අඩේ මමත් ලේසියට ලගම තියෙන IOC එකෙන් තමයි ටැංකිය පුරවන්නේ.. මේ ලගකදී ඉදල එන්ජින් එක මිස් කරනවා හිටු කියලා.. සිග්නල් එකක් සෙට් උනොත් හිටිනවම තමයි...
මට පෙන්නේ මමත් ගුලිය කැවා වගේ.. උබට ගොඩක් පින් මචන් මෙහෙම හරි දැනුවත් කළාට.. අදම බයික් එක දන්නා ඕන ගැරේජ් එකට..
හෙනම ගහපන් IOC කාරයන්ට...
lankawe then then wala thiyena shed walata eka para wathura yanawada ? owata kiyanne wihilu katha kiyalalive at 8 swranvahinith mehema kathavak kiwwa adaun kiwwe wathura kiyala
![]()

live at 8 swranvahinith mehema kathavak kiwwa adaun kiwwe wathura kiyala
![]()
මචන් LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....
![]()
මම ඊයෙ රැ බොරැල්ලෙ IOC එකෙන් පෙට්‍රල් ගැහුවා.
saturday 2011 -june - 26 @ 9.00 pm.
![]()
..........................
.........................
![]()
මම ටික දුරක් යනකොට දැනුනා වාහනේ මිස් කරන්න වගෙ. එන්ජින් සද්දෙත් වෙනස්, පස්සෙ මම අද උදේ මිකැනික් කෙනෙක් ට පෙන්නුව. මෑන් ස්ටාට් කරපු ගමන් කිවුවා මේකට ඩීසල් කලවම් වෙලා කියලා..
මම සාමාන්‍යයෙන් කවුරුවත් කිවුවට දෙයක් පිලිගන්නෙ නෑ. ඒකෙන් සම්පල් එකක් අරගෙන, මගෙ යලුවෙක් ඉන්නවා මෙඩිකල් ලැබ් එක්ක ඉන්න.
උගෙන් හයිඩ්රොමීටරයක් දාල ගහපු පෙට්‍රල් සාම්පල් එකේ ඝනත්වය බලුවා.පෙට්‍රල් වල ඒක 720 kg/m3 විතර වෙන්න ඔනෙ. එත් මේ සම්පල් එකේ 810 kg/m3 ක් . ඩීසල් වල වැලිව් එක 860 kg/m3 ක් විතර.
ඉතින් මචන්ලා.... උඹලට දැන් තේරෙනව නේ ද වෙලා තියන දේ.. අර ෂෙඩ් එකේ සල්ලි වලට කෑදර පාහර බල්ලා පෙට්‍රල් වලට ඩීසල් කලවම් කරලා විකුනලා.... එන්ජින් එක ගලවලා ක්ලීන් කරන්න ඕන ලු මචන්..මට කියන්න තියෙන්නෙ අන්තිමට මේක විතරයි.. මචෝ කවදාවත් IOC එකකින් පෙට්‍රල් ගහන්න එපා.....................
a sample hydrometer
![]()
Borella-IOC
![]()
පෙට්‍රල් වාහනයකට ඩීසල් ගහුවම වෙන්නෙ මේකයි. මම සරල විදියට කියන්නම්.
පෙට්‍රල් වල ජ්වලන උශ්නත්වය 43 °C....... ඒත් ඩීසල් එන්ජිමක උශ්නත්වය 210 °C වගේ අගයක දි තමයි..... එ කියන්නෙ ඩීසල් පිච්චෙන්නේ.
පෙට්‍රල් එන්ජිමක , දහනය සිද්දවෙන්න ස්පාර්ක් ප්ලග් තියනව. ඒත් ඩීසල් පුච්චන්න තරම් ඒ උශ්නත්වය මදි. ඒක නිසා ඩීසල් එන්ජිමක ඩීසල් වාශ්පය සම්පීඩනය කරනවා. එහෙම නැතුව ඩීසල් පුච්චන්න බැහැ.
![]()
ඉතින් පෙට්‍රල් එන්ජිමක මෙහෙම සම්පීඩන ක්‍රියවලියක් නැති හින්දා ඩීසල් දැම්මට ඒවා පිච්චෙන්නෙ නැහැ. ඒ වෙනුවට එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වල ඩීසල් දහනය නොවී ඉතුරු වුන කාබන් කොටස් තැන්පත් වෙනවා..
spark plug with carbon deposits
![]()
piston with carbon deposits
![]()
engine with carbon deposits![]()
එහෙම උනාම අපිට එන්ජිම ගලවල, ප්ල්ග් , කාර්බරේටරය එහෙම සුද්ද කරන්න වෙනව..හයිබ්‍රිඩ් එකක් එහෙම නම් ඉතින් වැඩේ තවත් කචල්.
බැඳුන කාබන් කොටස් හින්දා, එන්ජිම හරියට වැඩ කරන්නෙ නැහැ.මිස් කරනවා,පිකප් වෙන්නෙ නැහැ,ස්ටාර්ට් වෙන්නෙ අමාරුවෙන් වගේම එන්ජිමෙන් අමුතු සද්ද එනවා.
එකම විසඳුම තමයි එන්ජිම ක්ලීන් කරන එක.ඒක මතක් වෙනකොට අර ඉන්දියන් ඔයිල් කාරයගෙ දෙමවුපියො සිහිවෙනවා.........
after cleaning
![]()
ඉතින් මචන්ලා, මේක දන්න අයට කියපන්, මට වුන එක තවත් කාටවත් වෙන්න දෙන්න එපා..බම්ප් එකක් වත් දාල පලයන්..
අවසාන වශයෙන් මෙහෙම කියන්නම්..
ඉන්දියන් ඔයිල් කාරයට හෙන ගහපන් මේ කරන බලු වැඩ වලට.....
...................
පසුව ලියමි....2011-06-27.........
අද මම එන්ජින් එක රෙපෙයාර් කරා.පෙට්‍රල් ටැන්කිය ෆුල් ඩ්‍රරේන් කරා.මෙ දැන් තමයි ගරාජ් එකෙන් ආවෙ...... දැන් අයෙමත් ඉස්සර වගෙම වැඩ.එත් එතන ගරාජ් එකේ කෙනා කිවුවා මේ ප්‍රශ්නේ ගොඩක් ම තියෙන්නේ බයික්ස් වලට කියල.
මොකද ,, ගොඩාක් බයික් වල එලෙක්ට්‍රොනික් ෆුවල් සිස්ටම් නැති හින්දා ඒ පෙට්‍රල් එක බ්ලොක් වෙනවලු කාර්බ් එක අස්සේ..
වදගත් ම දේ තමයි, එ ෆුවල් සාම්පල් එක මෙගා බෝතලයකට දැම්මම,ටික වෙලවකින් දුඹුරු පාට දියරයක් පතුලේ තැන්පත් වෙනවා.ඩීසල් කියන්නත් අමාරුයි,මහ අමුතු ජරාවක්.
මම කියන දේ විශ්වාශ කරන්න බැරි නම්,බොරැල්ල අවට තියන ඕනම බයික් ගරජ් එකකින් අහල බලන්න.ගොඩක් අය ගාව සාම්පල් පවා තියනවා.පෙට්‍රල් ශෙඩ් කීපයකම මේ ප්‍රශ්නෙ තියනවලු......දන්න අයට කියන්න,
මීඩියා වල උන් මේව දාන්නෙ නෑ මචන්.................
Bumpමචන් LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....