Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සම්පත් නම් කෙසේ වෙතත් වෙන එවුන් නම් සයිට් අරින්න බලාගෙන ඉන්නවා (ඇත්තටම මට නම් ඕක අදාල නැහැ මචං . මොකද දිගටම තර්ක කරා කියලා වැඩක් නැහැ ඕක ගැන . වහපු එකනම් හොදයි )
    එකගයි 👍
     
    • Like
    Reactions: 2osama

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    ඒ මොකද බන්? උ හෙන ගෙමක්නේ දීලා තියෙන්නේ :rolleyes:

    හරියට avenger එකේ ලොකි දුන්නා වගේ ගේමක්... දැන් වැඩේ තියෙන්නේ සේරම එකතු වෙලා මුට අරින්න හදන පාර්ට් එක තමා එන්න තියෙන්නේ :P
    :yes::yes:..........
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බලන්න පත්තරේ මෙන්න විස්තරේ

    screenshot_44.png
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන් ලංකා ඇඩ් ඩොමේන් එක තියෙන එකාට කරන්න තියෙන්නෙ උගේ ඩොමේන් එක වර්ජින්බෝයි ගෙ සයිට් එකට ෆෝවර්ඩ් කරන එක
    ලංකා ඇඩ් එකට කන්න තිබ්බ ෂොට් එකත් එක්කම වර්ජින් බෝයි කයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් ලංකා ඇඩ් ඩොමේන් එක තියෙන එකාට කරන්න තියෙන්නෙ උගේ ඩොමේන් එක වර්ජින්බෝයි ගෙ සයිට් එකට ෆෝවර්ඩ් කරන එක
    ලංකා ඇඩ් එකට කන්න තිබ්බ ෂොට් එකත් එක්කම වර්ජින් බෝයි කයි
    ඒක හරි. අම්බපාලි කතා වස්තුව තිබුණා කියලා ඇති සෙතක් නෑනෙ.
    :lol:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    දැන් ලංකා ඇඩ් ඩොමේන් එක තියෙන එකාට කරන්න තියෙන්නෙ උගේ ඩොමේන් එක වර්ජින්බෝයි ගෙ සයිට් එකට ෆෝවර්ඩ් කරන එක
    ලංකා ඇඩ් එකට කන්න තිබ්බ ෂොට් එකත් එක්කම වර්ජින් බෝයි කයි
    මන් දන්නව ඔයා මේව බලනවා කියලා සම්පත් ස' ඔන්න chance එක...revenge එක ගන්න
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඒක හරි. අම්බපාලි කතා වස්තුව තිබුණා කියලා ඇති සෙතක් නෑනෙ.
    :lol:
    රිඩිරෙක්ට් කලා නම් අරූගේ ගූ සීන් එකත් එක්කම වර්ජින් පොන්නපාල කයි
     
    • Like
    Reactions: stasia

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,892
    17,115
    113
    Kottawa
    මේ මොකාද බං? :eek: :eek: :eek:

    ඒ ටිකට ටුක් ටුක් කැලුමා ඌව ජෙප්පෙක් කරලා... :lol::lol::lol:
    නිකා වරෙන් මෙන්න චාන්ස් එක :lol: :lol: @nicjosh83

    සම්පතා ටුක් ටුක් කැලුමා එක්ක ගහපු ගේමක්ද දන්නෙ නෑ... :confused::confused:
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ මොකාද බං? :eek: :eek: :eek:

    ඒ ටිකට ටුක් ටුක් කැලුමා ඌව ජෙප්පෙක් කරලා... :lol::lol::lol:

    නිකා වරෙන් මෙන්න චාන්ස් එක :lol: :lol: @nicjosh83

    සම්පතා ටුක් ටුක් කැලුමා එක්ක ගහපු ගේමක්ද දන්නෙ නෑ... :confused::confused:

    meka dan wrong turn wage yanne :(
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Kattiya polime enna... menna site list ekak dala......
    aniwa EK eka monitor karanava....

    lanka.jpg
     
    Status
    Not open for further replies.