Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං එහෙම ජොක් කරන්න එපා බං,මුන් එකෙක් හරි ඔවා සිරියස් අරන් කලොත් උන් වලේ නෙද,එහෙම පවකට කර ගහන්න එපා......මේක වැදගත් විදියට කරමු
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගැණුන්ගේ ළමයින්ගේ ඡායාරූප/නම් ගම් පල කරන්න එපා මචං,එක අන්තිම සදාචාර විරෝධී වැඩක්,දාපු අය හැකි නම් එවා අයින් කරල දාන්න,පොඩ්ඩක් මානුශිය වෙන්නෙ...

    ගෑනුන්ගෙයි ලමයින්ගෙයි විස්තර දාලා උබලත් උගෙ තත්වෙට වැටෙන්න එපා..
    කියල වැඩක් නැ මචං,මෙහෙම කලාම අපෙයි මුන්ගෙයි වෙනසක් නැ ,දෙගොල්ලොම සත්තු වෙනවා
    ------ Post added on May 22, 2021 at 8:43 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේ හාදයගේ ගෑනිගෙයි ළමයින්ගෙයි ඒව අයින් කරපල්ල උන් මොනා කරන්නද මිනිහ කරන වැඩ වලට. ඒව හරි මදි.
     
    • Like
    Reactions: 001flyD

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මේ හාදයගේ ගෑනිගෙයි ළමයින්ගෙයි ඒව අයින් කරපල්ල උන් මොනා කරන්නද මිනිහ කරන වැඩ වලට. ඒව හරි මදි.
    අයිති එකාට උණ ගැනෙන්න වයිෆ්ට ගේමක් ගැහුවා නම් හරි
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    දැන්නම් මේක වෙන අතකට යන්නෙ නීතිමය ගැටලුවක් ඇත්නම් ඒක ඒ විදියට බේරාගන්න, මෙතන මේ කාන්තාවන්, ලමයි ගාවගෙන මඩ ගහන්නෙ නැතිව.
    ADMIN දැන් නම් ඔබතුමාලට තීරනයක් ගන්න එක හොඳයි, මේකෙ එකාල නීතිය අතට අරගෙන අශීලාචාර විදියට හැසිරෙන්න පටන් අරන්.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන්නම් මේක වෙන අතකට යන්නෙ නීතිමය ගැටලුවක් ඇත්නම් ඒක ඒ විදියට බේරාගන්න, මෙතන මේ කාන්තාවන්, ලමයි ගාවගෙන මඩ ගහන්නෙ නැතිව.
    ADMIN දැන් නම් ඔබතුමාලට තීරනයක් ගන්න එක හොඳයි, මේකෙ එකාල නීතිය අතට අරගෙන අශීලාචාර විදියට හැසිරෙන්න පටන් අරන්.
    මචන් ඕක කරන එකාට උණ ගැනෙන්න ළමයින්ගේ නම් ගම් හොයලා
    උන්ගේ ස්කෝල වලට දැන්නුවා නම් හරි
    කොහොම හරි උන් එල්ලිලා මැරෙන තත්වෙට ගේන්න ඕන
     
    • Dislike
    Reactions: vito

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    @k
    මචන් ඕක කරන එකාට උණ ගැනෙන්න ළමයින්ගේ නම් ගම් හොයලා
    උන්ගේ ස්කෝල වලට දැන්නුවා නම් හරි
    කොහොම හරි උන් එල්ලිලා මැරෙන තත්වෙට ගේන්න ඕන
    opposite psychology. thread eka close karavanna neda one ubata
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සම්පත්, එලකිරියෙන් ඔයාගේ ඉන්ෆෝ මකලා දායි.
    ඒත් පල්ලෙහා සයිට්ස් වල ලගදීම පෝස්ට්ස් ටික වැටෙයි.
    ටිකක් ඉවසලා ඉන්න.

    https://lankaadsowner.blogspot.com
    https://lankaadsowner.wordpress.com
    https://dumindusampathpere.wixsite.com/lankaads
    https://lanka-ads.weebly.com/
    https://lanka-ads.jimdosite.com/

    ගුණ බුස

    Offshore එකක් ගන්නකන් දැනට Free සයිට්ස් වලට දාලා තියන්නම්. බායි!
    Hammata ban uba yakek ne
     
    • Love
    Reactions: kasun_kbp

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ වැඩේ එළකිරි එකේ කරන්න බැ.GTRZ වහාම මේ ත්‍රෙඩ් එක Delete කරලා දාන්න,නැත්තන් මේ පවුලට ලොකු විනාශයක් වෙන්නෙ...ඔනම දෙයක් කරන්න ඔනේ යම් කිසි සංවරයක පිහිටලා එහෙම උනේ නැත්නම් එතන ලොකු විනාශයක් වෙන්නෙ,එක පුද්ගලයෙක් කරන යම් කිසි ක්‍රියාවක් නිසා එ පවුලේ ඉන්න අනික් මිනිස්සු අහවල් එකක් කරන්නද,එක නිසා ශිෂ්ඨ වෙන්න,නිකන් කැලැ සත්තු වෙන්න එපා,මානුශිය වෙන්න...
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මේ වැඩේ එළකිරි එකේ කරන්න බැ.GTRZ වහාම මේ ත්‍රෙඩ් එක Delete කරලා දාන්න,නැත්තන් මේ පවුලට ලොකු විනාශයක් වෙන්නෙ...
    උඹ අපේ පැත්තෙද නැත්තම් උගේ පැත්තෙද කියපන් මුලින්?
     
    • Like
    Reactions: buddikagayan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ වැඩේ එළකිරි එකේ කරන්න බැ.GTRZ වහාම මේ ත්‍රෙඩ් එක Delete කරලා දාන්න,නැත්තන් මේ පවුලට ලොකු විනාශයක් වෙන්නෙ...
    Ay mokadda aula ? Ay uba ehema kiyanne ?
    Hakke budu ras bokke dada mas widiyada oyata one ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    View attachment 126282

    මචං gtrz මාව කන්ටැක්ට් කරා මෙහෙම කියල. අර lanka ads .com එකේ Owner Dumindu Sampath Perera කියන පුද්දලය gt ට කියල මේක පුද්ගලික මඩක්ය මේක අයින් කරන්න කියල.

    මොකක්ද මේකට කරන්න ඕන මචං?

    Gt මේක ඩිලීට් කරන්න කලින් ත්‍රෙඩ් එකේ readable backup එකක් ගන්න විදිය දන්වද?
    Screenshot gahapn
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    770
    113
    88
    තෙරෙඩ් එකේ බැකප් දාන්න කලින් පුලුවන්නම් lanka-ads එකෙ බැකප් එකක් දාපල්ල.. වටින සයිට් එකක් නැති කරන්න යන්නෙ මුන්..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් ඕක කරන එකාට උණ ගැනෙන්න ළමයින්ගේ නම් ගම් හොයලා
    උන්ගේ ස්කෝල වලට දැන්නුවා නම් හරි
    කොහොම හරි උන් එල්ලිලා මැරෙන තත්වෙට ගේන්න ඕන
    ඕකෙන් වෙන්නේ thread එක delete වෙන එක.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ අපේ පැත්තෙද නැත්තම් උගේ පැත්තෙද කියපන් මුලින්?
    මෙහෙම මේක කරන්න බැ බං,අපි මේකට වගකිමක් ගන්නවා නම් අර සම්පත් කියන හාදය ගැන විතරයි විවෙචනය වෙන්න ඔනේ,එ හාදයගේ පවුලේ අය සම්බන්ධ කරගන්න එපා

    Ay mokadda aula ? Ay uba ehema kiyanne ?
    Hakke budu ras bokke dada mas widiyada oyata one ?
    GT අහනවා මේ ත්‍රෙඩ් වලට වග කියන්නෙ කවුද කියල මොකක් හරි උනාම,අපි මේකට වග කියනවා නම් අපි වග කියන්නෙ සම්පත් ගැන විතරක් කතා කරන්න,එ හාදයගේ ළමයි හෝ ගැණු ගැන කතා කරන්න නෙමෙයි,එක සදාචාර විරෝධි...
    ------ Post added on May 22, 2021 at 9:45 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මෙහෙම මේක කරන්න බැ බං,අපි මේකට වගකිමක් ගන්නවා නම් අර සම්පත් කියන හාදය ගැන විතරයි විවෙචනය වෙන්න ඔනේ,එ හාදයගේ පවුලේ අය සම්බන්ධ කරගන්න එපා
    ඔහොම උන්ට දාවා ඉපදෙන්නෙත් ඔහොම උන් බන්
    පෙර ආත්මෙක කරපු පව් නිසා ඔය පවුලේ ඉපදෙන්න ඇති
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙම මේක කරන්න බැ බං,අපි මේකට වගකිමක් ගන්නවා නම් අර සම්පත් කියන හාදය ගැන විතරයි විවෙචනය වෙන්න ඔනේ,එ හාදයගේ පවුලේ අය සම්බන්ධ කරගන්න එපා

    GT අහනවා මේ ත්‍රෙඩ් වලට වග කියන්නෙ කවුද කියල මොකක් හරි උනාම,අපි මේකට වග කියනවා නම් අපි වග කියන්නෙ සම්පත් ගැන විතරක් කතා කරන්න,එ හාදයගේ ළමයි හෝ ගැණු ගැන කතා කරන්න නෙමෙයි,එක සදාචාර විරෝධි...
    ------ Post added on May 22, 2021 at 9:45 PM

    mehemay ban hama parama waradi karana eka uge power eken waradi wahanawa election kaletat ehemane
    Gt sir meka karanne hobby ekak widiyata kiwwa
    Eyage oatten baladdi sadaranay ban

    fb ekata genichcham hari anika ganu lamay itin adala na anubala dena aya tamay

    mama tama site ekata gihin na link eka denna
     
    • Like
    Reactions: Master malli
    Status
    Not open for further replies.