Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නේ පොර පොඩි අතල් එකක් වගේ ගන්නේ. මේ lockdown දවස් වල බඩු ගහන්න යන එකෙක් නෑ. අපහු පස්සේ site එක up කරයි.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    1622022733592.png

    BADU SITE EKE MEWATH DALAA.. MU NAM MONA WIDIYE EKEKDA BAN..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    View attachment 127109

    BADU SITE EKE MEWATH DALAA.. MU NAM MONA WIDIYE EKEKDA BAN..
    ඔය කරල තියෙන්නෙ මෙන්න මේ හෙතුව නිසා,අපි රටේ ඉන්න 40 + වැඩි ස්වාමින්වහන්සේලා පිරිසකට මේ හාදය ගැන කිව්වා,දැන් එ අය එක්කෙනා එක්කෙනා මේ ගැන හොයනවා,හොයනකොට මේකටත් ඇවිත් බලනවා,ඉට පස්සෙ දකින්නෙ බණ කතා නේ ඉතින් හැරිලා උන්වහන්සේලා යනවා..........මුට ශොට් එක වැදුනේ හාමුදුරුවන්ගෙන්,අනික් අයත් කුලප්පු වෙන්න කලින් ඔය දාල තියෙන්නෙ,කොහොමද ටිකිරි මොලේ...
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඔය කරල තියෙන්නෙ මෙන්න මේ හෙතුව නිසා,අපි රටේ ඉන්න 40 + වැඩි ස්වාමින්වහන්සේලා පිරිසකට මේ හාදය ගැන කිව්වා,දැන් එ අය එක්කෙනා එක්කෙනා මේ ගැන හොයනවා,හොයනකොට මේකටත් ඇවිත් බලනවා,ඉට පස්සෙ දකින්නෙ බණ කතා නේ ඉතින් හැරිලා උන්වහන්සේලා යනවා..........මුට ශොට් එක වැදුනේ හාමුදුරුවන්ගෙන්,අනික් අයත් කුලප්පු වෙන්න කලින් ඔය දාල තියෙන්නෙ,කොහොමද ටිකිරි මොලේ...

    Balamuko mu kochchara dawasak natai da kiyala....
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔන්ලයින් sex ට්‍රැෆිකින්
    නීතිය දන්න කෙනෙක් කියන්න මේක ඇයි නීතිවිරෝදී නැත්තෙ කියල?
    Lanka-ads දවසට ලක්ෂ 3 පැනල හොයනව.
    උබල හොඳ බඩු හොයාගන්නේ කොහොමද?
    මුගේ පරණ ත්‍රෙඩ් ටික මෙන්න. ලංකා ඇඩ්ස් ආදායම දැකලා සයිට් එකක් ගහන්න පටන් ගත්ත එකෙක්.
    එක්කෝ දැනට කරගෙන යන එකෙක්. උබටත් සම්පත්ට වුන දේ වෙනවා මචං. අද කිව්වා කියලා කොහේ හරි ලියලා තියාගනින්.
    උඹල පරක්කු වැඩීලු නේ?
     
    • Haha
    Reactions: kasun_kbp

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    දැන් ඌ ඔය සයිට් එකෙත් පිරිත් දාවිද දන්නෑ ... මොන දේ කරත් කර්මය කියනදේ පසුපස එනවා බං .. ගෑණු විකුණලා ..මිනිස්සුන්ගෙ කාමය අව්වසලා .. හොයපු සල්ලි වලින් රජ සැප වින්දත් අන්තිමේ නිරයෙ තමයි සම්පත්

    උබට ගැලවීමක් නෑ ස්වභාධර්මයෙන්
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    @kasun_kbp good work machan!!.

    එත් මට හිතෙන්ව, මූ සයිට් එක වැහුවෙ, වෙසක් නිසා හො අපි දාපු රිපොට් ටික ඉන්වැලිඩ් වෙන්න වගෙ කියල..

    මොකද දැන් කවුරුත් බැලුවට සයිට් එකෙ මුකුත් නැ නෙ

    Adeee, u wesak ekata site ekata wahana bathimathek baluwama ;-)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @kasun_kbp good work machan!!.

    එත් මට හිතෙන්ව, මූ සයිට් එක වැහුවෙ, වෙසක් නිසා හො අපි දාපු රිපොට් ටික ඉන්වැලිඩ් වෙන්න වගෙ කියල..

    මොකද දැන් කවුරුත් බැලුවට සයිට් එකෙ මුකුත් නැ නෙ

    aye patan gaththoth sorry.com thamayi sampathta.
     
    • Like
    Reactions: kasun_kbp

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    770
    113
    88
    තෙරෙඩ් එකේ බැකප් දාන්න කලින් පුලුවන්නම් lanka-ads එකෙ බැකප් එකක් දාපල්ල.. වටින සයිට් එකක් නැති කරන්න යන්නෙ මුන්..
    මම හොදට දුරදිග බලල තමයි එදා මේක කියුවෙ.. කෝ මේකෙ බැකප් ගනිපු අය..
     
    • Haha
    Reactions: meeka

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැබැයි ඌ රට හරකෙක් :ROFLMAO:
    ඒ මොකද බන්? උ හෙන ගෙමක්නේ දීලා තියෙන්නේ :rolleyes:

    හරියට avenger එකේ ලොකි දුන්නා වගේ ගේමක්... දැන් වැඩේ තියෙන්නේ සේරම එකතු වෙලා මුට අරින්න හදන පාර්ට් එක තමා එන්න තියෙන්නේ :P
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හැබැයි ඌ රට හරකෙක් :ROFLMAO:

    ලංකා ඇඩ්ස් එකාට නම් කනෙක්ෂන් හරි ඇති බේරෙන්න ඔන්න බලපන් අලුත් එකාගේ ඇට දෙක ලාච්චුවේ දාල තමයි මේකේ උන් නවතින්නේ
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ඒ මොකද බන්? උ හෙන ගෙමක්නේ දීලා තියෙන්නේ :rolleyes:

    හරියට avenger එකේ ලොකි දුන්නා වගේ ගේමක්... දැන් වැඩේ තියෙන්නේ සේරම එකතු වෙලා මුට අරින්න හදන පාර්ට් එක තමා එන්න තියෙන්නේ :P

    ලංකා ඇඩ්ස් එකාට නම් කනෙක්ෂන් හරි ඇති බේරෙන්න ඔන්න බලපන් අලුත් එකාගේ ඇට දෙක ලාච්චුවේ දාල තමයි මේකේ උන් නවතින්නේ

    පොර දැන් ඉන්නේ ගල උඩ රීපු බළලා වගේ..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔක්කොම සක්කිලි වැඩ කරන උන් ටික බලද්දි එලකිරියෙ රිංගගෙන ඉන්නෙ ..
     
    Status
    Not open for further replies.