Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya thread eka dan sathi ganak paranai.
    Wagakeema bara aran idiripath wenna kawruth naththan apita anunge prashna walata lawyers la allan wiyadam karan nikan usawi yanna baha.
    Delete karala danna,oka thibba kiyala dan wadak na ayya
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අනේ නිකන් ඉදහන් අයියේ එහෙම නඩු දානවනම් මර්ක් සකර්බර්ග් කාරයට වෙන වැඩක් නැති වෙයි . අනික පොස්ට්එක දාපුුුකෙනා වගකීමක් බාර ගෙන නිසා කලබල වෙන්න එපා ඔයාගෙ කලබලයෙන් අපිට හිතෙන්නෙ lanka ads owner ඔයාගෙ බොක්කක් කියල 😉
    Post eka dapu kena wageekama bara ganne naha makanna kiyanawa. Oya wagakeema bara gannawda? Ehenam aduma tharame idaripath wela policeye entryak dannako. Keyboard piti passe hangila loku talk denna epa malli.
    Facebook, google walata legal team innawa. Apita prashnayak unama methana kiyawana kawruth enne naha.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Oya thread eka dan sathi ganak paranai.
    Wagakeema bara aran idiripath wenna kawruth naththan apita anunge prashna walata lawyers la allan wiyadam karan nikan usawi yanna baha.

    උබ හිතනවද බන් මූ ලීගල් යයි කියල. ලීගල් ගියොත් කෙල වෙන්නේ මුටමයි.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    දැන් බන් ඔය site එකේ තියෙන ඔය කෙල්ලෝ සීන් ටිකේ ඔක්කොම ad ටික delete කරලා ikman එකේ වගේ classified ad දැම්මොත් මේ ප්‍රශ්නේ ඉවර වෙනවද ? . 🤔
     
    • Like
    Reactions: ElaCool

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපි ෆේස්බුක් එකේ ගෘප් වල මුගේ රෙද්ද ගලවමු. මටනම් තියන එකම අවුල මූ පොඩි ළමයාගේ ඉඳලා සමාජය විනාශ කරන එක.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Post eka dapu kena wageekama bara ganne naha makanna kiyanawa. Oya wagakeema bara gannawda? Ehenam aduma tharame idaripath wela policeye entryak dannako. Keyboard piti passe hangila loku talk denna epa malli.
    Facebook, google walata legal team innawa. Apita prashnayak unama methana kiyawana kawruth enne naha.
    අයින් කරලා දාන්න
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    puduma ponnayo tikakne elakirirye inne. owa balala podi lamay ganikawo hoyagena yayida? ehema giyath e inneth minissu, un harola yavayi. banner dammay kiyala api podi kale porn sites valata giye nadda? one nam ayithikarayava contact karagena anarakshitha lingika kriyavala thiyena avadanama danuvath karana post ekak dammanam harine.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    weli weli inna unta badu hoyala dena ekath punya kriyavak thamayi. moko eka hamuduru kenekya
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    puduma ponnayo tikakne elakirirye inne. owa balala podi lamay ganikawo hoyagena yayida? ehema giyath e inneth minissu, un harola yavayi. banner dammay kiyala api podi kale porn sites valata giye nadda?
    ගොං ආතල් දෙන්න එපා උබේ දරුවෙක් හරි මල්ලි කොනක් හරි මෙි වගෙ සයිට් එකකින් බඩුවක් කන්ටැක්ට් කරගෙන STD හාදා ගත්ත දවසක තේරෙයි , අනික පොඩි උන් ආවම හරවල යවන්න බඩු සිල් අරගෙන නෙවෙයිනෙ ඉන්නෙ .. උන් වයස බලන්නෑ සල්ලි වලට .
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපි ෆේස්බුක් එකේ ගෘප් වල මුගේ රෙද්ද ගලවමු. මටනම් තියන එකම අවුල මූ පොඩි ළමයාගේ ඉඳලා සමාජය විනාශ කරන එක.
    uba neda ara podi ganu lamayage tiktok video EK eke damme sexy kiyala?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    puduma ponnayo tikakne elakirirye inne. owa balala podi lamay ganikawo hoyagena yayida? ehema giyath e inneth minissu, un harola yavayi. banner dammay kiyala api podi kale porn sites valata giye nadda? one nam ayithikarayava contact karagena anarakshitha lingika kriyavala thiyena avadanama danuvath karana post ekak dammanam harine.
    Hello Sampath, pirith tikak ahamuda?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගොං ආතල් දෙන්න එපා උබේ දරුවෙක් හරි මල්ලි කොනක් හරි මෙි වගෙ සයිට් එකකින් බඩුවක් කන්ටැක්ට් කරගෙන STD හාදා ගත්ත දවසක තේරෙයි , අනික පොඩි උන් ආවම හරවල යවන්න බඩු සිල් අරගෙන නෙවෙයිනෙ ඉන්නෙ .. උන් වයස බලන්නෑ සල්ලි වලට .
    දැන් ඉන්න පොඩි උන් ගැන මෙයා දන්නෙ නැතුව නේ කතා කරන්නෙ,අපි එහෙම උන් දන්න නිසා නේ කියන්නෙ :cautious: ,කරන්නම ඔනේ නම්කරන ලබ්බක් කරාට කමක් නැ ක්‍රමයකට........මෙකෙන් වල් බුරු නිදහසක් ඇටෙන් පොත්තෙන් එන උන්ට ලැබිලා තියෙන්නෙ,ඔකේ විපාක දකින්න හම්බවෙන්න තව ටික කාලයකින්...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    සම්පත්, එලකිරියෙන් ඔයාගේ ඉන්ෆෝ මකලා දායි.
    ඒත් පල්ලෙහා සයිට්ස් වල ලගදීම පෝස්ට්ස් ටික වැටෙයි.
    ටිකක් ඉවසලා ඉන්න.

    https://lankaadsowner.blogspot.com
    https://lankaadsowner.wordpress.com
    https://dumindusampathpere.wixsite.com/lankaads
    https://lanka-ads.weebly.com/
    https://lanka-ads.jimdosite.com/

    ගුණ බුස

    Offshore එකක් ගන්නකන් දැනට Free සයිට්ස් වලට දාලා තියන්නම්. බායි!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොක්කව විදුලි පුටුවෙ ඉන්දවයි ද සම්පත්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සම්පත්, එලකිරියෙන් ඔයාගේ ඉන්ෆෝ මකලා දායි.
    ඒත් පල්ලෙහා සයිට්ස් වල ලගදීම පෝස්ට්ස් ටික වැටෙයි.
    ටිකක් ඉවසලා ඉන්න.

    https://lankaadsowner.blogspot.com
    https://lankaadsowner.wordpress.com
    https://dumindusampathpere.wixsite.com/lankaads
    https://lanka-ads.weebly.com/
    https://lanka-ads.jimdosite.com/

    ගුණ බුස
    දෙයියෝ සාක්කි....... 😲
     
    Status
    Not open for further replies.