Lanka Bell 4G LTE

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මචන් කවුරු හරි ලංකා බෙල් 4G connection එකක් අරන් තියෙයි ද? කොහමද බන් service එක එහම.? අනිත් ඒවාට වඩා ලාබයි වගේ.. විස්තර දන්න අය කියන්නඩෝ ...:nerd::rolleyes:
     

    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Mama use karanne lanka bell 4g connection ekak bn.rs 950 package.mata nam signal hodatama tiyenawa mage wada tika kara ganna bn.kiyana taram waradak na
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    6708914554.png


    Meka Hondai Ban.. Ganin Signal Thiyenawanam.. Rs.950. 55GB (Day 27.5 GB - Night 27.5 GB)
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔන්න මමත් :love::rolleyes:ලංකාබෙල්:rolleyes::love:

    950 යි පැකේජ් එක... Tax එකත් එක්කම බිල 1300 වගේ එනේ..
    මටනම් කියන්න වරදක් නෑ බන්.... සිග්නල් කටු 2ක් තමයි උපරිම...

    හැබැයි පුතී සිග්නල් චැක් කොරල මිසක් ගන්නනම් එපා.. :sorry::sorry:



    6708930824.png


    මෙන්න ස්පීඩ් ටෙස්ට් එක
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    office akata gatha ban unlimited aka 10mbps aka
    service akat aptta pata gala anawa speed aka adu vene neha ban
    2month valata 2h vaithara 5mps vage drop aka tibuna acahri
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔන්න මමත් :love::rolleyes:ලංකාබෙල්:rolleyes::love:

    950 යි පැකේජ් එක... Tax එකත් එක්කම බිල 1300 වගේ එනේ..
    මටනම් කියන්න වරදක් නෑ බන්.... සිග්නල් කටු 2ක් තමයි උපරිම...

    හැබැයි පුතී සිග්නල් චැක් කොරල මිසක් ගන්නනම් එපා.. :sorry::sorry:



    6708930824.png


    මෙන්න ස්පීඩ් ටෙස්ට් එක

    mata nam kanu 5ma enawa. 4Mbps 55GB package eke mata nam 21Mbps enawa. maseta gana tax ekka 1150k wage dn enne tax adu hinda. signal hondata thiyenawa nam thiyna labama connection ekak bn
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    බෙල් තමා ලාබම. නමුත් සිග්නල් තිබ්බොත් තමා හොදට ස්පීඩ් තියෙන්නේ. අපේ ගෙදර නම් කණු දෙකක් තියෙන්නෙත් එක තෑනකට විතරයි. ඒක ඈති. රෑට තමා හොදටම ස්පීඩ්. ඒ හින්දා මම හිතන්නේ සිග්නල් තියෙනව නම් පට්ට ස්පීඩ් ගන්න පුලුවන් සහ ලාබම එක බෙල් කියල
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    menna mage speed test eka

    6709413595.png


    supirima supiri kiyanna tharam speed ekak na.e unata mage wada walata me speed hodatama athi.
    dn router eka poddk bima thiyenne(table ekak uda.e nisa signal kanuwak wage drop. habai godak welawata budu pahana laga thiyanawa.ethakota nm full enawa)

    ekak aran masayak use karapn.awl wage nm masekata kalin return kaloth full refund ekak denawa kiyanawa.e nisa mm nm kiyanne ekak aran use karala balala oyama thiranaya karanna digatama use akranawada nadda kiyala....
    signal madi wage nm mathaka athuwa masekata kalin return karanna :D