බෝපත් ඇල්ල 70වෙනි බිල්ලත් ගනී
කුරුවිට බෝපත් ඇල්ලේ ගිලීමෙන් 70වැනි පුද්ගලයාත් ඊයේ (26) මියගියේය. 1993 වසරේ සිට බෝපත් ඇල්ලට බිලිවූ ජීවිත ගණන 70 කි. එස්. ශිව රාජන් නම් තරුණයා බෝපත් ඇල්ලේ දිය නෑමට යාමෙන් මෙසේ මරණයට පත්වී ඇත. මගුල් ගෙදරට පැමිණි ඥාතීන් පිරිසක් සමඟ දිය නෑමට ගිය තරුණයකු බෝපත් ඇල්ලේ ගිලී මරණයට පත්වී තිබේ.
ව