Lanka Leyland

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මුලින්ම ලංකා අශෝක් ලේලන්ඩ් ආවේ ලංකා ලේලන්ඩ් කියලනේ. එ කියන්නේ 70/80 ගනන් වල Lanka Leyland marque එකේ බස්, ලොරි ලංකාවේ පාරවල් වල තිබ්බද? ඒ කියන්නේ ඒක Lanka Ashok Leyland වෙන්න කලින්?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    දැං නං කොහොමද දන්නෙ නෑ. හැබැයි මෑතක් වෙනකං මං දෙක තුනක් දැකලා තියෙනවා... 🤔
     
    • Wow
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ලාල් කියලා ආවෙ
    ලාල් කියන්නෙත් ලංකා අශෝක් ලේලන්ඩ් නේ

    දැං නං කොහොමද දන්නෙ නෑ. හැබැයි මෑතක් වෙනකං මං දෙක තුනක් දැකලා තියෙනවා... 🤔
    මොනාද දැකල තියෙන්නෙ? Lanka Leyland ද?
     
    • Like
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,588
    113
    Ursa Major
    ඔව්. එ Ashok Leyland නේ. මට දැනගන්න ඕනෙ Lanka Leyland ගැන
    Lanka Leyland was a government joint venture to Layland, later it was privatized, and all the stocks bought by Ashok Leyland, then became Lanka Ashok Leyland.


    Above comment needs corrections: please read this.

    1700887471524.png
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ලාල් කියන්නෙත් ලංකා අශෝක් ලේලන්ඩ් නේ


    මොනාද දැකල තියෙන්නෙ? Lanka Leyland ද?
    ඔව් ලොරියකුයි බස් එකකුයි එකක් නං දැක්කෙ රාජගිරියේ අනික බම්බලපිටියේ...🤔
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මුලින්ම ලංකා අශෝක් ලේලන්ඩ් ආවේ ලංකා ලේලන්ඩ් කියලනේ. එ කියන්නේ 70/80 ගනන් වල Lanka Leyland marque එකේ බස්, ලොරි ලංකාවේ පාරවල් වල තිබ්බද? ඒ කියන්නේ ඒක Lanka Ashok Leyland වෙන්න කලින්?
    Ashok indian, lankawe lanka ashok una
     
    • Like
    Reactions: Asmodeus