Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සම්පත් කියන්නේ රට හරකෙක්. යට ගිහිල්ල තියන ත්‍රෙඩ් මූ උඩට ඇදලා අරන් නාගන්නවා. මොකද මේ ත්‍රෙඩ් නිකන් පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් ගත වෙනවා වගේ ගුගල් වල කෑෂ් වෙනවා. මුගේ ළමයි මේවා ලොකු වෙලා දැක්කම ළමයින්ට මොනවා හිතෙයිද . සම්පත් ලොක්කා උබට එක ඔප්ෂන් එකක් තියනවා. උබ ලංකා ඇඩ්ස් එක නවත්තාපන්. එතකොට අපි මේ ත්රෙඩ්ස් ඔකොකොම ඩිලීට් කරන්නම්. එතකොට ගුගල් එකෙනුත් මාස කිහිපයක් ගියාම අයින් වෙලා යයි. අඩෝ සම්පතා හිතපන් උබේ දැරුවේ ගැන. උන් මොනවා නොහිතයිද උන්ගේ තාත්තා මේ වගේ එකෙක් කියල දැනගත්තාම . උබට මේ ලැබෙන අන්තිම අවස්ථාවා. අපිත් ටික කාලයක් ඉඳල එළකිරි එකෙන් යයි. එදාට අපිව උබට හොයා ගනන්වත් බැරි වෙයි. එදාට උබට ත්‍රෙඩ් එක මකල දන්නා සපෝර්ට් එක ගනන්වත් එකෙක් නැති වෙයි. එදාට ඉන්නේ උබලගේ ළමයි වගේ අය වෙනද පුළුවන්. ඒක නිසා හොඳ ළමයෙක් වගේ ඔය කාලකන්නි සල්ලි හම්බ කරන විදිහ නවත්තාපන්. උබට සාප වෙයි. උබේ දරුවන්ට ඔය සාපෙ වදිවි. උන් ලොකු උනාම උබට වෛර කරාවි. අඩෝ උබට පුළුවන් නේ හොඳ විදිහට සල්ලි හොයන්න. බලපන් දැන ඉක්මන් , පික් මි වගේ ඒවා. උන් කොච්චර හොඳට සල්ලි හොයනවද. උන් බිලියනපතියෝ මේ වනකොට. ධාර්මිකව සල්ලි හොයපන්. උබට අපි වැඩි කල් දෙන්නේ නැහැ. අපි මේක තව ෆේස්බුක් හරහා පතුරවන්න කලින් මේ සයිට් එක නවත්තාපන්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔව් බ0 මෙතන වෙන සින් එකක් යද්දි දෙශපාලන මගුල් වලින් වෙන්නෙහ් සින් එක යට යනහ් එක විතරයි
    දැන් වගකිම බාර ගන්නවනම් ලොක්කා ත්‍රිඩ් එක අයින් කරන්නෙහ් නැද්ද ?
    නෑ ලොක්කා ත්‍රෙඩ් එක අයින් කරන්නේ නෑ ත්‍රෙඩ් එක වගකීම භාරගන්නව නම්. මං දාපු විස්තර වල වගකීම මං භාර ගන්නවා. අනිත් විස්තර දාපු අය වගකීම් භාර ගන්නවද? ත්‍රෙඩ් එක තියාගන්නවද නැත්නම් අයින් කරන්න කියනවද? කොහොමත් එලකිරියේ නැතිවුනත් වෙන ෆෝරම්ස් වල මේ විස්තර ලගදිම තියේවි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @Virgi
    View attachment 126282

    මචං gtrz මාව කන්ටැක්ට් කරා මෙහෙම කියල. අර lanka ads .com එකේ Owner Dumindu Sampath Perera කියන පුද්දලය gt ට කියල මේක පුද්ගලික මඩක්ය මේක අයින් කරන්න කියල.

    මොකක්ද මේකට කරන්න ඕන මචං?

    Gt මේක ඩිලීට් කරන්න කලින් ත්‍රෙඩ් එකේ readable backup එකක් ගන්න විදිය දන්වද?

    මේ ත්‍රෙඩ් එක අයින් කරත් තිබ්බත් අවුලක් නෑ. Lanka Ads Owner Keyword එකට සයිට්ස් ටිකක Posts ටිකක් වැටෙයි ලගදිම. උබ කැමති නම් ත්‍රෙඩ් එක අයින් කරන්න කියපන්. මං දාපු විස්තර ඔක්කොගෙම 100% නිවරැදි බව සහ වගකීම මං භාර ගන්නවා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඒ ත්‍රෙඩ් එකේ ඔක්කොම කියවල බැලුවා, පට්ට එක්ස්පෝස් එකක්, එත් මට හිතෙන්නේ මූ බිස්නස් එක නවැත්තුවත් තව කවුරුහරි ඒ දෙය පටන් ගනීවි කියල. මොකද මේකේ බිස්නස් මොඩෙල් එක ගොඩක් සාර්ථකයි, ඉමෝරල් එකක් වුනත් හොඳට සල්ලි හොයන්න පුළුවන්. බිස්නස් තියරි වල උගන්වනවා මෙහෙම බිස්නස් එකක් සාර්ථක වෙනවා නම් අලුතෙන් තරඟකාරීත්වය ඇති වෙනවා කියල. මම හිතන්නේ දැනටමත් ඇති වෙනත් සයිට්ස්.

    ඊළඟ කාරණේ, ගොඩක් අය එකඟ වෙන එකක් නැහැ. දැන් අපි ලංකාවේ මිනිස්සු කැමති නැහැ සත්ත්ව ඝාතනයට, එක පවක් නුසුදුසු දෙයක් නොකළ යුතු පහත් වැඩක් කියල හිතනවා. ඒක මේ රටේ සංස්කෘතිය නිසා හැදුනු අදහස්. එහෙම වුනත් මසක් මාළුවක් උම්බලකඩයක් බිත්තරයක් නොකා ඉන්න එකෙක් ඉන්නවද? කලාතුරෙකින් එහෙම ඉඳීවි, එත් ගොඩක් අය කැමති මසක් මාළුවක් කන්න. ඒ ඉල්ලුම තියෙන නිසා ලංකාවේ හැම නගරයකම ඒ වෙළඳාම් කෙරෙනවා, ඒ වගේ තමයි මේ දෙයත් අවශ්‍යතාව තියෙනවා නම් නීති දාල තහනම් කරන්න බෑ, සංස්කෘතියට එකඟ නෑ කියල නවත්වන්න බෑ, ඉල්ලුම තියෙන තාක් ඒවා දිගටම කෙරෙනවා, එක සමාජේ අපි අකමැති එක පැත්තක්.

    දැන් මේවා ලීගලයිස් කරනවා නම් මේ ජාවාරම් නවතිනවා, ආදායම අදාළ බදු ගෙවන්න වෙනවා, ඒ වගේම නීතියෙන් ආරක්ෂාව ලැබෙනවා, එත් මම හිතන්නේ නෑ ලංකාවේ ඒ දෙය වේවි කියල, මොකද වැඩි දෙනා අර සංස්කෘතික වටපිටාවේ හැදිලා ආපු අය නිසා මේ දේවල් ගැන හිතන විදිය වෙනස්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔයා කියන එකේ ඇත්තක් තියනවා,සත්ව ඝාතනයට මම විරුද්ධයි එසේම මම පුර්ණ නිර්මාංශයි,එහෙම කියල අනික් උන්ටත් නොකා ඉන්න කියන්නෙ නැ මම,සම්පත් ගේ සිද්ධියේ තියෙන්නෙ පොර හෙන බෞද්ධයා වගේ පිරිත්.ඔර්ග් දාගන ගැණු විකුණන්න උදව් කරනවා සල්ලි පෙරේත කමේ,මෙහෙම අඩවියක් කරනවා නම් එකේ පිලිවෙලක් තියෙන්නෙ ඔනේ,ඔනම වයසක කෙනෙක්ට බලන්න බැරි විදියට අඩුම ගානේ පොඩි හෝ බැරියර් එකක් දාන්න ඔනේ,එකයි සමාජයට වගවිම කියන්නෙ,අනික් එක Covid කාලේ මුට පුලුවන් මේක වහල දාන්න එහෙම සමාජයට වගවිමක් තියන පුද්ගලයෙක් නම්,එහෙම එකක් මුගේ නැ,මු පිරිත් ඉස්සරහට දාගන හොඳ මුනක් පෙන්නලා යටින් මැච් ගහන එකෙක්......
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මං දාපු හැම විස්තරයකම 100% නිවැරදි බව සහ වගකීම මං පිලිගන්නවා.
    එළකිරි එකෙන් ත්‍රෙඩ් එක අයින් කරන්න හෝ තියාගන්න පුළුවන්.
    සම්පත් මං උබට ඊමේල්ස් එවලා ඇති ඔයාගේ ප්‍රධාන ඊමේල් අකවුන්ට් 4ටම.
    චෙක් කරන්න. ඔයාගේ අප්‍රෝච් එක මෙහෙම නම් කියන්න කනගාටුයි. Winter is Coming මචං!
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Facebook එකෙන් මූව හෙලි කරපල්ලා ... එලකිරියට එන්නෙ සීමිත පිරිසක් නිසා .. අනිවාර්යයෙන් මුගේ ඇත්ත තත්වය රටම දැනගන්න ඕනි , මම බැලුම්ගල වැඩසටයනට කතා කරල මේ විස්තර ටික කියන්නම් උනුත් මේක රටට කියාවි
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Checking In Mental Health GIF by Seize the Awkward
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මං එළකිරියෙන් පිට මේ ප්‍රශ්නේ විසදනවා.
    ඒ ත්‍රෙඩ් එකේ තියෙන මගේ පෝස්ට්ස් මකන්න.
    ඒක මකන එකෙන් ඒ තොරතුරු වල නිවැරදි තාවයට හානියක් වෙන්නේ නෑ. මට එළකිරි එක ඇතුලේ ඊලගට කරන්න යන දේවල් ගාව ගන්න ඕනි නෑ.
    මං ඒ හැමදේකම වගකීම ගන්නවා සහ ඒ මගේ පෝස්ට්ස් සියල්ල ලගදීම වෙන වෙබ් අඩවි වල පලවේවි.
    සම්පත් ඔයාට පුළුවන් මං එවපු ඊමේල් එකට රෙස්පොන්ස් කරන්න.
    ඔයාගේ කලීග්ස්ලගේ ඊමේල්ස් චෙක් කරන්න කියන්න. Exetel
    ඔයාගේ අප්‍රෝච් එක ඔහොම නම් ඒ වගේම ෆීඩ්බැක් එකක් එනවා කියලා මතක තියාගන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ අඩවිය අපි හිතනවට වඩා අවුරුදු 16-20 අතර තරුණ තරුණියන් ව විනාශ කරනවා,දැන් ගොඩක් උන් ඔන්ලයින් අධ්‍යපනයට බැහැලා නිසා තවත් තත්වය දරුණුයි,එක්කෝ මේ සම්පත් කියන එකා ඔව් මම ගණිකාවෝ විකුණන්න මගේ වෙබ් අඩවිය දායක කරගන්නවා කියල පිලි අරගන පිරිත් අහන එකත් නවත්තලා,ඔනේම නම් ඔය අඩවිය ඔකේ යම් කිසි වයසක අයට විතරක් තමුන්ගේ අනන්‍ය තහවුරු කරලා රෙජිස්ටර් වෙන ක්‍රමයක් හදන්න ඔනේ....අන්න එහෙම උනා නම් මෙකෙන් වෙන හානිය නොගිණිය යුතු මට්ටමකට එනවා...
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන්ලා spatakas.com කියල එකකුත් තියනවා .. ලංකා ඇඩ්ස් දිහා බලල හුගක් උන් සයිට් හදනවා වගේ . අතිශ්‍ය සමාජ ප්‍රශ්නයක මුල .. උබල පුද්ගලිකව රිස්ක් එකක් අරන් මුන්ව බය නැතුව හෙලිකරනවට රෙස්පෙක්ට් මචන් .. මේ කුණු රටේ රජයට කිසිම වගකීමක් නෑ මේවා ගැන දුකයි බං කාලකණ්නි පොලීසිය බුද්ධි අංශ ගැන
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    aei ban ehema ithin e kiyanne une eeka karanne ... emanam okawa Gt ta kiyalama polisiyata bara dunnnam iwarane.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT lokkth mewata nam senika action gannawa neda :rolleyes:
    meke ekekta hisrdyk wechchi thread ekk delete karanna illuwth,deshplnet puka dena unw ban krnn illuwth thma ganan ussanne :rolleyes:
    Oya thread eka dan sathi ganak paranai.
    Wagakeema bara aran idiripath wenna kawruth naththan apita anunge prashna walata lawyers la allan wiyadam karan nikan usawi yanna baha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    මේ අඩවිය අපි හිතනවට වඩා අවුරුදු 16-20 අතර තරුණ තරුණියන් ව විනාශ කරනවා,දැන් ගොඩක් උන් ඔන්ලයින් අධ්‍යපනයට බැහැලා නිසා තවත් තත්වය දරුණුයි,එක්කෝ මේ සම්පත් කියන එකා ඔව් මම ගණිකාවෝ විකුණන්න මගේ වෙබ් අඩවිය දායක කරගන්නවා කියල පිලි අරගන පිරිත් අහන එකත් නවත්තලා,ඔනේම නම් ඔය අඩවිය ඔකේ යම් කිසි වයසක අයට විතරක් තමුන්ගේ අනන්‍ය තහවුරු කරලා රෙජිස්ටර් වෙන ක්‍රමයක් හදන්න ඔනේ....අන්න එහෙම උනා නම් මෙකෙන් වෙන හානිය නොගිණිය යුතු මට්ටමකට එනවා...

    පික්මී කන්සෙප්ට් එක තමා ඕකට හොද. ඩ්‍රයිවර්ල ගෙන්නල ට්‍රේනින් කරල එහෙමනෙ රෙජිස්ටර් කරගන්නෙ.

    ලන්කාවට හරි යන්නෙ නෑ මචන් මෙහෙ ඉන්න උන්ට හද පෙන්නුවම ඇගිල්ල බලල පුරුදු. ඕකත් වෙන විදියකට අවභාවිතා කරනව අනිවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන්ලා spatakas.com කියල එකකුත් තියනවා .. ලංකා ඇඩ්ස් දිහා බලල හුගක් උන් සයිට් හදනවා වගේ . අතිශ්‍ය සමාජ ප්‍රශ්නයක මුල .. උබල පුද්ගලිකව රිස්ක් එකක් අරන් මුන්ව බය නැතුව හෙලිකරනවට රෙස්පෙක්ට් මචන් .. මේ කුණු රටේ රජයට කිසිම වගකීමක් නෑ මේවා ගැන දුකයි බං කාලකණ්නි පොලීසිය බුද්ධි අංශ ගැන
    මචං මට මේ සම්පත් කියන එකත් එක්ක වැඩියෙන්ම මල තියෙන්නෙ එක කාලයක් මම මුගේ පිරිත් සයිට් එකෙන් හදිස්සියකට පිරිත් වගයක් බාල සයිට් එක කරන එකාට පිං හිටන් දුන්නා හිතෙන්,එ දවස් වල හදිස්සියට වෙන කිසි තැනක මට හොයාගන්න තිබුනේ නැ හොයපු පිරිත,ඉතින් මම මේ කල්පනා කරන්නෙ පිරිත් වලට වෙබ් අඩවියක්ම දාපු එකා මෙච්චර සවුත්තු දෙකයි පනහේ අඩවියක් කොහොම දැම්මද කියල,ඉන්දියාවේ මහරාජ වගේ චරිතයක් ඉඳලා තියනවා එකා නාකි උනු එළදෙන්නු ගේ කිරි උදේ දොවලා හවස් වෙලා ඌව මරලා ඌගේ මස් ‍රැට එ කිරි එක්ක කනවලු,අන්න එහෙම මිනිස්සු මචං මේ...අන්න එකයි අප්පිරියාව....කිසිම සදාචාරයක් නැති උන්,එක්කෝ නම්බු පිටින් පිංපියෙක් වෙන්න ඔනේ,නැත්තන් උපාසකයෙක් වෙන්න ඔනේ,හොඳ මුනක් සමාජයට පෙන්නලා ඩබල් ගෙම් බැ...
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Oya thread eka dan sathi ganak paranai.
    Wagakeema bara aran idiripath wenna kawruth naththan apita anunge prashna walata lawyers la allan wiyadam karan nikan usawi yanna baha.
    අනේ නිකන් ඉදහන් අයියේ එහෙම නඩු දානවනම් මර්ක් සකර්බර්ග් කාරයට වෙන වැඩක් නැති වෙයි . අනික පොස්ට්එක දාපුුුකෙනා වගකීමක් බාර ගෙන නිසා කලබල වෙන්න එපා ඔයාගෙ කලබලයෙන් අපිට හිතෙන්නෙ lanka ads owner ඔයාගෙ බොක්කක් කියල 😉
     
    • Like
    Reactions: Boralugoda01
    Status
    Not open for further replies.