LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    අද ශෙඩ් එකකින් බුලියකට පෙට්‍රල් ලිටර් 10ක් විතර අරගෙන ආවා සැකේට. එකේ නම් මුකුත් අවුලක් තිබුනේ නැ.
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    story had been completly changed macho. now , even the minister also tell theres a such thing////////////////
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    budu ammoooooooooo

    ayenam ioc eken gahanne naha,,..

    mamath kalin gahuwe ioc eken....bike eka dan sathiyak tisse mis karanawa wage..

    eeye nastetama poadala ceypecto eken thel gahuwa....dan mis karanne naha..
    hodata wenasa terenawa...