Lanka Comic Con 2017

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ලංකාවේ කැරි පොන්න හුත්තිගේ පුතාලා දන්නේ කවුරු හරි මහන්සියෙන් කරපු දෙයකට හිනා වෙන්න,මඩ ගහන්න විතරයි!

    10.gif
    ඔය පහලත් ඉන්නේ එහෙම එකෙක්!:rolleyes:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Lanka Comic Con 2017 08-28-2017 01:30 PM ane nikan puka nodi pala yanna

    රිදිලා වගේ.ලොල් බන්. උබ ඕක හැම සයිට් එකේම දදා වැලහින්න වගේ අඩන්න ඕනේ නෑ බන්. ටුවිටර් එකේ එකපාරක් දැම්මනේ.
    https://t.co/0uq5NOsLAI
    තමන්ගේ දෙයක් උබලට කොහොමත් කරන්න බෑ. හැමදාම ගෙඩිය පිටින් කොපිකරකර ඉදපන්.

    • Like
    Reactions: Silly point

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    Facebook අැඩ්මින් කාරයෙක් ද කොහෙදෝ :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    මෙවා තමා වෙන්න ඹනේ හරිනම්:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ජින්තුවා;22155502 said:
    ඔය මදි. ෆිල්ම් එකේ වගේ තව ටිකක් හෙළුවෙන් ඉන්න ඕනේ. :rofl:

    kalin eke wena kenek joka pitin hitiya

    12301189_868271373286127_223276141_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Facebook අැඩ්මින් කාරයෙක් ද කොහෙදෝ :rofl:

    මට ඒ තරම් පිස්සුවක් නෑ බන් ඕවලට කාලේ කන්න. මහ ලොකුවට පේජ් වල සිංහල බෞද්ධ කියලා ගහගෙන, ලංකාවේලු නමුත් ඔළු තියෙන්නේ වෙන වෙන ලෝකවල. ලංකාවේ කොච්චර පෝසත් ඉතිහාසයක් තියෙනවද, කොච්චර චරිත තියෙනවා කරන්න පුලුවන්. එහෙම තියෙන රටක මේ වගේ බයිලා දකිනකොට අපිට කණගාටුයි බන්. අනික ඔය චරිත ප්‍රෝම්ටේ කිරිමෙන් වෙන්නේ උබලා මාර්වලස් එකට /DC එකට නිකම් ප්‍රචාරයක් දෙන එකයි. එතකොට උන්ගේ මූවිස් බලන උන් තව වැඩිවෙනවා, අපි මොකුත් නොකර ඔහේ නිකම් ඉන්නවා. එතකොට කොහොමද රටක් දියුණු වෙන්නේ? ඒක නිසා අපේ දෙයක් කරපන්, තමන්ගේ දෙයක් කරපන් අන්න එතකොටයි උබලා ඔය ෂෝසල් නෙට්වර්ක් වල ගහගෙන ඉන්න සිංහල බෞද්ධ ලේබල් වලට සාධාරණයක් ඉටුවෙන්නේ.

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    ලංකාවේ කැරි පොන්න හුත්තිගේ පුතාලා දන්නේ කවුරු හරි මහන්සියෙන් කරපු දෙයකට හිනා වෙන්න,මඩ ගහන්න විතරයි!

    10.gif
    ඔය පහලත් ඉන්නේ එහෙම එකෙක්!:rolleyes:

    sirawata :rofl::rofl:

    gobba adahas thiyena un ban mehe wadiyen inne :lol: wenas deyak dakkama munta iwasanna ba. mun hithanne inne rate loke minissu munta oni widiyata inna oni kiyala :lol:
     
    • Like
    Reactions: chatura_CN

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    හිතපන් බන් දැන් ෆැන්ටසිය වෙනස්!!වීර පුරන් අප්පු ගෙනත් ගැහුවනම් එකෙක් වත් එන්නේ නැති වෙයි!:rofl:කරන්න දෙයක් නැහැ බන් සංස්කෘතිය කාලෙන් කාලෙට පිරිහෙනවා!ඒකයි ලෝක ස්වාබවය!
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    sirawata :rofl::rofl:

    gobba adahas thiyena un ban mehe wadiyen inne :lol: wenas deyak dakkama munta iwasanna ba. mun hithanne inne rate loke minissu munta oni widiyata inna oni kiyala :lol:

    :yes::yes:ඕපන් මයින්ඩ් නැහැ බන්....කුහක කමක් තියෙන්නේ!:rolleyes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :lol::lol::lol::lol::lol::lol:
    i just couldn't help myself
    every time i look at this photos and this comments
    oh this is a great day :lol::lol::lol::lol::lol::lol:
    i just save all the photos