මට ඒ තරම් පිස්සුවක් නෑ බන් ඕවලට කාලේ කන්න. මහ ලොකුවට පේජ් වල සිංහල බෞද්ධ කියලා ගහගෙන, ලංකාවේලු නමුත් ඔළු තියෙන්නේ වෙන වෙන ලෝකවල. ලංකාවේ කොච්චර පෝසත් ඉතිහාසයක් තියෙනවද, කොච්චර චරිත තියෙනවා කරන්න පුලුවන්. එහෙම තියෙන රටක මේ වගේ බයිලා දකිනකොට අපිට කණගාටුයි බන්. අනික ඔය චරිත ප්‍රෝම්ටේ කිරිමෙන් වෙන්නේ උබලා මාර්වලස් එකට /DC එකට නිකම් ප්‍රචාරයක් දෙන එකයි. එතකොට උන්ගේ මූවිස් බලන උන් තව වැඩිවෙනවා, අපි මොකුත් නොකර ඔහේ නිකම් ඉන්නවා. එතකොට කොහොමද රටක් දියුණු වෙන්නේ? ඒක නිසා අපේ දෙයක් කරපන්, තමන්ගේ දෙයක් කරපන් අන්න එතකොටයි උබලා ඔය ෂෝසල් නෙට්වර්ක් වල ගහගෙන ඉන්න සිංහල බෞද්ධ ලේබල් වලට සාධාරණයක් ඉටුවෙන්නේ.
Anikage nidahasa ahurana ekada sinhala bawdha Kaman kiyanne?


අපේ එවුන් බලාපොරොත්තු වෙන්නෙ මහාවන්සෙ කොපි පේස්ට් කරලා, අපි සුදනා කියලා පුරාජේරුව ගහන එක. ඉන්දියාවටත් අන්ත මාන්සිකත්වයක් අපේ තියෙන්නෙ


ලෝකය හිතනව ඇති අපිත් අරාබි කාරයො වගේ ජාතියක් කියල 