හැමදාම වගේ ලංකාවේ මොකක් හරි event එකක් තියෙද්දි social media වල මහලොකු admin වරු කරන්නෙ page එක up කරගන්න event එකේ තියන අඩුපාඩු පෙන්නලා ගොං අාතල් දෙන එක තමා.

එ් වගෙම මේ පාර Lanka Comic Con 2017 event එකේ wonder women costume එකක් පෙන්නලා කෙල්ලෙක්ව අසරණ කරන්න පටන් අරන්

හැමෝම මේ event එකට නෝන්ඩි දැම්මට එ්කෙ තිබ්බ පට්ට cosplay ටිකක් කිරියේ share කරන්න ඕනෙ කියලා හිතුන නිසා තමයි මේ thread එක දැම්මෙ.






