Lanka fashion show

Sep 14, 2010
153
3
0
n10102111_1.jpg
එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස හඳුන්වනු ලබන කුමරන් පද්මනාදන් (කේ.පී.) සම්බන්ධ මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු ආරක්ෂක හමුදා භාරයේ රඳවා සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය. මූලික විමර්ශන තවදුරටත් කරගෙන යන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු තහවුරු කර ගැනීමට ඔහු වන්නි ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවද පැවසූ ඇමැතිවරයා වන්නි ප්‍රදේශයේ සංචාරයකට රැගෙන ගොස් නැතැයි ද අවධාරණය කෙළේය.[/QUOTE]
 
Sep 14, 2010
153
3
0
අරක්කු-සිගරට් මිල ඉහළට

sigarate_main.jpg
අරක්කු සහ දුම්වැටි මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම අරක්කුවල මිල රුපියල් 15ත් 20ත් අතර ප්‍රමාණයකින්ද බියර් බෝතලයක මිල රුපියල් 5ත් 8ත් අතර ප්‍රමාණයකින්ද ඉහළ දමා ඇත. සෑම වර්ගයකම සිගරැට්ටුවක මිල රුපියලකින් වැඩිකර ඇත.




සිරිකොතේ සාකච්ඡාවකට ගොස් එමින් සිටියදී
අන්තරේ කෙරුමා උදුල් අත්අඩංගුවට

Udul_main.jpg
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති රහස් සාකච්ඡාවකට සහභාගි වී එමින් සිටියදී අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඊයේ (29) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡාවකට සහභාගි වී තමා පැමිණි බව අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පවසා තිබේ.