kbp

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචන් කසුන් සම්පත්ට සමාවක් දියන් . ඌ එළකිරියේ ඇඩ්මින් ලොක්කා ඉස්සරහවත් සමාව ඉල්ලුවොත් මේ අපි දාපු ත්රෙඩ්ස් බ්ලොග් පෝස්ට්ස් ෆේස්බුක් පෝස්ට්ස් හැම එකක්ම ඉවත් කරලා දාපන්. ඒ උගේ දරුවන් වෙනුවෙන්.

    එහෙනම් අපි ගියා .. මමත් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන එක නවත්වනවා. ලැබූ ජය සාමකාමිව සමරන්න. මේ වෙබ් අඩවිය වස දැමීම වෙනුවෙන් හදපිරි ප්‍රණාමය ඔබ සියලුදෙනා වෙත මෙයින් පුදකරමි.

    ------ Post added on May 26, 2021 at 1:47 AM

    අනේ මේ නිකන් පුක නොදී පලයන් හුත්තෝ.
     
    Status
    Not open for further replies.