Lanka Bell phone තියෙන අය වරෙන්!

Oct 13, 2016
2,675
276
0
Lanka Bell phone තියෙන අය වරෙන්!

අපේ ගෙදර තියෙන phone එකේ display එකේ ඉබ්බෙක් වැටිලා තියෙනවලු බන්. මම හිතන්නේ keypad lock වෙලා. මේක unlock කරන්නේ කොහොමද බන්? ලංකාබෙල් phone තියෙන අය පොඩ්ඩක් කියපන්කො.

(මම ඉන්නේ ගෙදර නෙමෙයි)
 
  • Like
Reactions: SHANUXLK and ctooi

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    0000 ගහලා බලන්න මචන් ඒක තමයි Password එක එන්නේ ඔකේ.
    එහෙම බැරිනම් මචන් LankaBell Branch එකට ගිහින් කියන්න එතකොට එයාල ඔය අංකයටම වෙන Phone එකක් දෙනවා ෆ්‍රී. ( අයිතිකාරයම යන්න ඕනේ නෑ වෙන කොම්පැනි වල වගේ) හැබැයි ඔය Phone එක අලුත් එකක් නම් අපරාදේ මොකද ගොඩක් වෙලාවට පරණ Phone තමයි Phone එක කැඩුනාම එයාලා දෙන්නේ.

    ඉස්සර නම් Call දීලා කිව්වා ම ගෙදරට වෑන් එකක් එවනවා Phone එක මාරු කරන්න ඒකට සල්ලි ගන්නේ නැහැ. දැන් කොහොමද දන්නේ නැහැ මගේ Phone එක කැඩිලා මම ගිය මාසේ branch ගිහින් මාරු කරා බැටරියත් ගත්තා ෆ්‍රී.
     
    Last edited:
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    0000 ගහලා බලන්න මචන් ඒක තමයි Password එක එන්නේ ඔකේ.
    එහෙම බැරිනම් මචන් LankaBell Branch එකට ගිහින් කියන්න එතකොට එයාල ඔය අංකයටම වෙන Phone එකක් දෙනවා ෆ්‍රී. ( අයිතිකාරයම යන්න ඕනේ නෑ වෙන කොම්පැනි වල වගේ) හැබැයි ඔය Phone එක අලුත් එකක් නම් අපරාදේ මොකද ගොඩක් වෙලාවට Phone තමයි Phone එක කැඩුනාම එයාලා දෙන්නේ.

    ඉස්සර නම් Call දීලා කිව්වා ම ගෙදරට වෑන් එකක් එවනවා Phone එක මාරු කරන්න ඒකට සල්ලි ගන්නේ නැහැ. දැන් කොහොමද දන්නේ නැහැ මගේ Phone එක කැඩිලා මම ගිය මාසේ branch ගිහින් මාරු කරා බැටරිය ගත්තා ෆ්‍රී.

    0000 ගහලා බලන්න කිව්වා මචන්. ඒත් එහෙමමයි. මේ phone එක අරන් දැන් අවුරුදු 14ක් වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    0000 ගහලා බලන්න කිව්වා මචන්. ඒත් එහෙමමයි. මේ phone එක අරන් දැන් අවුරුදු 14ක් වෙනවා.

    Life Time වොරන්ටි මචන් ඕවා ඒක නිසා අවුලක් නෑ උන්ට ගිහින් කිව්ව ගමන් ඕක අරින්න බැරිනම් වෙන එකක් දෙනවා ෆ්‍රී. මගේ ගෙදර එක මතක නැති තරම් මාරු කරලා තියෙනවා. අයිතිකාරයා ම යන්න ඕනේ නෑ ඉසෙල්ලා Call දීලා බලන්න උන්ට සමහර විට Teem එකක් යවයි ගෙදරට.
     
    ඔව් මචන් එහෙම තමයි කරන්න බැලුවේ. :yes: