lanka c news site eka hoyala denna

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විමල් විරවංශගේ විශ්වාසනීය පුවත් වෙබ් අඩවිය වන ලංකා සී නිවුස් සොයා දෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් මේ හොයනව, තාම හම්බුනේ නෑ...අරූ ප්ලග් එක ගලවලද දන්නෑ... :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,082
    113
    Gotland
    මමත් මේ හොයනව, තාම හම්බුනේ නෑ...අරූ ප්ලග් එක ගලවලද දන්නෑ... :lol:

    ගෑණි අරුගේ ප්ලග් එක ගලවල. වෙන එකක් ගහගනම් කියල
     

    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    මොකා නැත්තන් විමල් කාලකන්නියවයි,සජින් ද වාස් වයි,රත්තරන් කාරයවයි අයින් කලේ නැත්තන් මම ඊළඟ පාර MY3 ට ඡන්දේ දෙන්නේ නැහැ